July 29, 2017

Tagged Under: , , , , ,

Computer obsessed man arrested for riding train naked

By: Blog Poster On: 7:44 PM

වීඩියෝ ගේම් ලෝකයේ තනිවූ තරුණයා ඇඳුම් අමතක වී දුම්රියේ



දැන් කාලයේ ළමුන් වගේම තරුණ වයසේ පසුවන්නන් පුරුදු වෙලා ඉන්නේ පරිඝණක, ජංගම දුරකථන හා වීඩියෝ ගේම් වගේ නව තාක්ෂණික දේවල් එක්ක විතරක් ජීවිතය ගත කරන්න. ඒ වගේ හුරුවුන තරුණයෙකුට වු ඇබැද්දියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ තමයි වීඩියෝ ගේම් ලෝකයේ හිටපු මේ තරුණයා ඇඟේ නූල් පොටක්වත් නොමැතිව සපත්තු දෙකක් පමණක් දාගෙන පොදු දුම්රියක ගමන් කර පොලිස් අත්අඩංගුවට පත්වෙච්ච පුවතක්. පහත වීඩියෝවෙන් හා ඡායාරූපවලින් දකින්නට ලැබෙන්නේ තරුණයා ජංගම දුරකථනයේ සිහියෙන් ඒ විදියට නිරුවතින් විශාල ජනකායක් මැද ගමන් කරන අයුරුයි.

















Description: Life, World News, Funny, Youth, Crime, Gossip,
Loading...