Amazone

August 13, 2017

Tagged Under: , ,

Armed gang opens fire at STF vehicle in Kurana

By: Blog Poster On: 5:55 PM

මීගමුව කුරණදි සන්නද්ධ කල්ලියකට ( STF ) එල්ල කල ප්‍රහාරයේ දර්ශණ මෙන්න

ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර මීගමුව කුරණ ප‍්‍රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත. එහිදී හතර දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත.
සැක කටයුතු වෑන් රථ දෙකක් පසුපස ලුහුබදිමින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රියකට මෙසේ වෙඩි තබා ඇත. පසුව වෑන් රථ දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ආයුධ තොගයක් ද සොයාගෙන තිබේ. එල්ල කා ප්‍රහාරයේ වීඩියෝවක් පුද්ගලයෙක් තම ෆේස්බුක් ගිනුමට එක් කර තිබෙනවා එය පහතින් නරබන්න..

Description: Crime, Local News, Gossip, Armed gang opens fire at STF vehicle in Kurana
Loading...