Amazone

June 20, 2017

Tagged Under: , ,

Shah Rukh Khan's Daughter Suhana in a Party

By: Blog Poster On: 3:02 PM

ශාරුක්ගේ සාරාගී දියණිය උත්සවයකට ආපු හැටි මෙන්න - Video & Photos

- ශාරුක්ගේ සාරාගී දියණිය උත්සවයකට ආපු හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය වන සුහානා ඛාන් සමඟ උත්සවයකට සහභාගී වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම උත්සවයට තම සුහානා ඛාන් ඇදගෙන  ආ ඇඳුම පිළිබඳව ගොඩක් අයගේ අවධානය යොමු වී ඇති බව සඳහන්. මුම්බායි නුවර ෂාරුක් ගේ බිරිඳ ආරම්භ කරන ලද නව ආපනශාලාවේ ආරම්භක උත්සවයකටයි තම දියණිය මෙසේ පැමිණ ඇත්තේ.මේ සඳහා ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ද සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.උත්සවයට පැමිණි සියලු දෙනා පවසන්නේ සුහානා ඛාන්ගේ සරාගී පෙනුමත් නිසා ඇය ඉක්මනින් සිනමාවට එක්වනු ඇති බවයි. ඡායාරූප සහ වීඩියෝව පහතින්..


Description: Bollywood, Actors, Gossip, Shah Rukh Khan
Loading...