May 21, 2017

Tagged Under: , , ,

Shashi Anjelina | Heena Gaane | Ruvin Maladeniya | Official Trailer

By: Blog Poster On: 5:29 PM

ලංකාවේ සංගීත වීඩියෝවල කාමය අවුස්සන තවත් වීඩියෝවක්

නවක ගායක නිර්මාන හිට් වෙන්නේ මිහිරි හඩින්ද නොමැතිනම් සුපිරි වීඩියෝවෙන්ද?
නවක ගායකයන් මේ වන විට සිය ගීත නිර්මාණ සදහා විඩීයෝ නිර්මාණය කිරීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැඛෙනවා. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත එවැනි ගීත විඩියෝවක පූර්ව ප්‍රචාරක පටයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිඛෙනවා. මේ ගීතය රුවින් මල්දෙ‚යගේ —හීන ගානේ˜ නම් ගීතයයි. කොහොමවුනත් මේ වීඩියෝවත් සමාජජාල වෙබ් අඩවි වල වැඩියෙන් කතාබහට ලක්වේවි. මේ ගීතයේ පූර්ව ප්‍රචා.රක පටය පහතින්




Description: Artist | Ruvin Maladeniya Melody & Composed | Diran Wijayasinghe Lyrics | Shehan Galahitiyawa Visual Director | Megha Kavinda Colombage DOP | Rangana S. Bandara Editor | Mega Kavinda Colombage Mixed & Mastered | Vinodh Melpitiya ( at Music Oven ) Colorist | Mega Kavinda Colombage ( ICA )
Loading...