May 26, 2017

Tagged Under: , , ,

Student auctions virginity on 'Cinderella Escorts' site

By: Blog Poster On: 7:06 AM

අවුරුදු 18ක තරුණියක් කන්‍යා භාවය වෙන්දේසි කරයි

තමන්ට අවශ්‍ය දේවල් ඉටුකරගන්න ඕන නිසා සමහරක් පුද්ගලයින් තමන් සතු විවිධ දේවල් විකුණනවා. ඒත් තමන්ගේ කන්‍යාභාවයම විකුණා තමන්ට අවශ්‍ය කරන දේවල් ඉටුකරගන්න පහුගිය කාලේ තරුණියන් කිහිපදෙනෙකුම කටයුතු කළා ඔයාලට මතක ඇති. මේ වන විට ඒක රැල්ලක් කරගෙන තියෙනවා. අපි එහෙම කියන්න හේතුව තවත් තරුණියක් ඒ වැඩේම කරන්න හදන නිසයි. වයස අවුරුදු 18ක වන ඇගේ නම කිම්. ඕස්ට්‍රේලියානු සහ ජර්මානු සම්භවයක් සහිත මේ තරුණිය තමන්ගේ කන්‍යා භාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලකටයි.

ඇය මේ විදිහේ වැඩක් කරන්න හේතුව තමයි රොමෙනියානු නිරූපිකාවක් වන Aleexandra Khefren.



Description: Virginity for sale to the highest bidder: Teenager, 18, becomes the latest to offer herself to paying perverts on website that boasts it has doctors verify girls have not had sex.
Loading...