Amazone

July 27, 2017

Tagged Under: , , , , , ,

Piumi Hansamali New Hot Bikini Photo Collection

By: Blog Poster On: 4:34 PM

කැමරාව ඉදිරියේ අඩ නිරුවත් වෙන්න බැරි කමක් නැ - පියුමි හංසමාලි - Photos

පියුමි හංසමාලි කිව්ව ගමන්ම ඒ කව්ද කියලා නොදන්න කෙනෙක් නැහැ. බොහෝ වෙලාවට ඇය කතා බහට ලක් වෙන්නේ අන්තර්ජාලය හරහායි. නිරන්තරයෙන්ම
කටකතාවලට ලක් වෙන කෙනෙක් වුණු පියුමි ඇත්තටම කව්ද කියලා ඇගෙන්ම ඇහුවා. ඇය කියන්නේ නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නිළියක් කියලයි. පියුමි හංසමාලිව බොහෝ දෙනා හදුන්වන්නේ නිළියක් නොවන නිරුපිකාවක් නොවන සමාජ වෙබ් අඩවි වලින් ප්‍රසිද්ධ වුණු චරිතයක් හැටියටයි.. ඇත්තටම පියුමි කියන්නේ කව්ද..?
මම හිතන්නේ ඒක මතයක් විතරයි. මම රංගන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා.ඒ නිසා නිළියක්. නිරූපිකාවක් විදිහට ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා. මම මොඩ්ලින් කරනවා. නිවේදිකාවක් විදිහටත් ප්‍රසිද්ධයි.

නාට්‍යක දෙකක හිටියා කියලා නිළියක් වෙනවද ..පියුමි නිළියක්  කිව්වට කවුරුත් පිළිගන්නේ නැත්තේ ඔබ චරිත වලින් දකින්න නැති නිසා වෙන්න ඇති...?
මම ටෙලි නාට්‍ය හතරක රගපාලා තියෙනවා. එකක් විකාශය වුණා. එකෙන් මාව දකින්න ඇති. උදයකාන්ත වර්ණකුලසුරිය මහත්මයාගේ වස්සානයේ සද කියන චිත්‍රපටයේත්
ප්‍රධාන චරිතයකින් ඉදිරියේදී දකියි. සමහර අය රූප රචනා වලට සම්බන්ධ වෙලා නිලියෝ කියා ගන්නවා. පියුමි කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි.

එහෙනම් දැන් ඇයි ටෙලි නාට්‍යවලින් දකින්න නැත්තේ..?
මට ඕන තරම් ආරාධනා නම් ලැබෙනවා. හොද චරිතයක් ලැබුණේ නැහැ. අවුරුද්දක් විතර ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණේ නැහැ. හොද එකක් ලැබුණොත් රගපානවා.මම
ළගදීම USA පදිංචියට යනවා. ඒකත් එක හේතුවක්.

හොද නාට්‍ය කියලා ඔබ අර්ථ දක්වන්නේ මොන වගේ නිර්මාණද..?
මට ගැළපෙන චරිතයක්. අධ්‍යක්ෂකත් දක්ෂ කෙනෙක් වෙන්න ඕන. එතකොටයි නිර්මාණය හොද වෙන්නේ.

පියුමි කියන්නේ කැමරාවක් ඉදිරියේ වුණත් නිරුවත් වෙන චරිතයක් කියලයි බොහේ දෙනා කියන්නේ..?
මම ලස්සන විලාසිතා කරනවා. ඒ නිසා මම අඩනිරුවත් වෙනවා කිව්වාට වරදක් නැහැ. සාමාන්‍යයෙන් මම එහෙම අදින නිසා. නමුත් කැමරාවක් ඉස්සරහා කොච්චර හොද
චරිතයක් ලැබුණත් මම නිරුවත් වෙන්නේ නැහැ.

පියුමි කියන්නේ ජනප්‍රිය නිළියක්ද ප්‍රසිද්ධ නිළියක්ද..?
මම හිතනවා මම ගොඩක් ප්‍රසිද්ධ නිළියක් කියලා. ඒ ප්‍රසිද්ධිය තේරෙන්නේ පාරට බැස්සට පස්සේ තමයි. කොහේ ගියත් මාත් එක්ක ෆොටෝ ගන්න අය ගොඩක් එනවා. ඒක
සමහර අයට නැති නිසා මට එක එක කතා කියනවා ඇති. මම දන්නෙත් නැහැ මම ඇයි එතරම් ප්‍රසිද්ධ කියලා.

පියුමි මවක්. දරුවා චෝදනා කරන්නේ නැද්ද අම්මා කොටට අදිනවා ඔහු පාසලේදී පවා අපහසුතාවයට පත් වෙනවා කියලා..?
පාසලේදී එයාට ගැටළුවක් නැහැ. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට නිසා. නමුත් මම කොටට අදිනකොට එයා කියනවා අම්මී ගොඩක් කොටයි නේද කියලා. එතකොට මම
එයාට කියනවා ඔයාගේ අම්මී වයස අවුරුදු විසි හතරක පුංචි කෙල්ලෙක්. අවුරුදු තිහ පහු වුණාට පස්සේ වෙනස් වෙන්නම් කියලා. එතකොට එයා හිනා වෙනවා. එයා
කොහොමත් මම කොටට අදිනවට කැමති නැහැ.

පියුමිගේ අඩනිරුවත් විලාසිතා වලට අන්තර්ජාලයෙන් නිරන්තරයෙන්ම මඩ ගහන්නේ ගණිකාවක් විදිහට හංවඩු ගහලා.. ඒ ප්‍රතිචාර ඔබ දකින්නේ නැතුව නෙමෙයිනේ..?
කාටවත් ඕන විදිහට මම කිසි එයක් කරන්නේ නැහැ. මම මට ඕන දේ කරන්නේ. මගේ ෆොටෝස්වලට දෙතුන්සිය ප්‍රතිචාර දක්වන ඒවා මට කියවන්න වෙලාවක් නැහැ. නමුත් මම
දකිනවා. කියවනවා. එහෙම ප්‍රතිචාර දක්වන්නේ මට විතරක් නෙමෙයි. මම විතරක් නෙමෙයිනේ කොටට අදින එකම නිළිය. මට වඩා අසංවර අය ඕන තරම් ඉන්නවා. නමුත් කතා
වෙන්නේ නැහැ. ඒකට මම මොනවා කරන්නද. මම තරම් ප්‍රසිද්ධ නැතුව ඇති.

වෙනුර කියන්නේ ඔබේ පෙම්වතා. ඔහු හැමදාම මැර වැඩවලට සම්බන්ධ වෙනවා. කිරිබත්ගොඩදී නැවතත් ඔහු පහරදීමක් කරනවා. ඔබ ඒ ගැන දන්නවද..?

මට ඒ වීඩියෝ එක මගේ යාළුවෝ එවලා තිබුණා. මම ඒක බැලුවා. ඒකේ ඉන්නේ එයා තමයි. එයා ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. පියුමි හංසමාලි ප්‍රසිද්ධ නිසා මගේ බෝයි ෆෙන්ඩ් කියලා කිව්වොත්නේ කවුරුත් දන්නේ. ඒකයි මගේ නම ගෑවිලා යන්නේ නමුත් එයා දැන් මගේ කවුරුවත් නෙමෙයි.

Piumi Hansamali New Hot Bikini Photo Collection

Piumi Hansamali New Hot Bikini Photo Collection

Piumi Hansamali New Hot Bikini Photo Collection

Piumi Hansamali New Hot boobs Photo Collection

Description: Piumi Hansamali, Funny, Sinhala, Gossip, Sri Lankan Actress, Models, Image Gallery,
Loading...