May 19, 2017

Tagged Under: , ,

Story behind a girl commit to suiside

By: Blog Poster On: 3:48 PM

තම සැමියා මව සමග රතිකෙළියේ යෙදෙනවා දුටු ගෑබ්ණිය කෝච්චියට බෙල්ල තියලා ( photos & videos )

සමාජ ජාලවන් තුල පසුගිය කාලවකවනුවේ පෑතිර ගිය තරුණියක් රේල් පාරට බෙල්ල තබා සියදිවි හානිකරගත් අවස්ථාවේ ගත් පිංතුර වල ඈත්ත කතාව මේ වන විට අනාවරණය වේලා තියේනවා ගම්වෑසියන්ම අප වේත කිවුව තොරතුරු මේසේය.
වනාතවිල්ලුව එලුවන්කුලම මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ ජිවත් වූ තශ්මිගේ වයස තවම අවුරුදු 17යි මෙම දැරිය විවාහ වී අවුරුද්දක් පමණ වනවා ඇය මියයන විට මාස තුනක ගැබිණියක් වන අතර ඇයට ජීවිතය එපා වීමට හේතුව වී ඇත්තේ තම ස්වාමිපුර්ශයා තම මව සමග යහන්ගතවී සිටිනවා ඇස් දෙකටම දැකීමෙන් ඇතිවූ කල කිරීම නිසා බව ගම් වැසියන් පවසනවා ඇය මෙසේ ජීවිතය නැති කරගත්තේ මැයි 15 වන සදුදා උදැසන හොල්සිම් සිමෙන්ති ෆැක්ටරියට හුණුගල් රැගෙන එමින් සිටි දුම්රියට බවයි අපිට තව දුරටත් දැනගන්න ලැබුනේ.

Description: Gossip, Crime, Local News, Story behind a girl commit to suiside
Loading...