July 4, 2017

Tagged Under: , , , , ,

Actress Meneka Maduwanthi fined Rs. 5,000 for foolish driving

By: Blog Poster On: 10:26 PM

හයිවේ එකේ Dance කරමින් වාහනය පැදවූ මේනකා රු 5000 ක් දඩකයි

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිට රු. 5000.00 ක මුදලක් අධිකරණය මඟින් නියම කෙරුනා. ඒ ඇය අධිවේගී මාර්ගයේ තම මෝටර් රථය සුක්කාම ඇය මේ ආකාරයට රථය ධාවනය කරන අයුරු ඇයගේ මොටර් රථයේ ගමන් කල අයකු විසින් වීඩියෝ ගතකර facebook වෙබ් අඩවියට එක්කර තිබුනා. එම වීඩියෝව ගැන "ජනපතිට කියන්න" වැඩසටහනට ප්‍රෙක්ෂකයකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාලව කරන ලද විමර්ශනයකින් පසු ඇයට මෙම දඩ මුදල නියම කර තිබෙනවා. මේනකා විසින් නටමින් මෝඉටර් රහය පදවන වීඩියොව පහලින්..


Description: Popular Sri Lankan Actress Meneka Maduwanthi fined for foolish driving in Southern Highway
Loading...