June 4, 2017

Tagged Under: , , , , ,

Divorce of Saranga Disasekara and Umali Thilakaratne

By: Blog Poster On: 8:22 PM

උමාලි ලංකාවට ආවේ දික්කසාද වෙන්නද..? 

සාරංග උමාලි යුවල ආදරණීය පෙම් යුවළක් ලෙස මීට කාලෙකට පෙර රසිකයින් අතර ජනප්‍රිය වී සිටියද, එම යුවලගේ ආදරණීය කැදැල්ල මේ වන විට විසිරී හමාරය. එයට හේතුව තවත් පුද්ගලයෙකු මොවුන් දෙදනා අතරට පැමිණීම බව කවුරුත් දන්නා කරුණකි. මීට පෙර සාරංග දිසාසේකර පරණ මතක අලුත් කරමින් ෆේස්බුක් ගිණුම තුළ සඳකැන් වැටිලා ගීතය පිළිබඳ සටහනක් දමා ඇත්තේ ඔහුටත් එවැනිම අත්දැකීමකට මුහුණු දුන් නිසා බව දන්නෝ දනිති.


උමාලි මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. (ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේද ඇය ඡයාරූපයක් පළ කර ඇත) උමාලිගේ මෙලෙස ලංකාවට පැමිණ ඇත්තේ සාරංගට දික්කසාදය ලබා දීමට යැයි ඇතැමුන් විශ්වාස කරන අතර ඇතැමුන් පවසන්නේ ඒ රයිගම ටෙලි සම්මාන උලෙළ නිසා බවයි.

රයිගම ටෙලි සම්මාන උලෙළේ ඇය හොඳම නිළියන් තිදෙනාගෙන් කෙනෙකුට නිර්දේශවී තිබේ.
Description: Saranga Disasekara, Gossip, Umali Thilakaratne, Actress, Funny, Life,
Loading...