May 14, 2017

Tagged Under: ,

surrey girl unnatural sex service

By: Blog Poster On: 5:38 PM

බිරින්දෑවරුන් ප්‍රතික්ෂේපකරන අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් කරගන්න පැයක් ඉඩ දෙන තරුණියක්

අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් වලට සේවය සපයමින් මුදල් උපයන කාන්තාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇතැම් සැමියන්ට සිය බිරින්දෑවරුන් ප්‍රතික්ෂේපකරන ලිංගික හැසිරීම් වල පුරුෂයන් යෙදවීම ඇය විසින් සිදුකරනු ලබන බව සදහන්. එංගලන්තයේ, ෂරේ ප්‍රාන්තයේ ජීවත් වන මෙම කාන්තාව 31 වන වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
පිරිමින් උදෙසා මෙම සේවාව සපයන අදාල කාන්තාව තම සේවාව වෙනුවෙන් යූරෝ 175ක මුදලක් පැයක කාලයක් සදහා අය කරන බව සදහන්.

අදාල කාන්තාවට සිය සේවාව සැපයීම සදහා ඇයගේ පෙම්වතා සහයෝගය දක්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

අවුරුදු 19 දී ඇය මෙම සේවාව සැපයීම ආරම්භ කර ඇති අතර ඇය පවසන්නේ මෙම සේවාව මගින් ඇතැම් පුද්ගලයන්ගේ විවාහ ජීවිත ආරක්ෂා කර දීමට තමන්ට හැකි වී ඇති බවයි.

සිය සේවාව සපයමින් අදාල කාන්තාව මේ වනවිට යුරෝ 250,000ක පමණ මුදලක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.
Loading...