Showing posts with label Actress. Show all posts
Showing posts with label Actress. Show all posts

July 19, 2018

Thisuri yuwanika's wedding at JAIC Hilton

By: Blog Poster On: 8:35 PM

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා යුගදිවියට !

නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන තිසුරි යුවනිකා අද යොඋග දිවියට පිවිසුනා. ඇය  ප්‍රවීණ රන්ගනශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි ගේ ආදරණියදියණියයි. ඇයගේ මංගල උත්සවය කොළඹ JAIC Hilton හෝටලයේදී පැවැත්වෙනවා. තිසුරිගේ අත ගත් මනාලයා වන්නේ සුරාජ් විජේසිංහ යි. සුරාජ් සමඟ අතිනත ගත් වීඩියෝව පහතින් බලන්න.

June 29, 2018

Champa Kalhari hospitalizes

By: Blog Poster On: 7:43 AM

Actress, Singers, Gossip, Local News, Champa Kalhari hospitalizes due to a illness

March 3, 2018

Jacqueline Fernandez criticized for laughing at Sri Devi's funeral

By: Blog Poster On: 1:36 PM

Jacqueline Fernandez criticized for laughing at Sri Devi's funeral

Bollywood stars were photographed in the photographs, and Jacqueline Fernandez, the Sri Lankan dad, was special in Laughing.

It was only a few months ago that she was in a relationship with the actress, but she was only laughing at the fact that all the actresses of all the actresses were grieving, and only talked about the fact that Jacqueline was only laughing.

Bollywood fans have also criticized this behavior by Jacqueline and have also been posted on Twitter.

February 26, 2018

The Real Reason reveals for Sridevi's Death

By: Blog Poster On: 8:57 PM

February 20, 2018

Rithu Akarsha on gossiplankablog

By: Blog Poster On: 7:32 PM

නම කැත කර ගන්නේ නැතුව ඉන්න බලනවා - රිතූ ආකර්ෂා


නමේ හැටියටම කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ”පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම අතර ජනප්රිය වුණු චරිතයක් තමයි රිතූ” මේ දිනවල හිරු ටී’වී ටෙලි තිරයේ දිගහැරෙන මල් හතයි ටෙලි නාට්යයේද දඟකාර ආදරවන්තියක් ලෙස ඇය රංගනයෙන් දායක වනවා” ඉතින් දඟකාර රීතූගේ ජීවිතේ අලූ‍ත්ම විස්තර කිහිපයක් ගැන සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.

February 13, 2018

Thushini Fernando - Kotipathyo Actress

By: Blog Poster On: 12:19 PM

කොටිපතියෝ ටෙලිනාට්‍ය නිළිය තුෂිනි ප්‍රනාන්දු



udari warnakulasuriya - suddhi in pini teledrama

By: Blog Poster On: 11:26 AM

උදාරි අධ්‍යක්‍ෂවරයෙකුට පොල්ල තිබ්බාද ? 

පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ
හැමෝම කියන්නේ සුද්දි කියලා
Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද?
කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.
Ö එතකොට මේ දවස්‌වල
මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

January 18, 2018

Samanalee and beer

By: Blog Poster On: 10:08 PM

සමනලී ෆොන්සේකා යහපාලනයට විරුද්දව උසාව යන්න හේතුව - මත්පැන් අයිතිය ඉල්ලයි


සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා. එම ගැසට් පත්රය අවලංගු කිරීම අසාධාරණ බව කියමින් නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද නීතිය හමුවට ගොස් තිඛෙනවා.

December 29, 2017

Madusha Ramasinghe - funny challange

By: Blog Poster On: 8:47 AM

මදූෂා රාමසිංහ ඇඳුම් ගලවා හෙලූ‍වෙන් ඉන්න සූදානම් වෙයි. මදූෂාගෙන් අභියෝගයක්

මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා. ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ. එම ප්‍රකාශයයි මේ.

December 19, 2017

Namal Rajapaksa' and Madhavee Anthony love affair

By: Blog Poster On: 1:28 PM

සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක් - මාධවී ඇන්තනි

 Namal Rajapaksa' and Madhavee Anthony love affairමාධවී ඇන්තනි නම කියූ පමනින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා’ ප්රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දිය‚ය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා” නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ’ මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් ” නාමල් රාජපක්ෂ අතර තිඛෙනවා යැයි කියූ ප්රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා’ පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා.
එම සංවාදය පහතින්

December 14, 2017

Teena Shanell Fernando Dress in Live show

By: Blog Poster On: 11:56 AM

සජීවී වැඩසටහනකදී හදිස්සියේම උඩුකය නිරාවරණය වූ ටීනා ගේ viral වීඩියෝව

ප්‍රසිද්ධ නිරුපිකාවක් වන ටීනා ශානේලි ප්‍රනාන්දු (Teena Shanell Fernando) අද සජීවී වැඩසටහනකදී අපහසුතාවයට පත්වුණේ කව්රුත් නොසිතු සිදුවීමක් නිසා. ඇය සහභාගී වන සියලුම වැඩසටහන් වලදී ඇයට නර්තනයක් සඳහා ආරාධනා කරනවා. අද වැඩසටහනේ නර්තය අතරතුර ඇය ඇඳ සිටි ඇඳුමෙන් උඩු කය නිරාවරණය වුනා. මෙය සජීවී වැඩසටහනක් නිසා මෙම සිදුවීම මුළු ලෝකයම දුටුවා.

November 30, 2017

Teena shanel hits a man

By: Blog Poster On: 1:43 PM

ගායක චිලිත් එක්ක ගිය ටීනා වීඩියෝ කල කොල්ලෙක්ට ටිනා පහර දෙයි – “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ”


චිලි කියන්නේ දැනට ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ දැනට ඉන්න ඉතාමත් ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් පසුගියදා ඔවුන් එකට ගමනක් යන අවස්ථාවකදී තරුණයෙක් ඔවුන් විඩියෝගතකර තිබෙනවා
එම අවස්ථාවේදී ටින තරුණයන් දෙසට කඩා පැන “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ” කියමින් ඔවුන්ට පහරදී තිබෙනවා මෙන්න එම අවස්ථාවේ දර්ශන පෙළ

November 16, 2017

Hara Kotiya Actress "Rashmi" Actress Sandani Fernando's Latest photo Collection 2017

By: Blog Poster On: 8:30 AM

හාර කෝටිය නිළි "රෂ්මි" - සඳනි ප්‍රනාන්දුගේ නවතම චායාරූප එකතුවක්

Sri Lankan hot actress Actress Sandani Fernando

November 14, 2017

Volga Kalpani speaks about harshana

By: Blog Poster On: 4:22 PM

මම එයාව දන්නෙ දැන් අවුරුදු දාහතක කාලයක ඉදලා ඉතින් කොහොමද එයාව මට නුහුරු වෙන්නේ - වොල්ගා කල්පනී

වොල්ගා හර්ෂණ කියන්නේ පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතයේදීත් හොදින් ගැලපුණු පෙම් යුවලක්. මේ දෙන්නම නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. රිතිරයටත් සමීප වොල්ගා කල්පනී ඇය ගැන අලුත් තොරතුරු පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.

වොල්ගා... ඉතින් කියමුකො.. මේ දවස්වල දෙන්නත් එක්ක එකතුවෙලා මොනවද කරන්නෙ?
පහුගිය දිනවලදි ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ නාට්‍යයක මායි හර්ෂණයි දෙන්නම රඟපෑවා. ඊට අමතරව තව නාට්‍ය කීපයකම මම රඟපෑවා. හැබැයි ඒ නාට්‍යවල මම රඟපෑවේ හර්ෂණත් එක්ක නෙවෙයි. ඊට අමතරව අපි දෙන්නා එකතුවෙලා ආරම්භ කරපු මීඩියා හවුස් එකේ වැඩ කරගෙන කලා කටයුතුවලට සහභාගි වෙමින් අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා.

November 13, 2017

Ashika mathasinghe - Sri Lankan actress - Gossip Chat

By: Blog Poster On: 6:16 AM

ඒක මගෙ රස්සාව, මම ඒකෙන් තමයි තෘප්තිමත් වෙන්නෙ.

ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. වසර ගණනාවකට පෙර එක් වෙළෙඳ දැන්වීමක් හරහා ප්‍රේක්ෂක ආදරය උපරිම දිනාගත් අශිකා මතසිංහ නම් වූ සොඳුරු හැඩකාරිය සති අන්ත පුවත් පතක් හා යෙදුන සොදුරු පිලිසදරකි මේ.

October 5, 2017

Top secrets of sri lankan actresses

By: Blog Poster On: 6:02 AM

අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස හෙළි වේ


සුදු වෙන්න කව්ද අකමැති නේද . ඔබ දැකලා ඇති අපේ රටේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් අස්වාභාවික විදිහට සුදු වෙලා තියනවා. ඉතින් ඔයාලට තියන ප්‍රශ්නය තමයි මේ අය කොහොමද මෙහෙම සුදු වුනේ කියන එක. ඉතින් අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස මොකක්ද කියලා තමා ඔයාලට කියන්න යන්නේ. ඔබත් සුදු වෙන්න කැමති කෙනෙක්නම් මේ වීඩියෝ එක බලන්නකෝ සුදු වෙන්නේ කොහොමද කියලා.

September 13, 2017

Nilwala Wishwamali Exclusive Interviw

By: Blog Poster On: 7:58 PM


වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි දෙවැනි ඉනිමේ කලණි කිව්ව ආන්දෝලනාත්මක කතාව – (VIDEO)

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි – දෙවැනි ඉනිමේ කලණි කිව්ව ආන්දෝලනාත්මක කතාව – (VIDEO)ලංකාවේ ජනප්ප්‍රියම ටෙලිනාට්‍යක්ළ තමයි දෙවැනි ඉනිම කියන්නේ එහි එන කලණි තුන්වෙනි ඉනිමත් ගහයි වගේ “හේමාල් අයියා තමයි ලංකාවේ සරාගීම නළුවා” ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරවානම් හොඳයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි කලණිගෙන් ආන්දෝලනාත්මක කතාවක් සමාජ ජාල උණුසුම් කර තිබෙනවා මෙන්න වැඩිදුර විස්තර සහිත වීඩියෝව

September 9, 2017

Pini Teledrama actress Udari Warnakulasuriya Caught At ODEL

By: Blog Poster On: 9:43 PM

බොරු කාරිව මාට්ටු උනාට පස්සේ ඔඩෙල් එකෙන් දන ගස්සපු ජායාරූප

Pini Teledrama actress Udari Warnakulasuriya Caught At ODEL

September 3, 2017

Deweni Inima Sinhala Teledrama - Derana TV funny

By: Blog Poster On: 6:39 AM

වෙනසකට වඩා විනාශයක් සමාජගත කරන දෙවන ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න!

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…

September 2, 2017

Oshadi Himasha Chavindi in ahawari

By: Blog Poster On: 7:54 AM

මට බිකිණිය අමුතු නැහැ - ඕෂධී හිමාෂා
ඇය ඉරාජ්ගේ ආශාවරී වීඩියෝව හරහා රටක් කැළඹීය. ආශාවරී එහි ඇගේ රංගනය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කීවෝය. ඇතැමුන් ඇයව එම චරිතයෙන් මැන්නෝය. එහෙත් ඇයට නම් ඒ වගේ වගක් නැත. සිතට එකගව රංගනය නම් ඇගේ වෘත්තියෙහි නියැලෙන්නීය. මියුසික් විඩියෝ ලොව පුබුදුවාලු ගිනිසිළුව ලෙසට අප ඇයට අන්වර්ථ නමක් තබන්නේය.ඕෂධී හිමාෂා චාවින්දි. ඒ ඇගේ ඇත්ත නමය.

Loading...