April 4, 2018

Tagged Under: ,

Mahinda Rajapaksa loses no confidence motion

By: Blog Poster On: 10:29 PM

විශ්වාස භංග යෝජනාව මහින්ද පරාදයි

මහින්ද රජපක්ශ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ආ විශ්වාස භංග යොජනාව අද 04-04-2018 දින පරාජයට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආන්ඩු පක්ෂයට චන්ද 122 ලැබුණු අතර විපක්ශයට ලැබුනේ චන්ද 72 ක් පමනි.

Description: No-confidence motion against Prime Minister Ranil Wickremesinghe wins no confidence motion
Loading...