Amazone

October 30, 2017

Tagged Under: , , , ,

chris gayle showing

By: Blog Poster On: 10:46 AM

සුපිරි ක්‍රීඩක ක්‍රීස් ගේල් හැඳ සිටි තුවාය ඈත් කරමින් නිළධාරිණියකට රහස් ප්රදේශය පෙන්වලා...? (VIDEO)

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට එල්ල වූ චෝදනාවක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිඛෙනවා.

සම්බාහන නිළධාරිණියකට ජනනේන්ද්‍රය පෙන්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් පසුගිය ජනවාරි මාසයේදී වාර්තා කර තිබූ අතර ක්‍රිස් ගේල් එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ එවැනි සිදුවීමක් නොවුණු බව පවසමිනි.

තමා ක්‍රීඩක විවේක කාමරයට පැමිණි අවස්ථාවේ ගේල් තමා මොනවා හෝ සොයනවාදැයි ඇසූ බවත්, ඔහු ඇඳ සිටි තුවාය ඈත් කරමින් එය මෙය දැයි ඇසූ බවත් එම නිළධාරිණිය අධිකරණයට පවසා ඇත.එහි සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා අවසන්ව තිබේ.

Description: World News, Sports News, Gossip, Crime, Explore,
Loading...