Showing posts with label Fashion. Show all posts
Showing posts with label Fashion. Show all posts

June 20, 2018

Beautician Chandimal Jayasinnghe Under Investigation By Inland Revenue Department

By: Blog Poster On: 1:36 PM

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහට වැඩ වරදී..

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහ මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කොට තිබේ.

දේශීය පුවත්පතකට කතා කරමින් ජයසිංහ මහතා මෙසේ පැවසීය.

"ඔවුන් මට දෙපාර්තමේන්තුවට කැඳවා මගේ ආදායම ගැන විමසුවා."

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ උපන් දිනය ගැන බොහෝ දෙනා වැරදි තොරතුරු හෙළිකළ නිසාය."

කොණ්ඩා මෝස්තරකරුවෙකු කියා සිටියේ සෑම ආකාරයකින්ම විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

August 8, 2017

Miss BumBum 2017

By: Blog Poster On: 4:34 PM

ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & Video

- ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


බ්‍රසීලයේ වාර්ෂිකව අමුතු තරගයක් පවත්වනවා. ඒ  Miss BumBum 2017 තරගය. මේ තරගයේ අවසම් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේදී.මෙවර අවසන් මහා තරගය සදහා තරගකරුවන් 27ක් තේරී පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.


බෝම් බෝම් වසර 7 කට පෙර ආරම්භ  කර තිබෙන අතර  ප්‍රධාන චැපර් මොඩම් තරඟයක් බවට පත්ව තිබෙනවා.මෙය ලෝක ප්‍රසිද්ධ මෙන්ම  කීර්තිමත් තරගාවලියක් හැටියටයි හදුන්වන්නේ. සියලුම දෙනා අඩනිරුවතින් තරගයේ යෙදීම අනිවාර්යයි. ඒ වගේම මෙහිදී ලස්සනම හා විශාලතම පිටුපස (back) තේරීම මෙම තරගයේ ස්වාභාවයයි.

Fit girl posing Mel Cech

By: Blog Poster On: 4:08 PM

පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - Photos

- පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්.  Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම  ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි. 'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.

August 6, 2017

Natasha Ratnayake bikini pictures

By: Blog Poster On: 9:34 AM

නටාශා රත්නායක බිකිනියෙන් වැදගත් පනිවිඩයක් දෙයි


නාතාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය චරිතයක්’ එයා ගොඩක්ම ප්‍රසිද්ධ බටහිර ගීත ගායනයෙන්’
කොහොම හරි ඔන්න ඇය විසින් ෆෙස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට තමන් විසින් බිය නොවන බවයි’
එම ක්‍රියාව කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවයි ඇය විසින් පෙන්වා දී ඇත්තේ. තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකාවේ සිටින වෙස්ගත් සියලූ‍ම සාන්තුවරයන් වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද ඇය විසින් ෆෙස්බුක් සටහනේ පෙන්වා දී තිඛෙනවා. එම චායාරූපය පහතින්

June 21, 2017

Otara in a new look

By: Blog Poster On: 12:06 PM

ඔටාරා ගෙවිලියක වෙලා (photos & video)


ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන ඔටාරා ගුණවර්ධන කලින් කල විවිධ අත්දැකීම් හුවමාරු කරගන්නට උත්සාහ කරනවා. මේ වනවිට සිය ව්‍යාපාර වලින් ඉවත්වී සිටින ඇය පසුගිය සිංහල අවුරුද්දට සිංහල ක්‍රමයට කැවුම් උයන්නට සූදානම් වූ අයුරු හා වෙසක් සමයේ කූඩු හැදූ හැටි ප්‍රසිද්ධ කර තිබුණා. පසුගියදා වී ගොවිතැන් කරන ගම්මානයකට ගොස් ගෙවිලියක ලෙස සැරසී ගොවි අත්දැකීම් විඳගන්නට සැරසුණ ආකාරය ඇය ඇගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුනේ පහත පරිදිය

June 9, 2017

Selena Gomez suffers malfunction in edgy flank

By: Blog Poster On: 5:17 PM



පපු පෙදෙස පෙනෙන අමුතු ඇඳුම නිසා අපහසුතාවයට පත් සුරූපී Selena Gomez (VIDEO)

Selena Gomez කියන්නේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක් මෙන්ම  සුරූපී නිළියකි. කාලෙන් කාලෙට අලුත් වෙන විලාසිතා කරන ජනප්‍රිය අය අතර ඇය ප්‍රධාන තැනක් ගන්නවා.

නමුත් පසුගිය දිනක කැලිෆෝනියාවේ Los Angeles නගරයේ පැවති ඇයගේ නවතම ගීතය එළිදැක්වීමේ උත්සවයට ඇය සැරසී සිටි ඇඳුම කාගේත් අවධානයට ලක් වුනා. එයට හේතුව තමයි ඇඳුමේ දෙපසින් පිහිටි කවුළු වලින් අගේ පියයුරු නිරාවරණය වී පෙනීම. මේ වනවිට එම අවස්ථාවේ ගත් ජයාරූප අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතී.

එය දැනගත් පසු ඇය ලජ්ජාවට මෙන්ම කණගාටුවට පත් වූ බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ..

එම අවස්ථාවේ ගත් ජයාරූප පහතින්..


Selena Gomez ගේ VIDEO/තවත් ජයාරූප කිහිපයක් පහතින්..

June 3, 2017

Hashini Hasini Gonagala Hot Thighs Legs Show

By: Blog Poster On: 6:34 AM

සමහර වෙලාවට කොටට අඳින්නත් බයයි – හෂිනි ගෝනගල (වීඩියෝ)

හෂිනිගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නම්..?
මම Study කළේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන්. Commerceවලින් තමයි A / L කළේ. මේ වෙනකොට ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ දේවල්වලට අමතරව මොකද කරන්නෙ.Dancing කරනවා. Dancing නම් පුංචි කාලේ ඉඳලාම කරනවා. මේ හැමදෙයක්ම ඕචතචදජඥ එකේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ.

May 30, 2017

Oshadhi Hewamadduma crowned Mrs. Top 2017 in Latvia

By: Blog Poster On: 6:23 AM

ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුල ඕෂධී දිනා ගනි (VIDEO)

Oshadhi Hewamadduma crowned Mrs. Top 2017 in Latvia
ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුල ඕෂධී දිනා ගනි. ලංකාවට කිර්තියක් අත්කරදුන් ඕෂධීට LIKE එකකින් සුභ පතමු. ලොකයෙන්ම පලමු වෙනියා තැනට පත්විම සදහා උදවු කල සියලු දෙනාට ඇය හදවතින්ම ස්තුති කරයි. ඇයගේ ස්වාමි පුරුෂයා මව හා නිරුපන සිල්පින් සියලුදේනාට ඇය සුබ පතු අයුරු මෙන්න බලන්න​

May 17, 2017

Kara McCullough Crowned Miss USA 2017

By: Blog Poster On: 9:00 AM

ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට කිරුළු දැරීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත්වුවාය.

පරමාණුක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස මැය කටයුතු කරන අතර 2016 වර්ෂයේද ඇමෙරිකානු රූ රැජින කිරුළ ජයගැනීම විශේෂත්වයකි.

May 3, 2017

Calvin Klein Underwear Women’s Spring 2017: Lauren

By: Blog Poster On: 6:29 AM

'වියපත්' බාධකය බිඳලූ නිරූපිකාවක්

ලෝ ප්‍රකට කැල්වින් ක්ලයින් යට ඇඳුම් සන්නාමයේ වෙළෙඳ දැන්වීමකට 70 වෙනි විය ඉක්මවූ නිරුපිකාවක පෙනී සිටීමත් සමග වියපත් වීම යන කරුණ සම්බන්ධයෙන් මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රය තුළ යළි දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත. විනාඩියක වීඩියෝ දැන්වීමක එසේ පෙනී සිටියේ ඇමෙරිකානු මෝස්‌තර නිරුපිකාවක මෙන්ම චිත්‍රපට නිළියකද වූ දැනට 73 වෙනි වියේ පසුවන ලොරේන් හට්න්. ලෝක ප්‍රකට වෝග් (Vogue) මෝස්‌තර සඟරාව එම දැන්වීම ඇගයීමට ලක් කළේ "යට ඇඳුම් පිළිබඳ නිරුපිකාවක වීමට වයස සීමාවක් නැහැ" යන්න එය තහවුරු කර ඇති බව පෙන්වා දෙමිනි.

April 30, 2017

Darni Alweera – Sri Lankan Model in Australia

By: Blog Poster On: 9:52 PM


ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවේ නම ලොවට ගෙනයන සරාගී තරුණිය (VIDEO)

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් මේ දිනවල සමාජ ජාල තුල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ ඇයට හිමි සුරූපි පෙනුමත් හා නිරූපණ ක්ෂේත්‍රයේ පිළිබඳ ඇති දැනුමත් නිසයි.ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ ද යෙදෙන තරුණියක්. ඇය නමින් Darni Alweera.
ඇයගේ ඡයාරූප කිහිපයක් පහතින්.

November 4, 2016

Mayumi frenando - Miss Asia World Next top Model 2016

By: Blog Poster On: 10:27 PM

ඒකට හුගක් අය ආසයි - මයුමි ෆර්නැන්ඩෝ

ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක ශ්‍රී ලංකා නාමය ඉහළින් සටහන් කළ මයුමි ෆර්නැන්ඩෝ සමග  කළ පිළිසඳරකි මේ.

ඔබ ජය ලැබූ ජාත්‍යන්තර නිරූපණ තරගාවලියේ විස්තරවලින් කතාබහ අරඹමු?
ඒ තරගාවලිය World Next top Model නම් ජාත්‍යන්තර තරගාවලියක්. ලෝකයේ රටවල් 44 කින් ආපු වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පිනියන් එක්ක තමයි මට තරග කරන්න සිද්ධ වුණේ. මේ තරගය තිබුණේ ලෙබනනයේ. ඇත්තටම තරගයට ඒ රටට ගිය වෙලාවේ මගේ හිතට බයක් දැනුණා. ඒ මම ආධුනිකයෙක් නිසා. ඒත් පස්සේ ඒ බය නැතිවෙලා එතැන මට ගෙදර වගේ වුණා.

තරගාවලිය තුළ ඔබ වාර්තා කළ ජය ගැනත් කියමු?
ඒ තරගාවලියේ කලාපීය ජයග්‍රහණයක් මට ලැබුණා. Miss Asia World Next top Model 2016 කියන කිරුළ ලැබුණේ මට. ආසියානු කලාපය වෙනුවෙනුත් ගොඩක් තරගකාරියන් තරගයට එකතු වෙලා හිටියා. ඒ අය අතරින් මම කිරුළේ උරුමකාරිය වීම ගැන මට සතුටුයි.

September 2, 2016

Yureni Noshika`s Red Panty exposed

By: Blog Poster On: 6:37 AM

යුරේනිගේ රතු පෑන්ටිය ලංකාවේ කොල්ලෙක්ට පෙන්වයි - වීඩියෝව බලන්න

මතකනේ පහුගිය කාලේ නිරුපන ශිල්පිණි යුරේනි නොෂිකා සමාජ ජාල වෙබ් අඩවි කොතරම් උණුසුම් කලාද කියලා? ඒ ඇය විදේශ රටකදී සහභාගී වූ ප්‍රසංගයකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන්. රටේ දහසකුත් ප්‍රශ්න තියෙනකොට ඒවා අමතක වෙලා යුරේනිගේ ගැටලුව ඉදිරියට ආවේ කොහොමද? මේ වීඩියෝව බලලා ඔබම තීරණය කරන්න.

April 10, 2016

geetha unusual dress

By: Blog Poster On: 5:54 AM

.S;d fkd.efmk we÷ulska md¾,sfïka;= weú;a

.d¿ Èia;‍%sla md¾,sfïka;= uka;‍%Sks .S;s l=udrisxy uy;añh ieriS w;a fldg yeÜgh md¾,sfïka;=fjg fkd.,fmkafka hhs fõ;‍%Odßhd úiska uka;‍%sjßhg okajd we;'

tys§ .;a lggu weh fõ;‍%Odßhf.ka úuid we;af;a weÿu fkd.e,fmkafka kï kukg .e,fmk weÿula fhdackd lrk f,ih'

March 29, 2016

“Stripped” - a social drama

By: Blog Poster On: 7:47 AM

we÷u ksid oji .dfka msßñ is;ska ÿIKh jk ;reKshka ) wksjd¾fhka ne,sh hq;= l;djla


March 27, 2016

Meet the world hotest math teacher

By: Blog Poster On: 2:34 PM

;reK .=rejßhkaf.ka" .eyeKq <uhskaf.ka fífrkak neß Wk lvjiï .=rejrhdg fjÉp foa (Video & Photos)

b;d,sfha mdi,lska wuq;=u l;djla jd¾;d fjkjd' ta mdif,a <uhska msßila lrmq jevla ksid .=rejrfhla f,dalfha ird.Su .=rejrhd úÈyg f;aÍ,d ;sfhkjd'
.Ks; úIh ms<sn| WmdêOdßfhl= jk fï .=rejrhdf.a jhi wjqreÿ 28la' Tyqf.a ku msfhf;%da fndie,a,s'
jefâ lshkafka Tyqf.a lvjiï fmkqu ksid mdif,a .=rejßhka yd YsIHdjkaf.ka kï fíß,a,la keyeÆ'

March 26, 2016

Mrs Sri Lanka 2016 Narmadha Yapa Abeywardena

By: Blog Poster On: 2:02 PM

Narmadha Yapa Abeywardena

udj újdyl rE /ck lrjkak uy;a;hdg ;uhs ´kE jqfKa - k¾uod hdmd wfíj¾Ok

óg ál l,lg fmr Tn wm ksfõÈldjla' jevigyka bÈßm;a lrkakshla f,i ÿgq yevldr lgldr reje;a;sh k¾uod hdmd wfíj¾Ok wo wm yuqjg tkafka Y%S ,xld újdyl rE /ck lsre<la me,|f.khs'

b;ska k¾uod f,dl= ch.%yKhla fkao ,enqfKa@
Tõ' f.dvla fyd| ;r.hlg miafia ñisia Y%S ,xld lsre< Èkdf.k ñisia j¾,aâ ;r.h i|yd Y%S ,xldj ksfhdackh lrkak wjia:dj ,enqKd'

February 17, 2016

Kim Kardashian Reveals the Secret to Her Gravity

By: Blog Poster On: 7:39 PM

lsïf.a mshhqrej, ryi fy<sfjhs (PdhdrEm 18+)

lsï ld¾äIka lshkafka ckm%hs pß;hla'thd .ek  b;sx wuq;=fjka lshkak ´k kEfka'' oekg wjqreÿ 35 la fjkjd yenehs lsï tod b|,u thdf. wefÛa yevh iy ird.S nj kï wvqjla kE''

fldfydu fj;;a fï lshkak hkafka fuhd fldfyduo fï ;rï yevg bkafka lsh,d'' b;d ryis.; PdhdrEm fm<la wka;¾cd,hg ksl=;a ù we;s w;r tys§ weh olajd we;af;a weh w¢k ;kmg fkdue;s we÷fï ;u mshhqre t,a,d jeàu je,elaùug fÜma .id mshhqre ;o fldg Wrysfia t,a,d we;s wdldrhhs'




තව හොඳ හොඳ පින්තුර බලන්න PAGE එකට LIKE කරන්න

January 15, 2016

Lakshika Jayawardhana - I dont want to change my fashions

By: Blog Poster On: 9:04 AM

කවුරු මොනවා කීවත් මගේ ේියසදබ මම වෙනස් කරන්නේ නෑ - ලක්ෂිකා

Lakshika Jayawardhana sri lankan actress
කලා ලෝකයේ කතාබහට ලක්වුණු නමක් හැටියට ලක්ෂිකා ජයවර්ධන කියන නම හඳුන්වන්නට පුළුවන්. අලුත් අවුරුද්දේ අලුත් වැඩ ගොඩකට මුල පුරා සිටින ලක්ෂිකා රිවිසරසි කතාබහට එකතු වුණා.

කලා තොරතුරු ගැන කියලා කතාබහ අරඹමුද?
මේ කාලයේ කලා තොරතුරු ගොඩක් කරගෙන යනවා. නාලිකා කීපයකම මම රඟපෑ ටෙලි නාට්‍ය කීපයක්ම විකාශය වෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාරත් ලබනවා. ඒ වගේම රූපගත කරලා විකාශය ආරම්භ කරන්න සූදානම් කරපු නාට්‍ය කීපයකුත් තියෙනවා. අලුතින් රංගනයට එකතු වෙන්න කියලා ලැබුණු ආරාධනා ගොඩකුත් තියෙනවා.

එතකොට පුද්ගලික තොරතුරු?
විශේෂ මුකුත් නෑ. සුපුරුදු විදිහට තනියම, සුන්දරව ඉන්නවා.

ජනප්‍රියත්වය කියන දෙයට ලක්ෂිකා දෙන වටිනාකම කොච්චරද?
ජනප්‍රියත්වය මට හුඟක් වටිනවා. මිනිස්සු හැමෝම ආසයි කවුරුහරි තමන්ව අගය කරනවා අහන්න. ඉතින් මමත් හොඳ ප්‍රතිචාර අහන්න කැමැති කෙනෙක්.

කලාවේ ගොඩක් වැඩ කරනකොට ගොඩක් මහන්සි නැද්ද?
මම කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ හරි ආසාවෙන්. ඒ නිසා මට මහන්සියක් දැනෙන්නේ නෑ. මහන්සි වෙලා වැඩ කරලා දවස ඉවර කරන්නේ මම අඥතචය වෙලා. මම හුඟක් රෑ වෙනකල් සින්දු අහනවා. චිත්‍රපට බලනවා. ඒ වැඩ හරහා ඔළුව නිදහස් කරගන්නවා.

Angela Jayatissa: Miss International Sri Lanka 2015

By: Blog Poster On: 8:37 AM

rE /ðk jqKq ‘mqxÑ uqyqK’

fldf<;a fyd|hs
msgq;a fyd|hs
ljfr;a fyd|hs
Tlafldau fyd|hs


fï oekaùu .ek Tng u;lo@ tod tu oekaùug fmkS isá oeßúh ;uhs fï wo wms olskafka' wo iqrEmS ;reKshl ù wm yuqjg tk weh wekafc,d ßpdÙ ch;siaihs' miq.shod meje;s 2015 cd;Hka;r rE /ðK ;r.h i|yd Y%S ,xldj ksfhdackh lf<a wehhs' iqrEms wekafc,d iuÛ wms l;dnylg tlafjuq'

● wekafc,d" miq.shod mej;s fï cd;Hka;r rE /ðK ;r.h .ek uq,skau i|ykla lf<d;a@

fujr cd;Hka;r rE /ðK ;r.h meje;a jqfKa" 55 jeks j;djghs' fujr th meje;a jqfKa" cmdkfha fgdalsfhda ys§hs' wjidk ;r. biõj meje;ajqfKa ;l;djdys .%EkaÙ m%skaia fydag,fha§hs'

● Tn fldfyduo fï wjia:djg Y%S ,xldj ksfhdackh lf<a@ rE /ðk ;r.hg tlaùug woyia lf<a wehs@

fuh l< hq;=uhs lshd uq,ska ug wruqKla ;snqfK keye' kuq;a rE /ðK lshk foa wfma mjq,a miqìug wuq;= fohla jqfK;a keye' fudlo uf.a udmshkaf.a fukau uf.a ujf.a uõ md¾Yjh rE /ðK ;r. ksfhdackh lr ;sfnkjd' tksid ud th olskafka mjq,a miqìñka wd fohla f,ihs' Y%S ,xldfõ meje;s cd;Hka;r rE /ðK ;r.h i|yd uq,skau uu whÿï lrk úg wjqreÿ 18 la ú;r we;s' úfkdaodxYhg jf.hs uu tfyu lf<a' tjlg iriú wOHdmkfha ksjdvq ,eî ;snqKq ksid tfyu lf<a' kuq;a ta ksid ug f,dl= w;aoelSula ,enqKd' miqj w;aoelSï iuÛ uqyql=rd hoa§" fï jf.a wjia:d u.ska ug rgg úYd, fohla l< yels nj f;areï .;a;d'

Loading...