August 5, 2017

Tagged Under: , , , , ,

Hirunika premachandra's baby

By: Blog Poster On: 4:07 PM

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මවක් වෙලා .!

කොළඹ දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පුතෙකු බිහි කර තිබෙනවා. ඇය මවක වූ බවත් , ඇය පුතෙකු බිහි කළ බවත් ඇගේ සැමියා වන හිරාන් යටිඕවිට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිය දරුවා බිහි කර තිබෙන්නේ  පසුගිය තුන්වෙනිදායි.
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියා තැබු සටහන පහතින්

Description: Hirunika Premachandra, Politics, Local News, Models, Life, Gossip,
Loading...