Showing posts with label Gayesha Perera. Show all posts
Showing posts with label Gayesha Perera. Show all posts

June 21, 2017

Gayesha Perera Nude Acting

By: Blog Poster On: 12:35 PM

අම්මා කෙනෙක් උනත් මට නිරුවත් වෙන්න බැරි කමක් නැ ගයේෂා පෙරේරා - Photos

නිරූපණ ශිල්පිණියක් විදිහට ලෝකයට ගිය ඇය වඩාත් කතාබහට ලක්වෙන්නේ රංගනය නිසයි. ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයට නිරුවත් වුණු ඇය ගයේෂා පෙරේරා. දැන් පුතෙක් ඉන්න මවක්. මව් පදවියත් එක්ක රංගනයෙන් විශ්‍රාම යනවද කියලා දැන ගත්තා මේ ඇයගේ අලුත් තොරතුරුයි. ගයේෂා අම්මාගේ භූමිකාවත් එක්ක දැන් කාර්යබහුල වෙලා වගේ..? අම්මා කෙනෙක් විදිහට විතරක් නෙමෙයි බිරිදක් ගෘහණියක් විදිහටත් කාර්ය බහුලයි. ගෙදර වැඩ කරන්න මේ දවස්වල කෙනෙක් නැහැ. ඒ නිසා මමම හැමදෙයක්ම තනියමම  කර ගන්නවා. කොහොමත් අත දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන් ගැන වත් නොහිතා වැඩ කරන්නේ. මමත් එහෙමම තමයි. පුතාට තවම මාස තුනයි.

January 21, 2016

Gayesha perera wishes nadeesha hemamali's video

By: Blog Poster On: 8:52 AM

k§Id uqLh ism.;a .S;hg .fhaIdf.ka iqn me;=ï 

Gayesha Perera
k§Yd fyauud,s úiska uqLh ism .kakd ùäfhdajla lr,shg tau ksid uy;a wdkafoda,khla isÿúh' tu ùäfhdajg iqNm;d tjeksu úäfhda j,g leu;s ks<shla jk .fhaYd fmf¾rd úiska iqN m;d we;' flfia fyda .fhaYd f.a tu ùäfhdajg fma%laIlfhl= úiska ouk ,o comment tla my; whqßks
n,a,d mqid jqk;a tl tld tlal ´l lr,d megjQ .ykjd' yeu ñksy;a tlalu" yefudau biairy fkdlrg wks;a .Ekq;a ´j lrkjd' k§Id fyauud,s" brdÊ" .fhaId ys;kjd we;s lduf¾ we;=f<a lrk foaj,a m%isoaÈfha fmkaùu f,dl=hs lsh,d' ta;a fï isxÿfõ fyda rx.kfha lsisu ks¾udKd;aul jákdlula kE' n,kak'''',lkdgq iq<fÛa ÿyq,a u,ls wo j,a u;a ù mdfjkafka''' Tn f.kafoda Tyq f.kafoda ud fyg Èk iuq .kafka', ta f;audfõu iskaÿjla' fldÉpr ks¾udKYS,shs o@ l,dj lshkafka talhs'

July 5, 2015

Gayesha Perera - The stupidi

By: Blog Poster On: 7:15 PM

.fhaId fmf¾rdf.a fudavlug fnfy;a ke; 

May 10, 2015

Gayesha Perera Sri Lankan Cute Hot Actress & Harin Fernando

By: Blog Poster On: 7:05 AM

අලුත්ම කතාවට ගයේෂාට මළ පැනලා

''නාමල්ට හොදයි හරීන් එක්ක තේ බොන්න... හැබැයි අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් වුණා...'' 

“ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයේ නිරූපණය කල ආන්දෝලනාත්මක චරිතයත් සමග වඩාත් කතාබහට ලක් වූ, ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායක වූ අයෙක්.

පසුගිය දා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ නැවතත් ඇය පිළිබඳ කතාබහක් ඇති වී තිබෙනවා.

March 31, 2015

Gayesha back in Politics

By: Blog Poster On: 10:05 AM

ගයේෂා නැවතත් දේශපාලනයට

''රටේ මිනිස්සු මට කැමතියි.. ඉතින් දේශපාලනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද...?''

2006 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණික් වූ ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි. එමෙන්ම හිටපු ජනපති සමඟ එක්වෙමින් පසුගිය වසරේ දී දේශපාලන භුමිකාවට පිවිසිමට ද උත්සහයක් ගත් නමුත් බලාපොරොත්තු සුනු විසුණු කරමින් ගයේෂා පෙරේරාට දේශපාලනයට එක්වන්නට නාම යෝජනා නොලැබුණි. නමුත් ඇය දේශපාලනයට එක්වන්නට තිබෙන අදහස නම් අත්හැරගෙන නොමැත. ඇය තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සිය සහය දක්වමින් සිටි. මේ සෑම දෙයක්ම පිටුපස දේශපාලනයට එක්වීමේ අදහසත් ගයේෂාගේ හිතේ තිබෙනවා. ඒ ගැන කියමින් ගයේෂා දැක්වු කෙටි අදහස් කිහිපයකි මේ...
Loading...