September 22, 2018

Tagged Under: , , , , ,

Real reason for Saranga disasekara and Umali thilakarathna divorce

By: Blog Poster On: 5:31 PM

මෙතෙක් කල් නිහඬව සිටි සාරංග විවාහය බිදෙන්න හේතු වූ ලොකුම රහස ලොවට හෙලි කරයි

ඊර්ශ්‍යාවෙන් පිරුනූ උමාලිගේ හෙලිදරව්වට සාරංගගෙන් උනුසුම් ප්‍රතිචාර




සාරංග උමාලි කියන යුවළගේ එකතුවීමත් එක්ක මේ දෙදෙනාගේ පවුල් ජීවිතයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවුණා. හැබැයි මේ වෙද්දිනම් මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ. කොහොමවුණත් උමාලි ජ් සාරංග විවාහයේ පරණ මතකයක් උමාලි විසින් නැවත අලූ‍ත් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ විවාහ දිනයේදී ගත් ඇයගේ ඡායාරූපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබීමත් සමගයි.
මේ ඇය දැමූ සටහනයි.

 ඕගොල්ලෝ දන්නවද මම කසාද බැඳපු දවසේ” එක්කෙනෙක් කිව්වා අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි˜ කියලා’ ඉතින් මම ඒ ගැන ටිකක් කල්පනා කළා… හැමෝටම ඒ වගේ තමයි’ ඒකේ තියෙන හොඳ දේ තමයි” පින්තූරයක් අපි ගාව තියෙනකම් තමයි ඒකෙන් හොඳ හරි නරක හරි මතකයන් අපිට ලඟා කරන්නේ’ කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ’ මොකද” කිසිම දේකට හැමදාම බෑ
    ඒක තමයි ජීවිතයේ සුන්දර ඇත්ත’ ඔයා හිතන හැම මොහොතකම ඔයා ජීවත් වෙනවා’ මේ ඔක්කොම අපූරු හීනයක්” ඔයාට ලඟා කරගන්න හැකියි කියල හිතෙන
    ඒ නිසා බුද්ධිමත් වෙන්න’ තමන්ව මෝඩයෙකුගේ තත්ත්වයට පත් කරගන්න එපා’
    වෙනත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න’ තමන්ගේ වෙනස්වීම පිළිගන්න බැරි කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න’
    තමන්ගේ රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න’
    පොරොන්දු ගොඩක් දෙන ඒත් තමන් දීපු වචනය වෙනස් කරන්න ඉඩ ඉල්ලන කෙනෙක්ගෙන් පරිස්ස්සම් වෙන්න’
    ජීවිතේට මොහොතකටවත් දැකපු නැති කෙනෙක් ගැන කියවන කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න’
    තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට බනින කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න’ ඔයාට දැනෙන ඒත් ඔයා මඟ හරින කටුක හැගීමෙන් පරිස්සම් වෙන්න’ ඒ ඔක්කොටම වඩා තමන් ඇතුලේ ඉන්න මිත්‍යාවට” මනක්කල්පිතයට රැවටුණු අනුවණයාගෙන් පරිස්සම් වෙන්න’
    ජීවිතයෙන් පරිස්සම් වෙන්න’ ජීවිතය ඉක්මනින බිඬෙන සුළු කටුක දෙයක්˜

    ඉන්ස්ටග්‍රෑම් හී පල කල ඉන්ග්‍රීසි සටහන පහතින්
 මේ සටහනට මේ වෙද්දි සාරංගගෙන් ප්‍රතිචාරයක් ලැබිල තියෙනවා” මෙතෙක් කල් නිහ~ව සිටි ඔහු අවසානයේ වෙන් වීමට හේතු හෙලි කරයි

චායාරූප සමග එම සටහන පහතින්
ඉතාම වටිනා කියන උපදෙස් ටිකක්’ අවාසනාවකට වගේ වැදගත්ම දෙයක් අමතක වෙලා’ අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් නිසා අමතක වෙලා ඇති’ පව්’ මට මතක් කරලා දුන්න නිසා මාත් මතක් කලාට කමක් නැති නිසයි මතක් කරන්නෙ” වැදගත්ම අවවාදය : ˜‍කාන්තාවනි” ඔබේ සැමියා නිවසේ නැති අතරේ” ඔබේ අනියම් පෙම්වතාව කිසිම විටක ඔබේම නිදන කාමරයට ගෙන්වා ගන්න එපා’ මන්ද නොහිතන මොහොතක සැමියා එතනට පැමිŒමෙන් ඔබ අපහසුතාවයට පත්විය හැකි නිසා˜‍
Saranga-Disasekara
Description: Saranga Disasekara, Umali Thilakaratne, Gossip, Actors, Actress, Funny, Real reason for Saranga disasekara and Umali thilakarathna divorce
Loading...