Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts

July 9, 2018

Singer Priyani Jayasingha murdered

By: Blog Poster On: 12:54 PM

ජනප්‍රිය ගායිකා ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඝාතනය කරන ලද බවට සැකයක්

Singer Priyani Jayasinghe murder
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත කිහිපයක හිමිකාරිණිය වන, ජනප්‍රිය ගායිකා ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඝාතනය කරන ලද බවට සැක කරන අතර ඇයගේ සැමියා අද උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ නිවසේ දී කතුරකින් ඇන ඇය ඝාථනයට ලක් කොට ඇත. සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර අද උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ. වසරක පමන කාලයක සිට පවුලේ ආරවුල් පැවති බව පොලිසිය කියයි... ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 වන වියේ පසු විය.
Singer Priyani Jayasingha has been murdered by her husband, police states.

June 25, 2018

Main suspect in Matara jewellery theft shot dead by police

By: Blog Poster On: 3:26 PM
මාතර වෙඩි තැබීමෙන් සුරංග දිවි පූජා කලේ තවත් එක පොලිස් නිලධාරියෙක් විදියට විතරක්ම නෙවෙයි
Main suspect in Matara jewellery theft shot dead by police

June 20, 2018

Beautician Chandimal Jayasinnghe Under Investigation By Inland Revenue Department

By: Blog Poster On: 1:36 PM

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහට වැඩ වරදී..

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහ මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කොට තිබේ.

දේශීය පුවත්පතකට කතා කරමින් ජයසිංහ මහතා මෙසේ පැවසීය.

"ඔවුන් මට දෙපාර්තමේන්තුවට කැඳවා මගේ ආදායම ගැන විමසුවා."

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ උපන් දිනය ගැන බොහෝ දෙනා වැරදි තොරතුරු හෙළිකළ නිසාය."

කොණ්ඩා මෝස්තරකරුවෙකු කියා සිටියේ සෑම ආකාරයකින්ම විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

February 17, 2018

Tuition class leaked viral video

By: Blog Poster On: 6:49 PM

ටියුෂන් පංති අතරතුරේ කෙල්ලො කොල්ලෝ ආතල් ගන්න හැටි (ලීක් වුනු වීඩියෝව)

උපකාරක පන්තියකදී දෙනෝ දාහක් මැද අසෝබන ලෙස හැසිරෙන යුවලකගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. ඉදරිපස පේලියේ සිටින සිසුවියගේ ලැම පෙදෙස පිටුපස පේලියේ සිටින තරුණයෙකු විසින් මිරිකමින් සිටින ආකාරය ප්රතිවිරුද්ධ පේලියේ සිසුන් පිරිසක් විසින් ජංගම දුරකතනයක් මගින් වීඩියෝගත කර ඇත. පුද්ගලික උපකාරක පංති පවත්වන විටදී ගුරුවරුන්ද මේ පිලිබදව අවදානයක් තිබිය යුතුයි නැතිනම් වැඩි කල් නොයා අමතර පංතිය තුලම දරුවන් අඹුසැමියන් ලෙස හැසිරෙන කාලය වැඩි ඇතක නොවෙයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

February 16, 2018

Crime - Doctor Local News, Explore,

By: Blog Poster On: 10:54 PM

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක් විටින් විට කිහිප දෙනෙකුගෙන් සමූහ දූෂනය වෙලා” චායාරූප ලීක් වෙලා

පෙම් සබඳතාවයක් බිඳීමෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකු යොදවා සමූහ දූෂණය කරලා
කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

November 30, 2017

A kid murdered by unidentified group in Kataragama

By: Blog Poster On: 6:15 AM

මව දූෂනය කිරීමේ චේතනාවෙන් දැරියක් දියේ ගිල්වා ඝාතනය කල අති සංවේදී කතාව "මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා"


නිවසකට කඩා පැන මවට පහරදී බිලිඳු දැරියක උදුරාගෙන ගොස් මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කළ සිද්ධියක් පසුගියදා වාර්තා වුණේ කතරගම මැ‚ක්පුරගම ප්රදේශයෙන්.මේ වන විට එම සිද්ධියේ අගමුල හෙළිව තිඛෙනවා.කතරගම” මැ‚ක්පුරගම ප්රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6’50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන නිවසේ මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කර පලාගොස් ඇති බවයි කතරගම පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

November 28, 2017

A kid murdered in kataragama

By: Blog Poster On: 12:19 PM

තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා වතුරේ ගිල්වා මරාදාලා

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.  මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

November 11, 2017

Sri Lankan origin man in Canberra raped underage girls in Australia

By: Blog Poster On: 6:58 PM

ළාබාල ඕස්ටේ්‍රලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිඛෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිඛෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

November 1, 2017

Woman trying to bribe a police officer

By: Blog Poster On: 3:13 PM

පොලිස් නිලධාරියෙකුට පගාව දෙන්න හදන මේ නිරූපිකාව කවුද?

Crime, Local News, Video, Gossip, Funny,

Boy abused by relative women

By: Blog Poster On: 3:00 PM

'අපි සෙල්ලමක් කරමු' කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී වසර 21 ක් සිර ගෙට


වයස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ බරපතළ වැඩ සහිත  21 අවුරුදු සිර දඩුවමකට ලක් වූවාය. ලංකාවේ මේ ආකාර අපයෝජන නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්ව තිබේ.මෙසේ සිර දඬුවම් නියම වූයේ කැකිරාව, මරදන්කඩවල, වලගම්බාහුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටය.

October 30, 2017

chris gayle showing

By: Blog Poster On: 10:46 AM

සුපිරි ක්‍රීඩක ක්‍රීස් ගේල් හැඳ සිටි තුවාය ඈත් කරමින් නිළධාරිණියකට රහස් ප්රදේශය පෙන්වලා...? (VIDEO)

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට එල්ල වූ චෝදනාවක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිඛෙනවා.

සම්බාහන නිළධාරිණියකට ජනනේන්ද්‍රය පෙන්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් පසුගිය ජනවාරි මාසයේදී වාර්තා කර තිබූ අතර ක්‍රිස් ගේල් එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ එවැනි සිදුවීමක් නොවුණු බව පවසමිනි.

October 25, 2017

Sri lankan highschool girls

By: Blog Poster On: 5:37 PM

කොල්ලෙකුට කියලා කන්‍යාබාවය නැතිකරගෙන යාලුවන්ට පාටි දෙන ලංකාවේ උසස් බාලිකාවක කෙල්ලෙක් කියන කතාව මෙන්න

කොල්ලෙකුට කියලා කන්‍යාබාවය නැතිකරගෙන යාලුවන්ට පාටි දෙන ලංකාවේ උසස් බාලිකාවක කෙල්ලෙක් කියන කතාව මෙන්න
“ඕනෑම යුවතියක සතු වටිනාම දේ ඇගේ පතිවතයි.මේ දේ ඉස්සර ඉඳලම අපේ ආච්චිලා සීයලා විශ්වාස කරන දෙයක්.ඒත් අද කාලේනම් මේ දේවල් ගැන වැඩි තැකීමක් නැහැ.අපි මේ කියන්න යන කාරණය ඇහුවම ඔබට පුදුම හිතේවි.ඊටත් වඩා දුකක් හිතේවි,මේ නැති වෙන්නේ අපේ රටේ තරුණියො නේද කියලා.අපට මේ කතාව මුලින්ම කිවුවේ මීටර් ටැක්සි දුවන ත්‍රී රෝද රථ රියදුරු මහතෙක්.

October 10, 2017

Former Minister Basil Rajapaksa's vs Roshan watawala

By: Blog Poster On: 7:10 PM

සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල්ට බැනගෙන බැනගෙන යයි

පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් මෙසේ අදහස් දැක්විය, ” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි. මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් සිදුවීම ලෙස සටහන් විය. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

October 6, 2017

Fake doctor

By: Blog Poster On: 6:40 AM

මුහුණු පොත පුරා වීඩියෝ හුවමාරු වෙමින් කතා වුන වෙදමහතාගේ පැටිකිරිය

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන ලෙඩ දුක් නිසා හුඟක් අසරණ වෙන්න සිද්ධ වෙනවා.
මොන තරම් සල්ලි තිබුණත් සමහර වෙලාවට ඒ ලෙඩ දුක්වලට විසඳුම් හොයන්න අමාරුයි.
ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් කිව්වොත්, එහෙමත් නැත්නම් ලෙඩක් සුවකරන තැනක් දැක්කොත් එතනින් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඕනම කෙනෙකුගේ හිතට දැනෙනවා.

October 5, 2017

Piumi Hansamali was Attacked in South Korea

By: Blog Poster On: 9:05 PM

වික්ටර් මහතාට අපහාස කල පියුමිට කොරියාවේදී කෙසෙල් හා බෝතල් ප්‍රහාර (video)

පියුමි හංසමාලි ඊයේ පෙරේදා කොරියාවට ගිහින් තියෙන්නේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමේ අරමුනි. ගීත ගායනා කිරීමේ හැකියාව නොමැති වුවත්, එහි සිටින සංවිධායක මඩුල්ල විසින් පියුමිව ආරාධනා කරන්න ඇත්තේ නිරුවත පෙන්වා ඇය ප්‍රසිද්ධියක් ලැබීමට උත්සහ දරන චරිතයක් නිසා විය යුතුයි. කොහොම වුනත් ඊයේ ( ඔක්තෝබර් 4) කොරියාවේ පැවති මෙම සංගීත සංදර්ශනය අතරතුර ගීත ගැයීමට පැමිණි පියුමිට නම් පියුමි හිතපු විදිහේ ප්‍රතිචාර නෙවෙයි ලැබුනේ.

September 27, 2017

Sri Lankan Actor Dasun Nishan De Silva Commits Suicide

By: Blog Poster On: 5:00 PM

දසුන් නිශාන් දිවි හානි කරගන්නා අකාරය දුරකතනයෙන් වීඩියෝ කරගෙන

Sri Lankan Actor Dasun Nishan De Silva Commits Suicide

September 3, 2017

Deweni Inima Sinhala Teledrama - Derana TV funny

By: Blog Poster On: 6:39 AM

වෙනසකට වඩා විනාශයක් සමාජගත කරන දෙවන ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න!

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…

August 27, 2017

Sri Lanka exam paper scam

By: Blog Poster On: 9:39 PM

ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අධිතාක්ෂණික විභාග වංචාව


නැවත නොවරදින එකම තේරීම…. මේ මොහොතේ ඔබ මුහුණ දුන් ප්‍රශ්න පත්‍රය සමග අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී සිසුන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන්න. ‍පෝස්ටර්, අත්පත්‍රිකා ජනප්‍රිය වැකි නොමැත. සුවහසක් දූ දරුවන්ගේ සිහින සැබෑකරන යුගයේ අසමසම රසායනික විද්‍යා දේශක ජිතේන්ද්‍ර රණසිංහ පුනරීක්ෂණ පන්ති සැප්තැම්බර් මස ආරම්භ කරන වගයි.මේ උසස් පෙළ රසායන විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා විභාගශාලාවලින් පිටතට එන දරු දැරියන් හට ඉකුත් 19 දා මග දෙපසදී දුන් අත් පත්‍රිකාවකි. මෙම අත්පත්‍රිකාව සමග දුන් ආදර්ශ ප්‍රශ්න පත්‍රය බලද්දී දරු දැරියන්ට අදහගත නොහැකි විය.ගම්පහ රත්නාවලි, යශෝධරා බාලිකා ඉදිරියේ බෙදාහළ මෙම අත්පත්‍රිකාව සමග හමුවූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මීට පැය කිහිපයකට පෙර තමන් ලියූ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තිබෙන වග දැක දරු දැරියෝද අන්දමන්ද වූහ.කෙටි කාලයක් ඇතුළත මෙය රටම දැන ගන්නේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට මාතෘකාව සමගය. මේ සමග විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව ඇති චෝදනාවත් සමග විභාග දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ‍පොලිසිය වෙත භාර කරයි.

Police investigate female student murder in Rakwana

By: Blog Poster On: 7:05 AM

රටම හඬවමින් ඝාතනය වූ රක්වාන උසස් පෙළ සිසුවියගේ පෙම්වතා එළියට ඇවිත් හෙළිකළ දේ


රත්නපුර - රක්වාන - බටේයාය ප්‍රදේශයේදී උසස් පෙළ සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ, පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් සරත් විජේගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ද ඊයේ සිදුවුණා. එහිදී අනාවරණ වුණේ අදාළ සිසුවිය ඝාතනයට පෙර අපයෝජනයට ලක් කර ඇති බවයි.

August 13, 2017

Armed gang opens fire at STF vehicle in Kurana

By: Blog Poster On: 5:55 PM

මීගමුව කුරණදි සන්නද්ධ කල්ලියකට ( STF ) එල්ල කල ප්‍රහාරයේ දර්ශණ මෙන්න

ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර මීගමුව කුරණ ප‍්‍රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත. එහිදී හතර දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත.
සැක කටයුතු වෑන් රථ දෙකක් පසුපස ලුහුබදිමින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රියකට මෙසේ වෙඩි තබා ඇත. පසුව වෑන් රථ දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ආයුධ තොගයක් ද සොයාගෙන තිබේ. එල්ල කා ප්‍රහාරයේ වීඩියෝවක් පුද්ගලයෙක් තම ෆේස්බුක් ගිනුමට එක් කර තිබෙනවා එය පහතින් නරබන්න..
Loading...