Amazone

October 12, 2017

Tagged Under: , , ,

Yureni Noshika virginity

By: Blog Poster On: 7:54 PM

මම නම් කවදාවත් පතිවත රකින්නේ නෑ යුරේනි නොෂිකා කියන ආන්දෝලනාත්මක කතාව

හැඩකාර, දඟකාර, කටකාර, ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතා කරනවා. ඒ ඇය එළි දැක් වූ අලුත් ගීතය නිසාවෙන්. යුරේනි කියන්නේ කවුරු වුණත් අහන දේකට බයක් සැකක් නැතිව කෙලින් උත්තර දෙන කෙනෙක්.
මේ ඇය පසුගිය දිනෙක මාධ්‍ය විමසූ ප්‍රශන කිහිපයකට ලබාදුන් පිළිතුරු කිහිපයකි.
යුරේනි කාට හරි ආදරේ කරනවද?
නෑ.

ඇයි ඒ?
තාම ආදරේ කරන්න තරම් හිතට දැනිච්ච කෙනෙක් නෑ.
රඟපෑමට තියෙන්න ඕන මූලික සුදුසුකම ඇඟ පෙන්වීම ද?
අපෝ නෑ.
යුරේනි රංගනයට පිවිසෙන්නේ කොහොමද?
මීට අවුරුදු 10කට කලින්. 2007දී.
යුරේනි ආදරෙන් පරාද වෙලා තියෙනවද?
අම්මෝ අනන්තවත්.
මැරෙන්න හිතිලා නැද්ද?
හිතිලා තියෙනවා. මෝඩකං කරලත් තියෙනවා.
එකක් දෙකක් මතක් කරමු ඒ ගැන…?
එතකොට මට අවුරුදු 21යි. මගේ පළවෙනි බෝයිෆ්‍රෙන්ඩ් මාව දාලා ගියාට පස්සේ මම පැනඩෝල් බිව්වා. හරිම ගොං, දැන් මතක් වෙනකොටත් හිනා යනවා.
රාගය ඇති වෙලා තියෙනවද?
අනිවාරයෙන්ම, මොකද මම මනුස්සයෙක්.
යුරේනි කැමතිම රංගන ශිල්පීන් තිදෙනෙක් ගැන කියන්න.
සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි සහ කලණ
මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් යුරේනිට බඳින්න ලැබෙනවා.
බුදුහාමුදුරුවනේ තුන්දෙනාම බැඳලා. පවුල් කඩාකප්පල් කරන්න බෑ. පව් රැස් කර ගන්න බෑ.

විවාහ උනාට පස්සේ යුරේනි පතිවෘත්තාව ආරක්ෂා කරන්න හිතනවද?අනේ නෑ. මොකද අදින් අවුරුදු 05කට පමණ පස්සේ වෙන දේවල් මම දන්නේ නෑ. බැඳපු මිනිහත් එක්ක ඉන්න පුළුවන් තරම් ට්‍රයි එකක් දෙනවා. මට ඕකට හරි උත්තරයක් දෙන්න බෑ.

 

Description: Yureni Noshika, Gossip, Funny, Life, Yureni Noshika virginity
Loading...