Showing posts with label Architecture. Show all posts
Showing posts with label Architecture. Show all posts

September 22, 2017

Chines engineers moved Jade Buddha Temple 30 metres

By: Blog Poster On: 12:21 PM

ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල, මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය

ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.චීනයේ ෂැන්හයි නුවර පිහිටි ‘ජේඩ් බුද්ධා’ විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති. පන්සල තුල හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.
විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය හැකි අවදානමක් පවතී.එමෙන්ම හඳුන්කූරු දැල්වීම නිසා ගින්නක් ඇතිවීමේ අවදානමක් ද ඇතැයි බලධාරීහු පවසති.

December 1, 2016

The Colombo Skyline

By: Blog Poster On: 4:13 PM

සිංගප්පූරු මරිනා බේ සෑන්ඩ් නිර්මාණකරුගේ
කොළඹ ඇලවුණ ගොඩනැගිල්ලේ වැඩ පටන් අරන්

මේ දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ආසන්නයෙන් ගමන් කරන කෙනෙකුට ඉදිකරමින් පවතින අමුතු හැඩයේ ගොඩනැගිලි දෙකක් දැක ගන්නට ලැබෙනු ඇත. එක් ගොඩනැගිල්ලක් සෘජුව තිබියදී අනෙක් ගොඩනැගිල්ල එයට හේත්තු කර තිබෙන ඇළවුණ ආකාරයක් දිස්වන මේ නිවාස සංකීර්ණය ලංකාවේ පෙර නොවූ විරූ ඉදිකිරීමකි.
මේ කාලයේ ලෝකයේ අංක එකේ ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකු ලෙස සැලකෙන
ඊශ්‍රායලයේ උපන් මොෂෙ සැෆ්ඩි මෙම ඉදිකිරීමේ නිර්මාණකරුය.සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්,මිසූරියේ කෆ්මාන් සෙන්ටර් ඇතුළු ඉදිකිරීම් නිර්මාණ රාශියක් ඔහුගේය.

July 3, 2015

Basil Rajapaksa's Riverside Villa

By: Blog Poster On: 10:50 AM

neis,af.a ßj¾ ihsâ ú,d

ysgmq wud;H neis,a rdcmlaI uy;dg wh;a u,ajdk" udmsá.u" .Ûnv mdf¾ wê iqfLdamfNda.S ksjil bÈlsÍï .dia;=  ksis mßÈ fkdf.ùu ksid th bÈl< ishU,dfma ´Æ wefidaisfhaÜ kï iud.u tys bÈlsÍï Ndrj isá jr,;a bxðfkare iud.fuka remsh,a ñ,shk 20 l jkaÈhla b,a,d tka;rjdishla hjd ;sfí' ßj¾ ihsâ ú,d kï NQ.; uy,la iys; fuu w;s iqfLdamfNda.S ksji bÈl< ishU,dfma ´Æ wefidaisfhaÜ iud.u tlS bÈlsÍï fjkqfjka ;ukag ,eìh hq;= uqo, jk remsh,a fldaá oyhhs ,laI ;sia y;rlg jeä uqo, ^103"496"140'82& ksis f,i fkdf.jd tu jákdlug wvq uqo,la f.jd kshñ; uqo, f.ùu meyer yeÍu iïnkaOfhka lsßn;af.dv frday, udjf;a msysá uqÈ; wefidaisfhaÜ kï iud.u fj; ish kS;sfõÈksh ud¾.fhka fufia tka;rjdish hjd we;'

March 7, 2015

Facebook Plans 200 Acre Zee-Town

By: Blog Poster On: 7:58 AM

මාර්ක් සකර්බර්ග් තවත් වැඩකට අතගසයි

Facebook නිර්මාතෘ  මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය.

ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා.
මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකයි.
Loading...