June 14, 2018

Tagged Under: ,

M.R. Latheef

By: Blog Poster On: 8:01 PM
මොණරාගල ප්‍රදේශය බාරව සිටියදී දේශපාලකයින් දෙදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බදුල්ලට මාරු කර යැවූ එතුමා එහි දේශපාළුවන්ටද වදයක් විය. වර්තමානයේදී ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය, (නාකොටික) මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යන අංශ 3 ටම සාර්ථකව අණ දෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා, වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් පසු මීළඟ පොලිස්පති ධූරයට සුදුසුකම් ලැබීමට බොහෝ ඉඩ ඇත. විශේෂ කාර්ය බලකායේ සහෝදරයින් එතුමා ගැන ඉතා හොදින් දනී. ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම සලකන අභිමානවත් මැලේ ජාතිකයෙක් වන ලතීෆ් මහතාට සියලු විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ ගෞරවය හිමිව ඇත...
කිසිම දේශපාලන පීඩනයක් නොතිබුනොත් ශ්‍රී ලංකාව වෙලමින් සිටින පාතාලයේ අවසන් ඉරණම ඔහු ප්‍රමුඛ විශේෂ කාර්ය බලකාය විසින් ලියනු ඇත...
ඉන් ශා අල්ලාහ්.....
-ශාම්-
Local News, People, Senior DIG Latheef
Description: Local News, People, Senior DIG Latheef
Loading...