Amazone

August 8, 2017

Tagged Under: , , , , ,

Fit girl posing Mel Cech

By: Blog Poster On: 4:08 PM

පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - Photos

- පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්.  Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම  ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි. 'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.
ඒ වගේම මේල් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඇය වසර හතක් පුරාවට විශාල පියයුරු සමග අපහසුතාවයට පත් වූ බවත් ඒ හේතුවෙන් ඇයට ලස්සන විලාසිතා කිරීමට අපහසු වූ බවයි.

'මම  ආතරයිටිස් රෝගයෙන් පෙළෙන්නේ මට වයස අවුරුදු 10ක ඉදලයි. ඒත් මම මගේ පියයුරු අඩු කරගන්නයි මහන්සි ගත්තේ. අවුරුදු හතක්  පුරාවට මට ඒ සදහා සැත්කමක් කරන්න පොරොත්තු ලේඛනයේ ඉන්න සිදු වුණා. ඒ නිසා මම ජිම් ගියා. පුද්ගලික පුහුණුකරුවෙකු සොයාගෙන ආරම්භ කළ ව්‍යායාමයේ ප්‍රථිපල මට ලැබුණා. කොහොම නමුත් මම තවමත් මගේ ලිංගිකත්වය ගැන කතා කරනවා.මගේ ජීවිතේ විනෝද වෙන්න ඕන. ධනාත්මක සිතුවිලි ලසන්නට ඉන්න බලපානවා. මම හිතනවා සැත්කම නොකළ එක හොදයි කියලා. මම දැන් සතුටින් ඉන්නේ. හැමෝම තමන්ගේ ශරීරය ගැන අවදානයෙන් ඉන්න එක හොදයි..."

ඇය  කියන්නේ එහෙමයි.






Description: World News, Women, Health News, Sports News, Fashion, Beauty,
Loading...