Amazone

June 4, 2017

Tagged Under: ,

Woman hospitalized after the 18inch cassava she masturbates with gets stuck in her

By: Blog Poster On: 12:55 PM

ස්වයං වින්දනයේ යෙදීමට අල වර්ගයක් භාවිත කළ තරුණියක් මරුවා සමග සටනක - VIDEO

- ස්වයං වින්දනයේ යෙදීමට අල වර්ගයක් භාවිත කළ තරුණියක් මරුවා සමග සටනක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


තරුණියකට සිදුවූ අදහාගත නොහැකි පුවතක් ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරින් වාර්තා වනවා. මෙම තරුණිය ස්වයං වින්දනයේ යෙදීම සඳහා අල වර්ගයක් භාවිත කර තිබුණා. කෙසේ වෙතත් එම අලය නොසිතූ ලෙස ඇගේ යෝනි මාර්ගයේ සිරවීමත් සමගම දැඩි ලෙස රුධිරය වහනය වී තිබෙනවා. අධික ලෙස බිය වූ ඇය පසුව රෝහලට ඇමතුමක් ලබා දී ඇයව රෝහල් ගතකරන ලෙස ඉල්ලා තිබුණා. පසුව ගිලන් රථයකින් ඇයව රෝහල් ගතකර ඇති අතර හදිසි ශල්‍යකර්මයකටද ඇයව භාජනය කර තිබුණා.

වෛද්‍යවරුන් පවසන්නේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මේ වන විටත් මරණය සමග සටනක නිරතව සිටින බවයි.


කෙසේ වෙතත් තරුණිය රෝහලේදී පවසා ඇත්තේ තමන්ට පෙම්වතෙකු නොමැති නිසා මෙය සිදුකළ බවයි.


ඇය මේ සඳහා යොදාගෙන ඇත්තේ දකුණු ඇමරිකාවේ හට ගන්නා අල විශේෂයක් වන අතර එය අඟල් 18 ක් පමණ වන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ පුවත අන්තර්ජාලය හරහා පළවීමත් සමගම බොහෝ දෙනෙකු ඇයව හාස්‍යයට ලක් කළත් තවත් පිරිසක් ඇය ගැන අනුකම්පාවෙන් කතා කර තිබුණා.

 
Description: Women, World News,
Loading...