Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

September 24, 2018

Maheshi Madushanka family husbund

By: Blog Poster On: 7:36 AM

“අපේ පවුල රැකිලා තියෙන්නෙ විස්තර පිටට නොදෙන නිසයි”

Maheshi Madushanka family husbund
Maheshi Madushanka, Actress, Models, Gossip මහේෂි මධුශංකා පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින් ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කළා. කලක් ටෙලි නාට්‍යවලට නැතුවම බැරිව සිටි මේ රංගන ශිල්පිනිය පසුගිය කාලයේදි පුංචි තිරයෙන් දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. එහෙම හිටිය මහේෂි රූපලාවණ්‍ය දැන්වීමක් නිසා නැවතත් මේ දිනවල කතාබහට ලක්වෙලා.
මහේෂි දැන් වෙළෙඳ දැන්වීම්වල පමණද රඟපාන්නේ..
වෙළෙඳ දැන්වීම්වල විතරක් නෙමෙයි ටෙලි නාට්‍ය සහ චිත්‍රප‍ටවල රඟපානවා. මේ දවස්වල රසිකයො වැඩිපුර මාව දකින්නෙ රූපලාවණ්‍ය වෙළෙඳ දැන්වීමකින්. ඒ ගැන වෙන්න ඇති ඔය අහන්නෙ.
ඔබ එම දැන්වීමේ පෙනී සිටින්නේ අපේ නිළි රැජනත් සමගයි..
ඔව්. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය. ඇයත් සම්බන්ධ වූ නිසා ඉතාමත් ආසාවෙන් තමයි එම දැන්වීම කෙළේ. එතුමිය තමයි හැමදාමත් මගේ සිහින කුමාරිකාව. මම හිතන්නෙ අපේ රටේ එතුමියට ආදරය නොකරන කෙනෙක් නැහැ.

September 22, 2018

Real reason for Saranga disasekara and Umali thilakarathna divorce

By: Blog Poster On: 5:31 PM

මෙතෙක් කල් නිහඬව සිටි සාරංග විවාහය බිදෙන්න හේතු වූ ලොකුම රහස ලොවට හෙලි කරයි

ඊර්ශ්‍යාවෙන් පිරුනූ උමාලිගේ හෙලිදරව්වට සාරංගගෙන් උනුසුම් ප්‍රතිචාර




සාරංග උමාලි කියන යුවළගේ එකතුවීමත් එක්ක මේ දෙදෙනාගේ පවුල් ජීවිතයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවුණා. හැබැයි මේ වෙද්දිනම් මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ. කොහොමවුණත් උමාලි ජ් සාරංග විවාහයේ පරණ මතකයක් උමාලි විසින් නැවත අලූ‍ත් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ විවාහ දිනයේදී ගත් ඇයගේ ඡායාරූපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබීමත් සමගයි.
මේ ඇය දැමූ සටහනයි.

Vinu Udani Siriwardhana marriage wedding

By: Blog Poster On: 5:11 PM

මංගල යෝජනා බාර ගැනීම අවසන් – විනූට මොකද වුණේ ?

Vinu Udani Siriwardhana marriage wedding
ඔබ වෙදනටත් වඩා කාර්යබහුලයි කියන්නෙ ඇත්තද?
ඔව්. වෙනදාටත් වඩා ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා.
ළඟදි චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා කිහිපයක්ම ලැබුණා. භාරගත්ත වැඩවල තවම ෂූටින් ඉවර නැහැ. ළමා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඒ වැඩ ඉවර වුණා.
වසර කීයක් වෙනවද ක්ෂේත්‍රයට එකතුවෙලා?
මේ වෙද්දි වසර හයක් ගතවෙලා තියෙනවා.
විනූ වැඩි දායකත්වයක් ලබාදෙන්නේ පුංචි තිරයටද? රිදී තිරයටද?
මට සමානවම අවස්ථා ලැබුණා පුංචි තිරයටත් රිදී තිරයටත් සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නෙ නැහැ. ගොඩක් අය පුංචි තිරයෙන් ජනප්‍රිය වුණාම රිදී තිරයට තිබෙන අවස්ථාව අඩුයි කියලා මතයක් තිබ්බා. මම ක්ෂේත්‍රයට ආපු මුල් භාගයේම මට දෙකටම සමානව දායක වෙන්න ලැබිම වාසනාවක් කියලයි මම හිතන්නේ.

September 15, 2018

Shalani Tharaka - Kotipathiyo Teledrama actress - Most popular Actress - 2018

By: Blog Poster On: 4:29 AM

පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු නොකී ශලනි මුල් වරට ඒ ගැන කතා කරයි !

මෙවර ජනප්‍රිය නිළි කිරුළ ඔබ අපේක්ෂා කළ දෙයක්ද?
මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු 10යි. නව වතාවක් ජනප්‍රිය නිළිය ලැයිස්තුවේ අවසන් දස දෙනා අතර සිටියා. පැමිණි මුල්ම කාලයේ නම් ජනප්‍රිය නිළි කිරුළ ගැන පුංචි උනන්දුවක් තිබුණා. දැන් නම් ජනප්‍රියත්වය පසුපස හඹා යාමේ දැඩි උනන්දුවක් මට නැහැ.
සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් අන්තර්ජාලය තුළ ජනප්‍රිය කිරුළ සඳහා විශාල තරගයක් ඇති වී තිබුණා නේද?
ඒ තරගය නළු නිළියන් අතර ‍නෙවෙයි ඇති වී තිබුණේ. අපට ආදරේ කරන රසික පිරිස් අතරයි. තමන් ප්‍රිය කරන කෙනා උඩින් ඔසවා තබන ගමන් ඒ කෙනාට අභියෝගයක් වන අයට මඩ ගසන එක තමයි එතනදී සිද්ධ වුණේ. ෆේස්බුක් සමාජ ජාල හරහා අතර තමයි මේ මඩ ගැසීම දරුණු ලෙස සිදු වුණේ.

August 29, 2018

Anoma janadari, Dasun Pathirana bedroom scenes

By: Blog Poster On: 5:44 PM

Anoma Janadari දසුන් පතිරන සමග නිදි යහනේ ගත් චායාරූප අන්තර්ජාලයට මුදා හැරලා
අනෝමා හා දසුන්ගේ අඩ නිරුවත් චායාරූප බුකිය කලඹයි


anoma janadari dasun pathirana bedroom scene
ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ චරිතයක් බවට පත්වෙනවා.
ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ අඩනිරුවත් ඡායාරූප එයට එක්කරන නිසයි.
ඉතිං කාලයක් නිහඬව හිටපු අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට පටන් ගෙන තිඛෙනවා.

ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමග නිදියහනක ගත් අඩනිරුවත් ඡායරූප කිහිපයක් හේතුවෙනුයි. මේ ඡායාරූප ඇය විසින්ම මුහුණු පොතට එක්කරමින් ඇය පවසා සිටින්නේ මෙවැන්නක්.

ප්‍රේම ජවනිකාලකියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්’එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම’බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා”.

අදාළ ඡායාරූප සහ සටහන මෙන්න

August 19, 2018

Ranil Wickremesinghe kisses pooja umashankar on lips

By: Blog Poster On: 9:44 PM

අගමැති රනිල් විසින් පූජා උමාශංකර් වික්‍රමසිංහ සිප ගැනීම (VIDEO)


මෙවර සරසවිය සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම නිළි සම්මානය දිනා ගත් පූජා උමාශංකර් කතාබහට ලක්වූයේ සම්මානය ලබා ගත් අවස්තාවේ Pooja Umashankar විසින් අගමැති රනිල් වික්‍රමසිංහ සිප ගැනීමත් සමගයි. සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයට එක්වූ පූජා එම සිදුවීම පිළිබදව අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින්.

මෙවර සරසවිය සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම නිළි සම්මානය ඔබට ලැබුණා’ ලංකාවේදී පළමු වතාවට හොඳම නිළි සම්මානය ගනිද්දි සතුටු ඇති ?

July 25, 2018

Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama

By: Blog Poster On: 6:55 AM

සරෝජා චිත්‍රපටියේ පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්.. දන්නවද? 

Actress, Models, Gossip, Explore, Beauty, Nithyavani Kandasamy saroja actress - anjana in sidu teledrama
ඔබට Saroja චිත්‍රපටය මතකද..? අපි අද මේ කියන්න යන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චරිතයක් ගැනයි..
Nithyavani Kandasamy … මතකද?  අපි හැමෝම දන්නා විදියට කිව්වොත් සරෝජා චිත්‍රපටයේ සරෝජාව මතකද? සරෝජා කිව්වට එයාගේ නම තමයි නිත්‍යවානි කන්දසාමි කියන්නේ.. ඒ හුරුබුහුටි පුංචි සරෝජා අද නව යොවුන් තරුණියක්… නමුත් අපිටනම් අදටත් මතක ඒ හුරුබුහුටි මූන.

ඇගේ අලුත් තොරතුරු අහන්න මෙවර කතාබහට නිත්‍යවානි එකතු කරගත්තා. පුංචි සරෝජා දැන් සුන්දර තරුණියක්. ඇය ITN හී විකාශනය වන "සිඳු" ටෙලි නාට්‍යයේ ANJANA ලෙස රඟ පානවා. මෙන්න බලන්නකෝ එයාගේ අලුත්ම විස්තර: Read More...

July 24, 2018

Maduwanwela walawwa horror story

By: Blog Poster On: 11:28 AM

පෙළපත් දෙකක්ම සුනුවිසුනු කල මඩුවන්විල වලවුවේ ශාපය පිළිබද සැගවුණු කතාව මෙන්න

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.

July 19, 2018

Thisuri yuwanika's wedding at JAIC Hilton

By: Blog Poster On: 8:35 PM

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා යුගදිවියට !

නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන තිසුරි යුවනිකා අද යොඋග දිවියට පිවිසුනා. ඇය  ප්‍රවීණ රන්ගනශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි ගේ ආදරණියදියණියයි. ඇයගේ මංගල උත්සවය කොළඹ JAIC Hilton හෝටලයේදී පැවැත්වෙනවා. තිසුරිගේ අත ගත් මනාලයා වන්නේ සුරාජ් විජේසිංහ යි. සුරාජ් සමඟ අතිනත ගත් වීඩියෝව පහතින් බලන්න.

July 15, 2018

Jackson anthony's children wed at the same day

By: Blog Poster On: 4:47 PM

ජැක්සන් ඇන්තනීගේ දූ දරුවන් තිදෙනාම එකම දවසක විවාහ වෙයි - නැකැත් බලා විවාහ කටයුතු සියල්ල සුදානම්!

jackson anthony's children wed at the same day
ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා. එහිදි සිය සැමියා ජැක්සන් ඇන්තනී පිළිබදව සහ දරුවන් තිදෙනාගේ විවාහයන් පිළිබදව රහසක් ඇය හෙළි කර තිබුනා.
එම සංවාදය පහතින්,
දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද?
ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර වැඩයි කලාවේ වැඩයි කරගෙන ඉන්නවා.
කාර්යබහුල කලා පවුලක බිරිය මව ගෘහණිය හා කලා කටයුතු ජීවිතය විඩාබරයිද ?
මහා වෙහෙසක්‌ කැපවීමක්‌ දරන්න ඕනෑ. හැබැයි ඒ වෙහෙසේ ප්‍රතිඵල දකිද්දී දැනෙන සතුට වෙහෙස නිවා දමනවා.

June 29, 2018

Champa Kalhari hospitalizes

By: Blog Poster On: 7:43 AM

Actress, Singers, Gossip, Local News, Champa Kalhari hospitalizes due to a illness

June 20, 2018

Beautician Chandimal Jayasinnghe Under Investigation By Inland Revenue Department

By: Blog Poster On: 1:36 PM

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහට වැඩ වරදී..

ෂැන්ග්‍රීලා හෝටලයේ උපන් දිනය සැමරීම නිසා චන්දිමාල් ජයසිංහ මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කොට තිබේ.

දේශීය පුවත්පතකට කතා කරමින් ජයසිංහ මහතා මෙසේ පැවසීය.

"ඔවුන් මට දෙපාර්තමේන්තුවට කැඳවා මගේ ආදායම ගැන විමසුවා."

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ උපන් දිනය ගැන බොහෝ දෙනා වැරදි තොරතුරු හෙළිකළ නිසාය."

කොණ්ඩා මෝස්තරකරුවෙකු කියා සිටියේ සෑම ආකාරයකින්ම විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

May 30, 2018

An interview with sri lankan hot actress anoma janadari

By: Blog Poster On: 9:54 AM

අනෝමා ජනාදරී විකිනුනු හැටි හෙලි කරයි

අනෝමා ජනාදරී නිරන්තරයෙන්ම ලිංගිකත්වය නිරුවත කතා කරන සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වෙලා. ඇය පුවත්පතක් සමග කළ කතාබහක් මේ.

අනෝමා සිනමාවේ දැන් ඉන්නේ කොතැනද?

ඇත්තටම දැන් මම සිනමාවේ ඉන්නේ කොතැනද? ඒක දීර්ඝව කතා කළ යුතු විස්තීර්ණ මාතෘකාවක්. මම කතා කළේ සිනමාව ගැන කාන්තාව ගැන. චිත්රපට හදපු බොහෝ අධ්යක්ෂවරු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී හිටි කාන්තාවගේ කරපිටින් නැග්ගා. ඔවුන් ඒ කාන්තාවන් අපහරණයට ලක් කළා. මම මේ කියන්නේ මා ඇතුළු සියලූ‍ම කාන්තාවන් ගැන. අපි ගත්තොත් එහෙම දම්මි ෆොන්සේකා, චන්දි රසිකා, අනූෂා සොනාලි, සුමනා ගෝමස්, ගයේෂා පෙරේරා. මේ අතර මම ඉන්නේ වා.

May 28, 2018

Dushyanth Weeraman & Stephanie Siriwardhana weds in Italy

By: Blog Poster On: 4:35 PM

දුශ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි ඉතාලියේදී විවාහවෙයි..! (VIDEO)

Dushyanth Weeraman & Stephanie Siriwardhana weds in Italyශ්‍රී ලාංකීය ගායක දුෂාන්ත් වීරමන්, රූ රැජිණක් සහ නිරූපණ ශිල්පිණියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සමඟ ඉතාලියෙදී විවාහ විය.
1988 පෙබරවාරි 5 වන දින උපත ලැබූ ස්ටෙෆනි සිරිවර්ධන ශ්‍රී ලාංකික සහ ලෙබනන් කාන්තාවකි. 

March 3, 2018

Jacqueline Fernandez criticized for laughing at Sri Devi's funeral

By: Blog Poster On: 1:36 PM

Jacqueline Fernandez criticized for laughing at Sri Devi's funeral

Bollywood stars were photographed in the photographs, and Jacqueline Fernandez, the Sri Lankan dad, was special in Laughing.

It was only a few months ago that she was in a relationship with the actress, but she was only laughing at the fact that all the actresses of all the actresses were grieving, and only talked about the fact that Jacqueline was only laughing.

Bollywood fans have also criticized this behavior by Jacqueline and have also been posted on Twitter.

February 25, 2018

New Cabinet re-shuffle in 2018 in Sri Lanka

By: Blog Poster On: 10:38 PM

  • PM Ranil Wickremesinghe - Minister of Law & Order 
  • Lakshman Kiriella - State Enterprise and Kandy Development 
  • Kabir Hashim - Higher Education and Highways 
  • Sagala Ratnayake - Youth Affairs and Southern Development 
  • Harin Fernando - Cabinet Minister of Digital Infrastructure & Foreign Employment 
  •  Ravindra Samaraweera - Cabinet Minister of Wildlife & Sustainable Development 
  • Ajith P. Perera - State Minister of Prisons and Rehabilitation 
  •  J. C. Alawathuwala - Deputy Minister of Home Affairs 
  • Dr. Harsha De Silva - State Minister of National Policies and Economic Affairs 

February 13, 2018

Thushini Fernando - Kotipathyo Actress

By: Blog Poster On: 12:19 PM

කොටිපතියෝ ටෙලිනාට්‍ය නිළිය තුෂිනි ප්‍රනාන්දු



udari warnakulasuriya - suddhi in pini teledrama

By: Blog Poster On: 11:26 AM

උදාරි අධ්‍යක්‍ෂවරයෙකුට පොල්ල තිබ්බාද ? 

පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ
හැමෝම කියන්නේ සුද්දි කියලා
Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද?
කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.
Ö එතකොට මේ දවස්‌වල
මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

December 15, 2017

Sunalie Ratnayake - Roshan Pilapitiya's old girlfriend

By: Blog Poster On: 3:54 PM

රොෂාන් පිලපිටිය කාන්තාවන් රවටා කරන අමුතුම සෙල්ලමක් ගැන හිටපු පෙම්වතිය සුනාලි ගෙන් අමුතු කතාවක්

ටෙලි නාට්‍ය නළු රොෂාන් පිලපිටිය චතුරිකා පීරිස්ගෙන් වෙන්වීමෙන් පසු ජනමාධ්‍යවේදිනියක හා සමීප ඇසුරක් පවත්වා තිබුණ බවත් අනතුරුව පසුගියදා ඔහු ඔහුට වඩා ඛෙහෙවින් ළාබාල 22 හැවිරිදි රිද්මා නමැති නවක නිළියක හා විවාහ වූ බවත් මින් ඉහත වාර්තා විය. මෙම පළහිලව් ප්‍රචාරය වීමත් සමග ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර වාසය කරන රොෂාන්ගේ පැර‚ පෙම්වතිය වූ සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවේදිනී සුනලි රත්නායක රොෂාන් සම්බන්ධ දීර්ඝ විස්තර කිරීමක් කරමින් voice පටයක් නිකුත්කර තිබේ. ඇය පවසන්නේ රොෂාන් චතුරිකා සමග වසර 7 ක් ජීවත්වූ පසු තමා සමග වසර 5ක් ඇසුරු කළ බවකි. තමා ඇමරිකාවේ සේවයට වරින්වර ගිය කාලයේත් තම මව මින් මාස කිහිපයකට පෙර පිළිකාවකින් පීඩා විඳි කාලයේත් තමාගෙන් දුරස්වූ රොෂාන් වරින්වර විවිධ කාන්තාවන් ඇසුරු කළ බවත් තමාගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගත් ආකාරයට ඒ අයගෙන්ද මුදල් ලබාගත් බවයි.

December 14, 2017

Roshan Pilapitiya marries a younger model

By: Blog Poster On: 2:34 PM
රොෂාන් පිලපිටිය ඔහුට වැඩිය වසර 20කින් බාල අවුරුදු 22තරුණියක් සමග යුග දිවියට

රොෂාන් පිලපිටිය වසර 20කින් බාල තරුණියක් සමග යුග දිවියට 22 වැනි වියේ පසුවන රොෂාන්ගේ පෙම්වතිය මාස කිහිපයක පටන් ප්‍රේම ම්බන්දතාවක් පැවති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ඊයේ දිනයේදී යුග දිවියට පිවිස තිබෙනවා චතුරිකා පිරිස්ගෙන් පස්සේ කාලයක් තනිව සිටි රොෂාන්ගේ අලුත්ම පෙම්වතිය තමා මේ අපිත් ඔවුන්ගේ විවහා දිවියට සුභ පතමු.
Loading...