May 8, 2018

Tagged Under: , , , , ,

How to Regain Virginity Naturally

By: Blog Poster On: 12:40 PM

නැති වූ කන්‍යාභාවය නැවත ලබා ගැනීමට ස්වභාවික ක්‍රම 7 ක් !


කන්‍යාභාවය කියන්නේ කාන්තාවකට උපතින්ම ලැබෙන දෙයකි. කාන්තාවකගේ පිරිසිදු කමේ සංකේතය ලෙස කන්‍යාභාවය හැදින්විය හැකිය. එම නිසා සෑම කාන්තාවක්ම විවාහය වෙන තෙක් තම කන්‍යාභාවය රැකගෙන තබා ගත යුතු වේ. නමුත් ඇතැම් කාන්තාවන්ට විවිධ සුලු වැරදි හෝ අනතුරු නිසා තම කන්‍යාභාවය අහිමි විය හැකිය. තමා විවාහ ජීවිතයට පිවිසි විට එය ඇතැම් විට විශාල ගැටලුවක් විය හැකිය. නැති වුන කන්‍යාභාවය නැවත ලබා ගැනීමට වෛද්‍ය විද්‍යාත්මකව විවිධ ක්‍රම තිබෙනවා. නමුත් ගැටලුව වන්නේ ඇත්තෙන්ම ඒවායින් පමණක් කන්‍යාභාවය නැවත ලබා ගත හැකිද යන්නයි. ඒ වගේම එම ප්‍රතිකාර මගින් අතුරු ප්‍රතිඵලද ඇති විය හැකිය. කිසිදු අතුරු ප්‍රතිඵල නොමැතිව කන්‍යාභාවය නැවත ලබා ගත හැකි ස්වභාවික ක්‍රම 7 ක් ගැන මෙම ලිපියෙන් ගෙන එනවා.


07. Gooseberries
මෙම බෙරි විශේෂය විටමින් සී බහුලව ඇති පළතුරකි. විටමින් C කන්‍යාභාවය නැවත ලබා දීම සදහා උදවු වේ.
  • මෙම බෙරි ගෙඩි කිහිපයක් උනුවතුරට දමා තම්බා ගන්න.
  • ඉන් පසු ඔබ ස්නානයේ යෙදෙන විට ලිංගේන්ද්‍රියේ එම ජලය ආලේප කරන්න.
  • දිනපතා කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.
  

06. Pueraria Mirifica

තායිලන්තයේ සහා මියන්මාරයේ යන රටවල දැකගත හැකි අල වර්ගයකි. මේවා බොහෝ විට යොදා ගන්නේ කාන්තාවන්ගේ හෝමෝන ආශ්‍රිත ප්‍රතිකාර කිරීම සදහායී. එමෙන්ම කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කිරීමටද මේවා යොදා ගනී. කන්‍යාභාවය නැවත වර්ධණය කිරීම සදහාද මේවා භාවිතා කල හැකිය.




05. Black Cohosh
 මෙය ඇමරිකාවේ දැක ගත හැකි ස්වභාවික පැළෑටියක්. වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ගේ කන්‍යා පටලයට ප්‍රතිකාර කිරීම සදහා මෙය යොදා ගන්නවා. එමෙන්ම වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන් සදහාද සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට මෙම පැළෑටියට පුලුවන්.






04. Curcuma Comosa ( කහ ) 
 කාන්තාවන්ගේ කන්‍යා පටලයට ඖෂධීය ප්‍රතිකාරයක් ලබා දීමේ හැකියාවක් ස්වභාවික කහා වලට තිබෙනවා. කහා අලේප කිරීම මගින් මෙම ප්‍රතිඵල ලබා ගත හැකියි. නමුත් වෙළදපලේ විවිධ කහා වර්ග තිබුනත් ස්වභාවික අමු කහා යොදා ගැනීම වඩාත් වැදගත් වනවා.





03. Oak gall
මෙය Manjakani යන නමින්ද හදුන්වනවා. උස ඕක් ගස් වල හැදෙන මෙම ඕක් ගෙඩි වල ඉතා බලවත් ඖෂධීය ගුණයක් පවතිනවා. මෙම ගෙඩි ආලේපනයක් ලෙස සාදා ආලේප කල යුතුයි.
  • ප්‍රථමයෙන් ඕක් ගෙඩි හොදින් aඅබරා අලේපනයක් සාදා ගන්න.
  • ඉන් පසු එය ඔබේ ලිංගේන්ද්‍ර බිත්ති මත ආලේප කරන්න.


02. Aloe Vera ( කෝමාරිකා )
  හැමෝම දන්නා පහසුවෙන්ම සොයා ගත හැකි පැළෑටියකි. බොහෝ සෙයින් යොදා ගන්නේ සම ආශ්‍රිත ප්‍රතිකාර වලටයි. කන්‍යාපටලයටද ඉතා හොද ප්‍රතිකාර ක්‍රමයකි. ඔබ කල යුත්තේ කෝමාරිකා ශාකයේ මදය ඉවතට ගෙන ලිංගේන්ද්‍රිය අවට ආලේප කිරීමයි.





01. Asparagus or Shatavari ( කොහිල )
 මෙය ඉතාම බලගතු ඖෂධයකි. මේවා භාවිතයෙන් ඉතා ඉක්මනින්ම කන්‍යාභාවය නැවත සකස් කල හැකිය. එමෙන්ම මේවා භාවිතා කරන කාන්තාවකට තමා යලිත් තරුණ වූවා සේ හැගේ.

මෙහි සදහන් කරන ලද ඖෂධ ද්‍රව්‍ය අතරින් සමහරක් ඒවා හැරෙන්නට බොහෝ ඒවා ලංකාවේදී සොයා ගැනීමට තරමක් අපහසු වේ.එයට හේතුව වන්නේ ඒවා වෙනත් රට වල වැවෙන ශාක වීමයි. නමුත් ඔබට අවශ්‍ය නම් ඒවා අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමේ පහසුකම්ද තිබේ.
Description: Youth, Life, Health News, Society, Women, Men, Can I become a virgin again?
Loading...