Showing posts with label Events. Show all posts
Showing posts with label Events. Show all posts

September 21, 2018

Chathura Senaratne's homecoming photos - wedding

By: Blog Poster On: 7:17 AM
චතුර සේනාරත්න දෙවන ගමනේ චායාරූප එකතුව

August 19, 2018

Ranil Wickremesinghe kisses pooja umashankar on lips

By: Blog Poster On: 9:44 PM

අගමැති රනිල් විසින් පූජා උමාශංකර් වික්‍රමසිංහ සිප ගැනීම (VIDEO)


මෙවර සරසවිය සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම නිළි සම්මානය දිනා ගත් පූජා උමාශංකර් කතාබහට ලක්වූයේ සම්මානය ලබා ගත් අවස්තාවේ Pooja Umashankar විසින් අගමැති රනිල් වික්‍රමසිංහ සිප ගැනීමත් සමගයි. සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයට එක්වූ පූජා එම සිදුවීම පිළිබදව අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින්.

මෙවර සරසවිය සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම නිළි සම්මානය ඔබට ලැබුණා’ ලංකාවේදී පළමු වතාවට හොඳම නිළි සම්මානය ගනිද්දි සතුටු ඇති ?

July 19, 2018

Thisuri yuwanika's wedding at JAIC Hilton

By: Blog Poster On: 8:35 PM

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා යුගදිවියට !

නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන තිසුරි යුවනිකා අද යොඋග දිවියට පිවිසුනා. ඇය  ප්‍රවීණ රන්ගනශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි ගේ ආදරණියදියණියයි. ඇයගේ මංගල උත්සවය කොළඹ JAIC Hilton හෝටලයේදී පැවැත්වෙනවා. තිසුරිගේ අත ගත් මනාලයා වන්නේ සුරාජ් විජේසිංහ යි. සුරාජ් සමඟ අතිනත ගත් වීඩියෝව පහතින් බලන්න.

June 20, 2018

Beautician Chandimal Jayasinnghe Under Investigation By Inland Revenue Department

By: Blog Poster On: 1:36 PM

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහට වැඩ වරදී..

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහ මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කොට තිබේ.

දේශීය පුවත්පතකට කතා කරමින් ජයසිංහ මහතා මෙසේ පැවසීය.

"ඔවුන් මට දෙපාර්තමේන්තුවට කැඳවා මගේ ආදායම ගැන විමසුවා."

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ උපන් දිනය ගැන බොහෝ දෙනා වැරදි තොරතුරු හෙළිකළ නිසාය."

කොණ්ඩා මෝස්තරකරුවෙකු කියා සිටියේ සෑම ආකාරයකින්ම විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

December 14, 2017

Roshan Pilapitiya marries a younger model

By: Blog Poster On: 2:34 PM
රොෂාන් පිලපිටිය ඔහුට වැඩිය වසර 20කින් බාල අවුරුදු 22තරුණියක් සමග යුග දිවියට

රොෂාන් පිලපිටිය වසර 20කින් බාල තරුණියක් සමග යුග දිවියට 22 වැනි වියේ පසුවන රොෂාන්ගේ පෙම්වතිය මාස කිහිපයක පටන් ප්‍රේම ම්බන්දතාවක් පැවති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ඊයේ දිනයේදී යුග දිවියට පිවිස තිබෙනවා චතුරිකා පිරිස්ගෙන් පස්සේ කාලයක් තනිව සිටි රොෂාන්ගේ අලුත්ම පෙම්වතිය තමා මේ අපිත් ඔවුන්ගේ විවහා දිවියට සුභ පතමු.

December 12, 2017

Virat Kohli and Anushka Sharma married in Italy

By: Blog Poster On: 10:42 PM

ඉන්දීය ක්‍රිකට් නායකයාගේ විවාහ මංගල්‍යයේ සුන්දර චායාරූප

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි දෙසැම්බර් 11 යුග දිවියට එළඹුණා. ඔහු විවාහ වුයේ බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා සමගයි. ඉතාලියේ මිලානෝ නුවර පැවති විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ලබන 21 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදීද විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතයි. සිය විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් විරාත් කෝලි ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියටද සහභාගි වන්නේ නැහැ.

December 7, 2017

Hiru Super Hero Jnior superstar

By: Blog Poster On: 6:23 AM

විනිශ්චයමණ්ඩලයට චන්ඩි පාට් දාපු පොඩ්ඩාට ලැබුණු විනිශ්චය සාධාරණද ?

Hiru Super Hero Jnior superstar

July 9, 2017

Minister Daya Gamage's Daughter's Wedding

By: Blog Poster On: 10:44 PM

දෙස් විදෙස් හිතවතුන් පැපරේ සද්දෙට නැටූ ඇමති දයා ගමගේ දියණියගේ විවාහ දිනේ (video)

පසුගියදා දේශපාලකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණ ඇමති දයා ගමගේගේ දියණිය මංජරී හා එංගලන්ත ජාතික ඇඩම් බෘකර් අතර විවාහ උත්සවය අවසානයේ නර්තන වේදිකාව දෙස්  විදෙස් ජාතිකයන්ගේ නැටුම් වලින් හැඩවූයේ පැපරේ බෑන්ඩ් හඬ පසුබිමින් ඇසෙද්දීය.එම අවස්ථාවේ වීඩියෝවක්

May 31, 2017

Purnika and sahan celebrates their son's birthday separately

By: Blog Poster On: 9:04 PM

පූර්ණිකා - සහන් මව පියා පිල් බෙදුණ තරගෙ නිසා සිඟිත්තාට බර්ත් ඩේ සැමරුම් දෙකක්

මින් පෙර අප වාර්තා කළේ පීරිස් සහෝදරියන්ගෙන් වෙන්වූ රොෂාන් හා සහන් එක්ව සහන්ගේ උපන්දිනය දරුවාද සමග සැමරූ හැටිය.එයින් ටික දිනකට පසු පීරිස් සොයුරියන් සමග ගයාන් එක්වී එම දරුවාගේ 4 වන උපන්දිනය කේක් කපමින් වීඩියෝ ගනිමින් සමරා තිබුණ අතර පසුව සමාජ මාධ්‍ය වෙත එම වීඩියෝව මුදාහරින ලදි.එයට එකට එක කිරීමක් ලෙසදෝ දැන් එම දරුවාගේ උපන්දිනය නැවත පියා වන සහන් විසින්ද තවත් කේක් ගෙඩියක් කපා සමරා සමාජ මාධ්‍ය වෙත දමා තිබේ. අධිකරණ නියමය මත එම දරුවා ටික දවසකට මව භාරයේ හා තවත් ටික දවසකට පියා භාරයේ තබන අවස්ථාවන් වල දෙදෙනොම වෙනවෙනම කේක් කපා තිබෙන බව හඳුනාගන්නට ලැබේ.ඔවුන් ප්‍රසිද්ධ කළ වීඩියෝ පහතින්

May 29, 2017

Oshadi Hewamadduma wears bikini

By: Blog Poster On: 6:36 AM

ලැට්වියාවේ දී ඕෂධී බිකිනිත් ඇඳලා ( Photos ) 

ඕෂධී හේවාමද්දුම කියන්නේ ටිකක් ආඩම්බර රංගන ශිල්පිනියක් කියල තමයි ප්‍රසිද්ධ, ඒ වගේම ඇය කටකතා හදාගත්තු රංගන ශිල්පිනියක් නම් නෙවෙයි.
නමුත් මේ දවස්වල අන්තර්ජාලය පුරා ඇය පිළිබඳව කතාවෙනවා. ඇය මේ දවස්වල ඉන්නේ ලංකාවේ නෙවෙයි, යුරෝපයේ  ලට්වියාවේ. එහිදී විවාහක රූ රැජින තරඟයට ඇය මුහුණ දෙන අතරතුරේ ඇය ඇයගේ ෆේස්බුක් පිටුවට එක කරන ලද ඡායාරූප කිහිපයක් තමයි මේ සිදුවීමට මුල් වෙන්නේ. ඇය ලංකාවෙන් පිටවීමට පෙර මාධ්‍යයට තමා බිකිනි නොඅඳින බව කියා සිටියත් ඇය එම තරඟය සඳහා බිකිනි ඇඳ ඉදිරිපත් වී ඇති බව දැනගන්න ලැබෙනවා. පහතින් එම ඡායාරූප කිහිපයක් දැක්වෙනවා.

May 26, 2017

Dutch Olympian Inge de Bruijn Shows Everything In Love Island

By: Blog Poster On: 11:51 PM

හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරිය සහකරුවෙක් සොයමින් නිරුවත් වෙයි - VIDEO


Inge de Bruijn කියන්නේ නෙදර්ලන්තයේ ජිවත් වෙන හිටපු ලෝක පිහිණුම් ශුරියක්. ඇය මේ දවස්වල හරි අපූරු වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න නිසා කා අතරත් කතා බහට ලක් වෙන චරිතයක් වෙලා. 43 හැවිරිදි ඇයට තවම පෙම්වතෙක් නැහැ.


Ove island   Dutch reality TV show කියන්නේ සහකරුවෙක් සහකාරිණියක් හොයා ගන්න ආරම්භ කළ රියැලිටි වැඩසටහනක්. මේ වැඩසටහනට ඇයත් සම්බන්ධ වෙනවා. ඇය කැමතිම සහකරුවා සොයාගෙන. ඔහුත් එක්ක තමයි ඇය තරගය පුරාවටම තරග කරන්නේ.

May 16, 2017

Chulakshi Ranatunga - 1st place of the Best Female Model in the world 2017

By: Blog Poster On: 4:42 PM

ලොව හොඳම නිරූපිකාව ලෙස චුලක්ෂි කිරුළ දිනා ගනී

2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබේ.මෙම තරගාවලිය 14දා පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී ය.චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.

May 1, 2017

Get Jennifer Lopez's 2017 Billboard Latin Music Awards

By: Blog Poster On: 1:42 PM

අඩනිරුවතින් උත්සවයකට ගිය ප්‍රසිද්ධ ගායිකාව

ජෙනිෆර් ලෝපේස් ඇඳ සිටි ඇඳුම් විලාසිතාව නිසා ඇය කාගේත් අවධානයට ලක් වුණා.ඇය Billboard Latin Music Awards උත්සවය සඳහායි මෙසේ සහභාගී වී තියෙන්නේ.තම ශරීරය නිරාවරණය ලෙස නිර්මාණය කර තිබූ මෙම ඇඳුම් විලාසිතාවෙහි ඡායාරූප කිහිපයක් පහතින්.

April 27, 2017

April 25, 2017

NSBM Beauty queen - Mashi Siriwardene - Pubudu chathuranga's girlfriend

By: Blog Poster On: 1:09 PM

NSBM අවුරුදු කුමරියගේ පෙම්වතා පුබුදු! (PHOTOS)


NSBM ආයතනයේ වාර්ෂික අවුරුදු උත්සවයේ මෙවර අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන පිළිබදව මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.ඇය නවක සිනමා නලූ පුබුදු චතුරංගගේ පෙම්වතිය බව අප වෙත වාර්තා වී තිබෙනවා. පසුගිය දිනක ඇගේ උපන්දින සාදයටද පුබුදු සහභාගී වී ඇති අතර එහි ජායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේද පළකර තිබේ.මාෂිගේ සහ පුබුදුගේ ආදරයේ සුන්දර ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක

March 12, 2017

Winner of SLIM-Nielsen Youth Choice - Ranjan Ramanayake

By: Blog Poster On: 10:30 AM

ජනප්‍රියම නළුවා හා තාරුණ්‍යයේ ජනප්‍රියම නළුවා ලේස රංජන් රාමනායක සම්මාන ලබාගත් අයුරු 

 


March 1, 2017

Oscars red carpet 2017 in photos: Blanca Blanco

By: Blog Poster On: 12:23 PM

ඔස්කා සම්මාන උළෙල රත් කරමින් රහස් ප්‍රදේශය පෙනෙන අමුතු ඇඳුමකින් පැමිණි සුරූපි නිළිය - Photos


ඔස්කාර් සම්මාන උළෙල රත් කරමින් සුරූපි නිළියක් අඩ නිරුවත් ඇඳුමකින් සැරසි පැමිණි පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.මෙලෙස අඩ නිරුවතින් පැමිණියේ Blanca Blanco නම් සුරූපී California වේ ඡනප්‍රිය රංගන ශිල්පිනියකි කෙසේ වෙතත් ඇයගේ ඇඳුම තුලින් ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශය පෙනෙන අයුරු දැක්වෙන ඡායාරූපද සමාජ ජාල ඔස්සේ වාර්තා කර තිබෙනවා.Blanca Blanco ඔස්කාර් සම්මාන උළෙලට පැමිණි අයුරු පහතින්.

December 6, 2016

The Kandyan Bridal Jewelry - seven necklaces

By: Blog Poster On: 3:42 PM

මංගල දිනයේදී මාල හත පළඳින්නේ ඇයි?

කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අදවනවිට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී යෑමට ඉඩ තිබෙන බව පවසා සිටිනවා. නමූත් අතීතයේ පටන් දියූණූ වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබඳව දැනූමක් පැරැන්නන් තුළ නැතිවූණා කියලා කියන්නට අපහසූයි. කාන්තාවක් වහළියක් වශයෙන් සලකනවා වෙනූවට ඔවූන් කාන්තාවක් වටිනවා කියලා සිතුවේ ඇයගේ මෙන්න මේ පාරිශුද්ධතාවය තිබෙන බැවිනි.ස්ත්‍රියකගේ හා පූරුෂයෙකුගේ ශාරීරික ලකෂණ වෙනස්. පිළිගත් සම්ප්‍රදායන්, වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂාවීමට වැඩි බලපෑමක් තිබෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත්වලින් ආරක්ෂා නොවන්නේ නම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් ගනී. මන්ද මෙවැනි අනියම් සබඳතාවකින් අවසානයේදී අසරණ වන්නේ කාන්තාවයි. මෙවැනි තත්ත්වයකින් කාන්තාව ආරක්ෂා කර ගැනීමට තමයි චාරිත්‍ර, ඇදහිලි පැරණි අය සිදු කළේ.

August 2, 2016

President Obama’s Daughter Malia Shows Her Azz At

By: Blog Poster On: 8:46 AM

Tndudf.a ÿj miai fmkak,d (ùäfhda)

wußldkq ckdêm;s ne/la Tndudf.a ÿj lrmq jevla fï jk úg f,djmqrd jHdma; fjñka mj;skjd' tu ùäfhdaj my;ska n,kak'








July 31, 2016

Sri lanka guy teaches foriengers to dance

By: Blog Poster On: 6:32 PM

Condom Challenge Compilationසුද්දන්ටත් නටන්න උගන්නන ලංකාවේ කොල්ලෙක්

Loading...