Showing posts with label Beauty. Show all posts
Showing posts with label Beauty. Show all posts

July 25, 2018

Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama

By: Blog Poster On: 6:55 AM

සරෝජා චිත්‍රපටියේ පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්.. දන්නවද? 

Actress, Models, Gossip, Explore, Beauty, Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama
ඔබට Saroja චිත්‍රපටය මතකද..? අපි අද මේ කියන්න යන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චරිතයක් ගැනයි..
Nithyavani Kandasamy … මතකද?  අපි හැමෝම දන්නා විදියට කිව්වොත් සරෝජා චිත්‍රපටයේ සරෝජාව මතකද? සරෝජා කිව්වට එයාගේ නම තමයි නිත්‍යවානි කන්දසාමි කියන්නේ.. ඒ හුරුබුහුටි පුංචි සරෝජා අද නව යොවුන් තරුණියක්… නමුත් අපිටනම් අදටත් මතක ඒ හුරුබුහුටි මූන.

ඇගේ අලුත් තොරතුරු අහන්න මෙවර කතාබහට නිත්‍යවානි එකතු කරගත්තා. පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්. ඇය ITN හී විකාශනය වන "සිඳු" ටෙලි නාට්‍යයේ ANJANA ලෙස රඟ පානවා. මෙන්න බලන්නකෝ එයාගේ අලුත්ම විස්තර: Read More...

July 12, 2018

Why people like boobs

By: Blog Poster On: 4:57 PM

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි… ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..
පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.

June 20, 2018

Beautician Chandimal Jayasinnghe Under Investigation By Inland Revenue Department

By: Blog Poster On: 1:36 PM

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහට වැඩ වරදී..

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහ මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කොට තිබේ.

දේශීය පුවත්පතකට කතා කරමින් ජයසිංහ මහතා මෙසේ පැවසීය.

"ඔවුන් මට දෙපාර්තමේන්තුවට කැඳවා මගේ ආදායම ගැන විමසුවා."

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ උපන් දිනය ගැන බොහෝ දෙනා වැරදි තොරතුරු හෙළිකළ නිසාය."

කොණ්ඩා මෝස්තරකරුවෙකු කියා සිටියේ සෑම ආකාරයකින්ම විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

November 28, 2017

Sri Lankan Christina Peiris entered into the final of the Miss Universe 2017

By: Blog Poster On: 10:13 PM

විශ්ව රූ රැජින තරගයේදී අවසන් 16ට ආ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා මෙන්න

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.
විශ්ව රූ රැජිණ තරගාවලියේ කිරුළ දකුණු අප්‍රිකාවේ ඩෙමී ලෙයි සම්මාන දිනාගත්තාය. 1955 වසරේදී විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි අනුශූරතාව (තෙවැනි ස්ථානය) දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ඉහළ ස්ථානයක් හිමිවූ අවස්තාව මෙය විය.

October 14, 2017

Boobs enlargement facts

By: Blog Poster On: 8:01 PM

ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? කාන්තා ඔබ මේ ගැන දැනුවත් වෙන්න


ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? මෙන්න බලන්න මවුකිරි දුන්නම කොහොමත් පියයුරු ලොකු වෙනවා ..නමුත් ලිංගික ඇසුරත් එක්ක පියයුරු වර්ධනය සිදුවෙනවද? නැද්ද? කයලා කාන්තාවන් ගොඩක් දෙනෙක් දන්නේ නෑඅපි අද කියලා දෙන්නේ පියයුරු වර්ධනය ගැන කවදාවත් නොවැසූ කතාවක් ගැන… ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? කාන්තා ඔබ මේ ගැන දැනුවත් වෙන්න .. සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල

October 5, 2017

Top secrets of sri lankan actresses

By: Blog Poster On: 6:02 AM

අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස හෙළි වේ


සුදු වෙන්න කව්ද අකමැති නේද . ඔබ දැකලා ඇති අපේ රටේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් අස්වාභාවික විදිහට සුදු වෙලා තියනවා. ඉතින් ඔයාලට තියන ප්‍රශ්නය තමයි මේ අය කොහොමද මෙහෙම සුදු වුනේ කියන එක. ඉතින් අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස මොකක්ද කියලා තමා ඔයාලට කියන්න යන්නේ. ඔබත් සුදු වෙන්න කැමති කෙනෙක්නම් මේ වීඩියෝ එක බලන්නකෝ සුදු වෙන්නේ කොහොමද කියලා.

August 8, 2017

Miss BumBum 2017

By: Blog Poster On: 4:34 PM

ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & Video

- ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


බ්‍රසීලයේ වාර්ෂිකව අමුතු තරගයක් පවත්වනවා. ඒ  Miss BumBum 2017 තරගය. මේ තරගයේ අවසම් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේදී.මෙවර අවසන් මහා තරගය සදහා තරගකරුවන් 27ක් තේරී පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.


බෝම් බෝම් වසර 7 කට පෙර ආරම්භ  කර තිබෙන අතර  ප්‍රධාන චැපර් මොඩම් තරඟයක් බවට පත්ව තිබෙනවා.මෙය ලෝක ප්‍රසිද්ධ මෙන්ම  කීර්තිමත් තරගාවලියක් හැටියටයි හදුන්වන්නේ. සියලුම දෙනා අඩනිරුවතින් තරගයේ යෙදීම අනිවාර්යයි. ඒ වගේම මෙහිදී ලස්සනම හා විශාලතම පිටුපස (back) තේරීම මෙම තරගයේ ස්වාභාවයයි.

Fit girl posing Mel Cech

By: Blog Poster On: 4:08 PM

පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - Photos

- පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්.  Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම  ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි. 'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.

August 6, 2017

Natasha Ratnayake bikini pictures

By: Blog Poster On: 9:34 AM

නටාශා රත්නායක බිකිනියෙන් වැදගත් පනිවිඩයක් දෙයි


නාතාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය චරිතයක්’ එයා ගොඩක්ම ප්‍රසිද්ධ බටහිර ගීත ගායනයෙන්’
කොහොම හරි ඔන්න ඇය විසින් ෆෙස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට තමන් විසින් බිය නොවන බවයි’
එම ක්‍රියාව කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවයි ඇය විසින් පෙන්වා දී ඇත්තේ. තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකාවේ සිටින වෙස්ගත් සියලූ‍ම සාන්තුවරයන් වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද ඇය විසින් ෆෙස්බුක් සටහනේ පෙන්වා දී තිඛෙනවා. එම චායාරූපය පහතින්

July 21, 2017

Jennifer Pamplona - A model has 4 pints of fat injected into butt

By: Blog Poster On: 6:27 AM

Kim වගේ වෙන්න තම පසුපස ප්‍රදේශයට මේදය පයින්ට් 4ක් එන්නත් කරගත් තරුණිය

දැන් කාලයේ තරුණියන් විවිධ වු පුවත් මවනවා. බොහෝ අය පුවත් මවන්නේ තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න දේවල් නිසයි. Jennifer Pamplona නම් 24 හැවිරිදි මේ තරුණිය සරාගී Kim Kardashian වගේ වීමට මේදය පයින්ට් 4ක් තමන්ගේ පසු පස ප්‍රදේශයට එන්නත් කරගෙන ඇති බවට විදෙස් වෙබ් අඩවි සඳහන් කර තිබෙනවා. ඇය මේ සඳහා ඇමරිකානු ඩොලර් 500,000ක් පමණ වියදම් කර ඇති බවයි පැවසෙන්නේ.

June 6, 2017

Peradeniya University Girl Suicides

By: Blog Poster On: 6:12 AM

යකඩ යාකාට බිලිවූ තරිනිගේ කවුරුත් නොදත් සත්‍ය කතාව මෙන්න (VIDEO)

Peradeniya University Girl Suicides

June 3, 2017

Hashini Hasini Gonagala Hot Thighs Legs Show

By: Blog Poster On: 6:34 AM

සමහර වෙලාවට කොටට අඳින්නත් බයයි – හෂිනි ගෝනගල (වීඩියෝ)

හෂිනිගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නම්..?
මම Study කළේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන්. Commerceවලින් තමයි A / L කළේ. මේ වෙනකොට ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ දේවල්වලට අමතරව මොකද කරන්නෙ.Dancing කරනවා. Dancing නම් පුංචි කාලේ ඉඳලාම කරනවා. මේ හැමදෙයක්ම ඕචතචදජඥ එකේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ.

May 30, 2017

Oshadhi Hewamadduma crowned Mrs. Top 2017 in Latvia

By: Blog Poster On: 6:23 AM

ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුල ඕෂධී දිනා ගනි (VIDEO)

Oshadhi Hewamadduma crowned Mrs. Top 2017 in Latvia
ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුල ඕෂධී දිනා ගනි. ලංකාවට කිර්තියක් අත්කරදුන් ඕෂධීට LIKE එකකින් සුභ පතමු. ලොකයෙන්ම පලමු වෙනියා තැනට පත්විම සදහා උදවු කල සියලු දෙනාට ඇය හදවතින්ම ස්තුති කරයි. ඇයගේ ස්වාමි පුරුෂයා මව හා නිරුපන සිල්පින් සියලුදේනාට ඇය සුබ පතු අයුරු මෙන්න බලන්න​

May 21, 2017

Meliza Leitch : Sri Lankan sexy lawyer

By: Blog Poster On: 9:33 AM

නාන ඇදුමින් ෆොටෝස් දැම්ම කියල මට බනිනව : Meliza Leitch 

මම දේශපාලනයට එනවා

බුකිය කැළබූ සරාගීම නීතිවේදනිය කියන කතාව
මට ලස්සන ඇගක් තියනව


ඒ මම නිකම් යට ඇදුම ඇදල ගත්ත ෆොටෝස් නෙමෙයි

ඇය අවන්ති මෙලිසා ලීච්. තවමත් 23 හැවිරිදි වියේ පසුවන මෙලිසා එක පාර ආන්දෝලනයට ලක් වෙන්නේ නීතිවේදී උපාධියට සල්ලි හොයන්න ඇයට බාර් එකක වැඩ කරන්න වුණා කියලා ඇය සබිඒටර්පවල සටහනක් තියපු නිසා.  නමුත් කාටවත් බරක් නොවී අධ්‍යාපනයට සල්ලි හොයන්න ගිය මෙලිසාව අපේ රටේ මිනිසුන් නානාප්‍රකාර කතා කියලා එක රැයින් පහතට ඇද දැම්මා.

May 17, 2017

Kara McCullough Crowned Miss USA 2017

By: Blog Poster On: 9:00 AM

ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට කිරුළු දැරීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත්වුවාය.

පරමාණුක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස මැය කටයුතු කරන අතර 2016 වර්ෂයේද ඇමෙරිකානු රූ රැජින කිරුළ ජයගැනීම විශේෂත්වයකි.

April 30, 2017

Darni Alweera – Sri Lankan Model in Australia

By: Blog Poster On: 9:52 PM


ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවේ නම ලොවට ගෙනයන සරාගී තරුණිය (VIDEO)

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් මේ දිනවල සමාජ ජාල තුල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ ඇයට හිමි සුරූපි පෙනුමත් හා නිරූපණ ක්ෂේත්‍රයේ පිළිබඳ ඇති දැනුමත් නිසයි.ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ ද යෙදෙන තරුණියක්. ඇය නමින් Darni Alweera.
ඇයගේ ඡයාරූප කිහිපයක් පහතින්.

April 27, 2017

April 25, 2017

Kim Kardashian Lookalike Dolly Castro

By: Blog Poster On: 3:23 PM

Kim Kardashian හට අභියෝගයක් වෙමින් කරළියට පැමිණෙන සුරූපි තරුණිය Dolly Castro (VIDEO)


දැන් වෙනකොට Kim Kardashian ගැනනම් නොදන්න කෙනෙක් නෑ. ඇය ඒ තරම් ප්‍රසිද්ධ වුනේ ඇයගේ ඇති සරාගී පෙනුම නිසයි. නමුත් ඇය ඒ පෙනුම ලබාගත්තේ ස්වභාවික නොවන බවනම් කවුරුත් දන්නා කරුණක්. ඇය එම පෙනුම ලබාගත්තේ ප්ලාස්ටික් සැත්කම් සිදුකිරිමෙන්. නමුත් මේ ලිපියෙන් කියවෙන තරුණියනම් Kim Kardashianට අභියෝග කල හැකි රූ සපුවක් හිමි තරුණියක්. ඇයගේ නම Dolly Castro. මේ වනවිට ඇය සමාජ ජාල තුල වේගයෙන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. ඇයගේ ඉතාමත් සුරූපි බව හා සරාගී බව නිසා ඇය දැන් අධික මිලක් අයකරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් බවට පත්වෙලා තියෙනවා.
ඇයගේ ජායාරූප කිහිපයක් පහතින්.

April 7, 2017

Mahinda Rajapaksa's beauty secrets revealed

By: Blog Poster On: 11:16 AM

කෝටි ගානක් වටිනා එන්නත් ගහගෙන මහින්ද රුව රැකගන්න අයුරු හෙලිවේ (VIDEO)

මහින්දට තරුණකම රැකගන්න මිලියන ගණනක එන්නතක් ඇමරිකාවෙන්
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තරුණකම රැකගැනීම සදහා ඇමරිකාවෙන් වසරකට වරක් මිලියන ගණනක් මිල අධික එන්නතක් ශරීරගත කර ගන්නා බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.

January 31, 2017

Family doctor - Beauty, Health News (VIDEO)

By: Blog Poster On: 6:44 AM

ශුක්‍රානු මුහුණේ ගැවම ලස්සන වෙනවලු Family doctor - Beauty, Health News,

Loading...