Showing posts with label Explore. Show all posts
Showing posts with label Explore. Show all posts

September 24, 2018

Samantha badra thero's answer for Kiribathgoda gnanananda thero

By: Blog Poster On: 7:26 AM

මාගේ මේ වෑයම සසුන පිරිසුදු කිරීම උදෙසාය – සමන්තභද්‍ර හිමියෝ පිළිතුරු දෙති !

ලෝකය තුළ අධර්මය පැතිරෙන්නේ අධර්මයේ බලයක් නිසාවෙන් නොව සද්ධර්මය දන්නා මුනිවරුන්ගේ නිහඬතාව නිසාවෙනි. මුනිවරුන්ගේ නිහඬතාව බිඳ මෙසේ ලියමි. පසුගිය ඉරු දින (18.09.16)  පුවත්පතෙහි පළ වූ ලිපියේ, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ලිපියේ මාතෘකාව මෙසේ ලියා තිබුණි. ”මාගේ මේ ව්‍යායාමය හොර රහතුන්ගේ සළුපිළි ගැළවීමටයි. මේ දිනවල බොහෝ මහමෙවුනා භාවනා අසපු තුළ ඇති නිරුවත් බිතු සිතුවම් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී. එබැවින් ඤාණානන්ද හිමි පළමුව කළ යුතු වන්නේ රහතුන්ගෙන් ගලවා ගත් සළුපිළි එම නිරුවත් චිත‍්‍ර වලට ඇන්දවීම නොවේද?

July 25, 2018

Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama

By: Blog Poster On: 6:55 AM

සරෝජා චිත්‍රපටියේ පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්.. දන්නවද? 

Actress, Models, Gossip, Explore, Beauty, Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama
ඔබට Saroja චිත්‍රපටය මතකද..? අපි අද මේ කියන්න යන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චරිතයක් ගැනයි..
Nithyavani Kandasamy … මතකද?  අපි හැමෝම දන්නා විදියට කිව්වොත් සරෝජා චිත්‍රපටයේ සරෝජාව මතකද? සරෝජා කිව්වට එයාගේ නම තමයි නිත්‍යවානි කන්දසාමි කියන්නේ.. ඒ හුරුබුහුටි පුංචි සරෝජා අද නව යොවුන් තරුණියක්… නමුත් අපිටනම් අදටත් මතක ඒ හුරුබුහුටි මූන.

ඇගේ අලුත් තොරතුරු අහන්න මෙවර කතාබහට නිත්‍යවානි එකතු කරගත්තා. පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්. ඇය ITN හී විකාශනය වන "සිඳු" ටෙලි නාට්‍යයේ ANJANA ලෙස රඟ පානවා. මෙන්න බලන්නකෝ එයාගේ අලුත්ම විස්තර: Read More...

July 24, 2018

Maduwanwela walawwa horror story

By: Blog Poster On: 11:28 AM

පෙළපත් දෙකක්ම සුනුවිසුනු කල මඩුවන්විල වලවුවේ ශාපය පිළිබද සැගවුණු කතාව මෙන්න

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.

July 15, 2018

Jackson anthony's children wed at the same day

By: Blog Poster On: 4:47 PM

ජැක්සන් ඇන්තනීගේ දූ දරුවන් තිදෙනාම එකම දවසක විවාහ වෙයි - නැකැත් බලා විවාහ කටයුතු සියල්ල සුදානම්!

jackson anthony's children wed at the same day
ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා. එහිදි සිය සැමියා ජැක්සන් ඇන්තනී පිළිබදව සහ දරුවන් තිදෙනාගේ විවාහයන් පිළිබදව රහසක් ඇය හෙළි කර තිබුනා.
එම සංවාදය පහතින්,
දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද?
ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර වැඩයි කලාවේ වැඩයි කරගෙන ඉන්නවා.
කාර්යබහුල කලා පවුලක බිරිය මව ගෘහණිය හා කලා කටයුතු ජීවිතය විඩාබරයිද ?
මහා වෙහෙසක්‌ කැපවීමක්‌ දරන්න ඕනෑ. හැබැයි ඒ වෙහෙසේ ප්‍රතිඵල දකිද්දී දැනෙන සතුට වෙහෙස නිවා දමනවා.

July 12, 2018

Croatia President Kolinda Grabar-Kitarovic At FIFA World cup

By: Blog Poster On: 5:15 PM

පාපන්දු ලොකයේ කතාබහට ලක්වූ සුරූපී ක්‍රෝඑෂියානු ජනපතිණිය


ක්‍රොයේෂියාව හා රුසියාව අතර පැවති අවසන් පුර්ව තරඟය නැරඹීම සඳහා ක්‍රොයේෂියානු ජනපතිනිය වන කොලින්දා ග්‍රැබර්-කිතරොවික් සිය රටේ සිට සාමාන්‍ය මගීන් ගමන් ගන්නා පන්තියේ වාඩි වී රුසියාවට පැමිණියේය. ඇයගේ බලාපොරොත්තුව වුයේ මහේශාක්‍ය සේයාවෙන් ප්‍රභූ කුටියට වී තරඟය නැරඹීමට නොව , ක්‍රීඩාංගනයේ ජය ගෝෂා නගන තම රට වැසියන් සමග එක්ව එකට හිඳ ගනිමින් තම රටේ කණ්ඩායම වෙනුවෙන් අත්පොලසන් දීමටය. එසේ ජනතාව සමග වාඩි වී තරඟය නරඹන විට රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් විසින් විශේෂ කුටිය තුලට පැමිණෙන ලෙස බල කරන තෙක්ම ඇය ජනතාව සමග ක්‍රීඩකයින් දිරිමත් කරමින් ක්‍රීඩාංගනයේ රැඳී සිටියේය. රුසියාව පරදා තම රට ලැබූ ජයත් සමගම ඇය දිව ගියේ ක්‍රීඩාගාරය වෙතය.

Why people like boobs

By: Blog Poster On: 4:57 PM

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි… ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..
පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.

June 25, 2018

Main suspect in Matara jewellery theft shot dead by police

By: Blog Poster On: 3:26 PM
මාතර වෙඩි තැබීමෙන් සුරංග දිවි පූජා කලේ තවත් එක පොලිස් නිලධාරියෙක් විදියට විතරක්ම නෙවෙයි
Main suspect in Matara jewellery theft shot dead by police

May 13, 2018

The top 10 most strongest alcoholic drinks in the world

By: Blog Poster On: 6:23 AM

ලොව වැඩිම ඇල්කොහොල් ප්‍රමානයක් ඇති අරක්කු වර්ග 10 මෙන්න



February 25, 2018

New Cabinet re-shuffle in 2018 in Sri Lanka

By: Blog Poster On: 10:38 PM

  • PM Ranil Wickremesinghe - Minister of Law & Order 
  • Lakshman Kiriella - State Enterprise and Kandy Development 
  • Kabir Hashim - Higher Education and Highways 
  • Sagala Ratnayake - Youth Affairs and Southern Development 
  • Harin Fernando - Cabinet Minister of Digital Infrastructure & Foreign Employment 
  •  Ravindra Samaraweera - Cabinet Minister of Wildlife & Sustainable Development 
  • Ajith P. Perera - State Minister of Prisons and Rehabilitation 
  •  J. C. Alawathuwala - Deputy Minister of Home Affairs 
  • Dr. Harsha De Silva - State Minister of National Policies and Economic Affairs 

February 17, 2018

Tuition class leaked viral video

By: Blog Poster On: 6:49 PM

ටියුෂන් පංති අතරතුරේ කෙල්ලො කොල්ලෝ ආතල් ගන්න හැටි (ලීක් වුනු වීඩියෝව)

උපකාරක පන්තියකදී දෙනෝ දාහක් මැද අසෝබන ලෙස හැසිරෙන යුවලකගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. ඉදරිපස පේලියේ සිටින සිසුවියගේ ලැම පෙදෙස පිටුපස පේලියේ සිටින තරුණයෙකු විසින් මිරිකමින් සිටින ආකාරය ප්රතිවිරුද්ධ පේලියේ සිසුන් පිරිසක් විසින් ජංගම දුරකතනයක් මගින් වීඩියෝගත කර ඇත. පුද්ගලික උපකාරක පංති පවත්වන විටදී ගුරුවරුන්ද මේ පිලිබදව අවදානයක් තිබිය යුතුයි නැතිනම් වැඩි කල් නොයා අමතර පංතිය තුලම දරුවන් අඹුසැමියන් ලෙස හැසිරෙන කාලය වැඩි ඇතක නොවෙයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

February 16, 2018

Crime - Doctor Local News, Explore,

By: Blog Poster On: 10:54 PM

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක් විටින් විට කිහිප දෙනෙකුගෙන් සමූහ දූෂනය වෙලා” චායාරූප ලීක් වෙලා

පෙම් සබඳතාවයක් බිඳීමෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකු යොදවා සමූහ දූෂණය කරලා
කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

December 27, 2017

Buddhist monk saves four lives in Sri lanka

By: Blog Poster On: 6:59 AM

ගාල්ල මුහුදට ගසාගෙන ගිය කාන්තාවන් හතර දෙනෙකු බේරා ගත් කොක්මාදුවේ අනුරුද්ධ හිමි

Condom Challenge Compilation

බුදුදහමේ සඳහන් වන පරිදි අභය දානය ලොව ඇති උතුම්ම පුන්‍යකර්මයක් ලෙස සැලකෙනවා.

එවැනි උතුම් ක්‍රියාවක් කල බුද්ධ පුත්‍රයෙක් ගැන අපිට අහන්නට ලැබුනේ ගාල්ල කොග්ගල ප්‍රදේශයේදී.
උන්වහන්සේ ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යන වෙයි.
ගාල්ල කොග්ගල ප්‍රදේශයේ සංචාරක කලාපයේ මුහුදු වෙරළේ උපන්දිනයක් සමරන්නට පැමිණ සිටි තරුණ කතාවන් 4 දෙනෙකු මෙලස මුහුදට ගසගොස් තිබෙනවා වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව මෙන්න

December 19, 2017

Namal Rajapaksa' and Madhavee Anthony love affair

By: Blog Poster On: 1:28 PM

සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක් - මාධවී ඇන්තනි

 Namal Rajapaksa' and Madhavee Anthony love affairමාධවී ඇන්තනි නම කියූ පමනින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා’ ප්රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දිය‚ය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා” නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ’ මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් ” නාමල් රාජපක්ෂ අතර තිඛෙනවා යැයි කියූ ප්රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා’ පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා.
එම සංවාදය පහතින්

December 2, 2017

Condom vending machines in Sri Lanka

By: Blog Poster On: 8:15 PM

උපත් පාලන කොපු මැෂින් මහා මාර්ග වල සවි කෙරේ. කොලඹින් ව්‍යාපෘතිය ඇරඹේ



උපත් පාලන ක්රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්’උපත් පාලන කොපු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා’හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තු පැරැණ්නන් පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් තියෙනවා’කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල් වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.
ඒ විදියට ලෝකෙට ආපු උපත් පාලන කොපු අද විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැඛෙනවා’ හැබැයි මේ මොන ආකාරයෙන් තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවෙන් පසුවන බොහෝ දෙනාද අප අතර සිටිනවා’ උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්’ අප සමාජයේ තවමත් පවතින මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි’ශ්රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය.

November 28, 2017

A kid murdered in kataragama

By: Blog Poster On: 12:19 PM

තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා වතුරේ ගිල්වා මරාදාලා

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.  මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

October 30, 2017

chris gayle showing

By: Blog Poster On: 10:46 AM

සුපිරි ක්‍රීඩක ක්‍රීස් ගේල් හැඳ සිටි තුවාය ඈත් කරමින් නිළධාරිණියකට රහස් ප්රදේශය පෙන්වලා...? (VIDEO)

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට එල්ල වූ චෝදනාවක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිඛෙනවා.

සම්බාහන නිළධාරිණියකට ජනනේන්ද්‍රය පෙන්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් පසුගිය ජනවාරි මාසයේදී වාර්තා කර තිබූ අතර ක්‍රිස් ගේල් එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ එවැනි සිදුවීමක් නොවුණු බව පවසමිනි.

October 14, 2017

Sri Lankan girl Niroshika in England

By: Blog Poster On: 7:50 PM

"හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති.." ශ්‍රී ලංකාවේ ඉපදී එංගලන්තය හොල්ලාගෙන ඉන්න ප්‍රබල කාන්තාව කියයි - Photos

- "හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති.." ශ්‍රී ලංකාවේ ඉපදී එංගලන්තය හොල්ලාගෙන ඉන්න ප්‍රබල කාන්තාව කියයි - PotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


"එයා ආත්මාර්ථකාමී තීරණයක් එදා අරගෙන තියෙන්නේ..."
"මට දැන් මගේ අම්මාව හොයා ගන්න ඕන.."
"එයා ලග හිටියා නම් මගේ ජීවිතෙත් දුකක් වෙන්න තිබුණා.."

ජිවිතේ කියන්නේ ලැබීම් නොලැබීම් වගේම දුක සැප දෝලනය වෙන චක්‍රයක්. මේ කියන්න යන්නේ දුප්පත්කම නිසා වැදු දෙමාපියන් අහිමි වූ යුවතියක් ගැනයි. ඇය උපන්නේ 1991 පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාවේදී. නම වීර මුදියන්සේලාගේ නිරෝෂිකා. මේ යුවතියට වයස අවුරුදු හතක් සපිරෙද්දීම අයර්ලන්තයේ දරුවන් නැති යුවළක් ඇයව හදාවඩා ගන්න මෙරට නීතියෙන් උපකාර ගන්නවා. නිතිය අනුව අවුරුදු දෙකකට පසුව ඇයට අයර්ලන්තයේ දෙමාපිය සෙනෙහස හිමි වෙනවා.

October 10, 2017

Former Minister Basil Rajapaksa's vs Roshan watawala

By: Blog Poster On: 7:10 PM

සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල්ට බැනගෙන බැනගෙන යයි

පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් මෙසේ අදහස් දැක්විය, ” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි. මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් සිදුවීම ලෙස සටහන් විය. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

October 6, 2017

Fake doctor

By: Blog Poster On: 6:40 AM

මුහුණු පොත පුරා වීඩියෝ හුවමාරු වෙමින් කතා වුන වෙදමහතාගේ පැටිකිරිය

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන ලෙඩ දුක් නිසා හුඟක් අසරණ වෙන්න සිද්ධ වෙනවා.
මොන තරම් සල්ලි තිබුණත් සමහර වෙලාවට ඒ ලෙඩ දුක්වලට විසඳුම් හොයන්න අමාරුයි.
ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් කිව්වොත්, එහෙමත් නැත්නම් ලෙඩක් සුවකරන තැනක් දැක්කොත් එතනින් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඕනම කෙනෙකුගේ හිතට දැනෙනවා.
Loading...