July 27, 2017

Tagged Under: ,

"Driver kills her sister in crash while live streaming on her phone"

By: Blog Poster On: 8:40 AM

ලේ කැක්කුම මරනයේදීවත් නැති බව මියයන නංගී දෙස බලමින් ඔප්පුකල අක්කා (වීඩියෝ)

රිය අනතුරකට පත්ව සිය සහෝදරිය ජිවිතක්ෂයට පත්ව සිටින අවස්ථාවක එය සමාජ මාධ්යජාල ඔස්සේ සජීවීව විකාශය කළ තරු‚යක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Obdulia Sanchez

නමැති 18 හැවිරිදි තරු‚යක් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

පසුගිය සිකුරාදා දින අදාල තරු‚ය සහ අවුරුදු 14ක් වයසැති ඇයගේ සොහොයුරිය මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවකදී කැලිෆෝනියාවේ ලොස් බැනෝස් ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිඛෙනවා.


ජැක්ලින් නමැති 14 හැවිරිදි දැරිය එම අවස්ථාවේදී මෝටර් රථයෙන් පිටතට විසිවී ගොස් සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මධ්ය වැඩිදුරටත් සදහන් කළේ’

එම අවස්ථවේදී 18 හැවිරිදි තරු‚ය විසින් සිය ජංගම දුරකථනයෙන් තම එම අවස්ථාව සජීවීව සමජජාල මාධ්ය ඔස්සේ ප්රචාරය කරමින් පවසා ඇත්තේ —මම මගේ සහෝදරිය මැරුවා එත් මට ඒ ගැන ගානක් නැති බවයි˜’
අනතුර සිදුවන අවස්ථවේදී 18 හැවිරිදි තරු‚ය විසින් මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර එම අවස්ථවේදී ඇය මත්ද්රව්ය භාවිත කර සිටි බවට තොරතුරු අනාවරණය වී තිඛෙනවා’

තම කුඩා දැරියගේ මරණය පිළිබදව දැනගත් ඇයගේ දෙමව්පියන් තම 18 හැවිරිදි වැඩිමහල් දිය‚ය විසින් මෙවැනි ක්රියාවක් සිදුකළ බවට දැනගෙන ඇත්තේ පසුගිය සඳුදා දිනයේදීයි’

අත්අඩංගුවට පත් අදාල තරු‚ය මිනී මැරීමේ චෝදනාව සහ මත්ද්රව්ය රැගෙන රිය පැදවීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ’

අදාල වීඩියෝව පහතින්
Description: A woman who was driving over the speed limit and filming a live stream at the same time, crashed her car that killed her younger sister.
Loading...