July 5, 2017

Tagged Under: , , , ,

Artis Of The Week With singer Sadun Perera

By: Blog Poster On: 7:04 PM

නිරුවත පෙන්නන වීඩීයෝ මම කවදාවත් කරලා නෑ කරන්නෙත් නෑ - මාව මේ තැනට ගෙන්න එයා ගොඩක් උදව් කරා- ජනප්‍රිය ගායක සදූන් පෙරේරා සියළු රහස් හෙළි කරයි - Artist Of The Week Exclusive

නවක පරම්පරාවේ ජනප්‍රිය ගායකයෙකු වන සඳුන් පෙරේරා පසුගිය කාලයේ රිය අනතුරු ලක්වුණා සඳුන් අනතුරට ලක් වුණේ පැවති අයහපත් කාලගුණ තත්වයේදී විපතට පත් ජනතාවට අවශ්‍ය ආධාර උපකාර ලබා දී යළි නිවසට පැමැණිමෙන් සිටියදී. අනතුරෙන් සඳුන්ට ටිකක් තුවාල වුණා ඇවිද ගන්නම බැරි වෙන්න දැන් සඳුන්ට කිසි දෙයක් කරන්න බෑ කකුල හොඳ වෙනකන් දැන් සඳුන් නිවසට වේලා විවේකී සුවෙන් ඉන්නවා.
සඳුන් කියන්නේ ගායන ක්ෂේත්‍රයට එක පාරටම ඇවිත් වඩාත් ඉක්මනින් රසිකයන් අතරට ගිය පුද්ගලයෙක් සඳුන් රසිකයන් අතරට ආවේ "ආයෙත් වරක්" ගීතයෙන් බව හැමෝම දන්න කාරණයක් තුරුණු හඳවත් රැසක් සිත් ගත් ගීතයක් වූ ආයෙත් වරක් ගීතයට අදටත් එලෙසින්ම ප්‍රතිචාර ලැබෙනවා.

"ආයෙත් වරක්" ගීතයට පෙර සඳුන් පෙරෙරා "තනිවෙන්න එපා" නම් ගීතය 2015 වසරේදී එලි දැක්වූවා එය ප්‍රෙක්ෂකයන් අතර එතරම් ජනප්‍රිය නොවූ ගීතයක් වුනා සඳුන් කියන්නේ මේ ක්ෂේත්‍රයට ආධුනිකයෙක් නෙවෙයි ඔහු සංගීතය හොඳින් හදාරපු ගායකයෙක් ඔහු අතින් ජනප්‍රිය ගීත රැසක් ලියවුනා සඳුන්ගේ රසිකයන් දන්නේ සඳුන් ගායකයෙක් විතරයි කියලා  ඔහු ගීත රචනාවටත් දස්කම් දක්වලා තියනවා.
"ආයෙත් වරක්" ගීතයට පසු සඳුන් නැවතත් රසිකයන් අතරට එන්නේ "පුජා කරන්නම් " ගීතයෙන් පෙර සේම රසිකයන්ගේ සිත් වසග කරමින් එම ගීතයත් ජනප්‍රියත්වයට පත් වෙනවා සඳුන් කියන්නේ දැන් ගායන ක්ෂේත්‍රයට නැතුව බැරි කෙනෙක් වෙලා අනතුරට පත් වෙලා ඉන්න සඳුන්ට ලගදි දවසකදී කැඩුන කකුල සමඟින් වේදිකාවක් උඩ සිංදු කියන්න වුනා ඒ තරම් සඳුන්ව ප්‍රේක්ෂකයන්ට නැතුව බැරි වේලා සඳුන් දැන් ගෙදරට වෙලා ඉන්නවා එයාගේ කකුල හොඳවෙනකන්
ඇත්තටම මේ දවස්වල සඳුන් ගෙදරට වේලා මොකද කරන්නේ? සඳුන් ආය සිංදු කියන්නේ නැති වෙයිද?
එ ගැන දැනගන්න අපි මෙවර artis of the week විශේෂාංගයෙන් සඳුන් පෙරේරා එක්ක එකතු වූනා
මේ අප සඳුන් පෙරේරා සමග කළ සංවාදයේ සම්පුර්ණ වීඩියෝවයි........

Description: Musician, Video, Gossip, Explore, Crime,
Loading...