Showing posts with label Health News. Show all posts
Showing posts with label Health News. Show all posts

August 3, 2018

Here men need to know how to excites women

By: Blog Poster On: 10:41 PM

කාන්තාවන්ගේ රාගය උද්දීපනය කරන  සෑම පිරිමියෙක්ම දැනසිටිය යුතු ඉතා සන්වේදී ස්ථාන මෙන්න

ලිංගිකත්වය සහ විවාහය එකිනෙකට සමීප වචන දෙකකි.සෑම මනුෂ්‍යයෙකුම මනුෂ්‍ය අවයවයන් සහිතව උපත ලබා ඇතිනම් නිසි ස්නායු සහ හෝමෝන ක්‍රියාකාරීත්වයක් සමගම නිසි මානසික සමබරතාවයක් සහිතව ජීවත්වන්නේ නම් නිසි කල වයස උදාවන විට ලිංගික ක්‍රියාකාරකම් සදහා යොමුවේ.සමාජ සම්මතය අනුව ලිංගිකත්වයේ නීත්‍යාණුකූල පදනම විවාහය හරහා සිදුවේ.විවාහය සිදුවන්නේ නිසි සුදුසු වයසේදීය.සුදුසු වයසක විවාහ නොවීම යනු කායික මානසික වශයෙන් බලවත් බලපෑම් ඇතිවීමට ප්‍රධාන සාධකයකි.

May 8, 2018

How to Regain Virginity Naturally

By: Blog Poster On: 12:40 PM

නැති වූ කන්‍යාභාවය නැවත ලබා ගැනීමට ස්වභාවික ක්‍රම 7 ක් !


කන්‍යාභාවය කියන්නේ කාන්තාවකට උපතින්ම ලැබෙන දෙයකි. කාන්තාවකගේ පිරිසිදු කමේ සංකේතය ලෙස කන්‍යාභාවය හැදින්විය හැකිය. එම නිසා සෑම කාන්තාවක්ම විවාහය වෙන තෙක් තම කන්‍යාභාවය රැකගෙන තබා ගත යුතු වේ. නමුත් ඇතැම් කාන්තාවන්ට විවිධ සුලු වැරදි හෝ අනතුරු නිසා තම කන්‍යාභාවය අහිමි විය හැකිය. තමා විවාහ ජීවිතයට පිවිසි විට එය ඇතැම් විට විශාල ගැටලුවක් විය හැකිය. නැති වුන කන්‍යාභාවය නැවත ලබා ගැනීමට වෛද්‍ය විද්‍යාත්මකව විවිධ ක්‍රම තිබෙනවා. නමුත් ගැටලුව වන්නේ ඇත්තෙන්ම ඒවායින් පමණක් කන්‍යාභාවය නැවත ලබා ගත හැකිද යන්නයි. ඒ වගේම එම ප්‍රතිකාර මගින් අතුරු ප්‍රතිඵලද ඇති විය හැකිය. කිසිදු අතුරු ප්‍රතිඵල නොමැතිව කන්‍යාභාවය නැවත ලබා ගත හැකි ස්වභාවික ක්‍රම 7 ක් ගැන මෙම ලිපියෙන් ගෙන එනවා.

October 27, 2017

An instagram star

By: Blog Poster On: 12:13 PM

නිරුවත් ඉන්ස්ටග්‍රෑම තරුණිය ලෝක ප්‍රසිද්ද වෙයි.

ඉන්ස්ටග්‍රෑම් හි තරුවක් වුණු නිරුවත් යෝග කෙල්ලගේ නිරුවත් ඡායාරූප එලි වෙයි. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. වයස රුදු 6ක යුවතියක් තමන්ගේ ශරීරයේ හැඩය හා නම්‍යතාවය පෙන්වමින් නිරුවත් වෙල.ඒ නිකම්ම නෙමෙයි. යොගා ක්‍රම අනුව. ඇය මෙහි ඉරියව් ඡායාරූපගත කරලා ඇයගේ ෂබිඒටර්ප ගිණුමට මුදා හැරලා. මේ වෙනකොට ඇයගේ එම ගිණුමේ සාමාජිකයින් දෙකකදඇරි 660000 කට අධිකයි කියලයි කියන්නේ. ඇයට එසේ නිරුවතින් යෝගා කරන්න පෙම්වතාත් උදව් කරනවා කියලයි ඇය කියන්නේ.

October 14, 2017

Boobs enlargement facts

By: Blog Poster On: 8:01 PM

ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? කාන්තා ඔබ මේ ගැන දැනුවත් වෙන්න


ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? මෙන්න බලන්න මවුකිරි දුන්නම කොහොමත් පියයුරු ලොකු වෙනවා ..නමුත් ලිංගික ඇසුරත් එක්ක පියයුරු වර්ධනය සිදුවෙනවද? නැද්ද? කයලා කාන්තාවන් ගොඩක් දෙනෙක් දන්නේ නෑඅපි අද කියලා දෙන්නේ පියයුරු වර්ධනය ගැන කවදාවත් නොවැසූ කතාවක් ගැන… ඔබගේ පියයුරු වර්ධනයට ලිංගික ඇසුර බලපානවද? කාන්තා ඔබ මේ ගැන දැනුවත් වෙන්න .. සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල

August 8, 2017

Fit girl posing Mel Cech

By: Blog Poster On: 4:08 PM

පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - Photos

- පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්.  Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම  ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි. 'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.

July 25, 2017

Teddy bear and females

By: Blog Poster On: 3:55 PM
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු සමාජය විසින් කෙරෙන බලපෑමක් විනා එය අවශ්‍යයෙන් ම ඔවුන්ගේ සවිඥානයෙන් මතුව එන්නක් නොවේ. බෝනික්කා වනාහි ස්ත්‍රී ලිංගය භජනය කරන්නක් බැවින් ඊර්ෂ්‍යාපර ස්වභාවය දරනා ඇතැම් ළදැරියක් ඇයට වද දීමෙන් සතුටු වෙයි; ඉන් නොනැවතී බෝනික්කාගේ අවයව කඩා දමයි. එහෙත් ටෙඩිබෙයා සම්බන්ධයෙන් ස්ත්‍රී වර්ගයා දරන මතය මීට වෙසෙස් එකකි. පුරුෂ ලිංගික කෙළි බඩුවක් ලෙස හැඳිනිය හැකි ටෙඩිබෙයා, ෆ්‍රොයිඩ් පවසන ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණවල අතු ශාඛා නියෝජනය කරන්නේ වෙයි. ළඳැරියන් මතු නොව තරුණියන් පවා මහත් ආශාවෙන් වැළඳ ගන්නා මෙම කෙළි බඩුව පිටුපස ඇති ස්ත්‍රී මනෝලිංගික චින්තාවන් කෙරේ සාපේක්ෂ අධ්‍යයනයක් මෙම ලිපියෙන් සිදු කෙරේ.

July 24, 2017

A girl after being a bed game with her boyfriend

By: Blog Poster On: 5:58 PM


ලිංගිකව එක්වීමේදී පෙම්වතියගේ දෑත් ඇදේ ගැටගැසූ නිසා පෙම්වතියට අත්වූ අවාසනාවන්ත ඉරණම

සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු රෝගී වූ තරුණියක් රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙටි වින්ඩ්සන් නමැති 23 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ, බර්මින්හැම් ප්‍රාන්තයේ ජීවත්වූ මෙම තරුණිය සිය 25 හැවිරිදි පෙම්වතා සමග ලිංගිකව එක්ව ඇති අතර එම අවස්ථාවේදී පෙම්වතා විසින් ඇයගේ දෑත් ඇදෙහි බැඳ තිබෙනවා.

May 21, 2017

True story about cannabis - ganja

By: Blog Poster On: 12:25 PM

ඔබත් දිනපතා ගංජා ගහනවාද? සේරටම කලින් මේ ගැන අනිවා දැනගන්න

ගංජා පිළිබද වැරදි මත පහක්.

පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.

May 8, 2017

GMOA's inconsistent statements on Dr. Anuruddha Padeniya's actions

By: Blog Poster On: 5:51 AM

රන්ජන්ට උත්තර දෙන්න ගිහින් GMOA ලේකම් සොයිසා සභාපති පාදෙණියගේ ජොබ් එක පටලවලා - පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන කියයි

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.07, ප.ව‍.6.35) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා  එම සංගමයේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ අනුරුද්ධ පාදෙනිය , ළමා මානසික රෝග විශේෂඥවරයෙකු ලෙස මාධ්‍ය හමුවක දී හඳුන්වාදීම මගින් මෙරට සාමාන්‍ය ජනතාව තුළ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයන් පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිවිය හැකි යැයි පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන (CGPSL - College of General Practitioners of Sri Lanka ) ප්‍රකාශකයෙක් පැවසීය. 

May 6, 2017

How beer can enhance sexual performance

By: Blog Poster On: 6:44 PM


පිරිමින්ගේ ලිංගික ආශාවන් උද්දීපනය කරන බියර් ගැන ඔබ නොදත් දේ මෙන්න

බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියයි. මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා. විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා.මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි. askmen නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල phytoestrogens නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි. ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක්‍රමවත් කිරීමයි.

May 5, 2017

No Fuel For Striking Doctors in Sri Lanka

By: Blog Poster On: 10:47 PM



ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් දෙන්නේ නැතුව, ආපු කාර් හරෝලා යවපු හැටි..! (video)

අද (5) දිනයේ වැඩවර්ජනයේ නියැලෙන වෛද්‍යවරුන්ගේ වාහනවලට තෙල් ලබානොදීමට ඉන්ධන පිරවුම්හල් කිහිපයක්ම කටයුතු කර ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් විසින් පිරවුම්හල අසල පුවරුවක් දමමින් පවසා ඇත්තේ, "ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් ගහන්නේ නැති" බව වන අතර ඉන්ධන ලබාගැනීමට පැමිණෙන මෝටර් රථ කිහිපයක්ම ඔවුන් හරවා යවන ආකාරයද දැකගන්නට ලැබුණා.
වීඩියෝව පහතින් දැක්වේ.

April 22, 2017

Health News, Men, Women, Explore,

By: Blog Poster On: 12:21 PM

හැම වයස්ගත පිරිමියෙක්ම ‘දුබල’ නැහැ - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

පිරිමින් කාන්තාවන් මෙන් වයසට නොයන බවටත් සමහර පිරිමින්ට ජීවිතාන්තය දක්වාම දුබල තාවයකින් තොරව තමන් ගේ  ජීවිතයේ සියලු කටයුතු කර කියා ගත හැකි බවටත් ඇතැම් වියපත් පිරිමින්ට තරුණ කතුන් ගේ ආකර්ශනය පවා හිමිකර ගත හැකි බවටත් සමාජයේ පොදු මතයක් තිබෙනවා. මානව විද්‍යා විෂය
ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද ගවේෂණ සිදු කරන විද්වතෙකු වන ළමා රෝග සහ ආසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මේ ගැන ලක්බිම පුවත්පතට අදහස් දක්වා ඇත.

April 3, 2017

How To Make Natural Viagra at home Using 2 Ingredients

By: Blog Poster On: 6:11 AM

ස්වභාවික අමුද්‍රව්‍ය දෙකකින් ව්‍යාග්‍රා ගෙදරදීම හදාගමු.

How To Make Natural Viagra at home Using 2 Ingredients

March 12, 2017

Understanding Sexual Health

By: Blog Poster On: 4:31 PM

ලිංකිකව එක්වෙද්දී ඔබේ ස්වාමියා මේ ගැන සැලකිලිමත්ද?

ඔබ ඔහුත් එක්ක ගත කරන ලිංගික ගිවිතය කොයි වගේද? විවාහපත් ඔබ ලිංගිකව එක් වන්නේ දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. කොහොම වුනත් යහපත් ශක්තිමත් ලිංගික ජිවිතයක් පවත්වාගන්න ඔහු අනිවාර්යයෙන් මේ දේවල් අනුගමනය කරන්නම ඕනේ.

ශරීර බර

නියමත ශරීර බර පවත්වා ගන්න එක පිරිමි අයට ගොඩාක් වැදගත්. මොකද නියමිත ශරීර බරකින් යුක්තයි කියන්නේ ශරීරය නිරෝගියි කියන එක. ශරීරය නිරෝගී කියන්නේ ඔහුගේ ශුක්රානු නිරෝගියි කියන එක. ස්ථුලතාවයෙන් පෙලෙන පිරිමින්ගේ ශුක්රානු නිපදවීමේ හැකියාව අඩුලු. දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ලිංගිකව එක් වෙනකොට මේ කාරණාව ගොඩාක් වැදගත්. ඉතින් ඔහුට උසට සරිලන බරක් තියෙනවද කියලා බලන්න.

March 6, 2017

Fun in life Life, Women, Men, Health News,

By: Blog Poster On: 5:53 PM

ලිංගිකව එක්වීමේදී අයට කිසිදා නොලැබූ සතුටක් ලබා දෙන හැටි

තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ

1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ

සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ

January 31, 2017

Family doctor - Beauty, Health News (VIDEO)

By: Blog Poster On: 6:44 AM

ශුක්‍රානු මුහුණේ ගැවම ලස්සන වෙනවලු Family doctor - Beauty, Health News,

January 7, 2017

Dr Bandula Wijerathne

By: Blog Poster On: 6:27 PM
ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්න

ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.

ඔබේ ගම් පළාත කොහේද?
මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම.

January 5, 2017

Things Women May Experience When They Become Sexually Active

By: Blog Poster On: 9:59 AM

අලුත් පරම්පරාවේ තරුණියන් ලිංගික උගුල්වලට හසුවන්නේ සිය කැමැත්තෙන්මද?

ආදරය ප්‍රකාශ කිරීමේදී මෙන්ම, ලිංගික කටයුතුවලදීත් සාමාන්‍යයෙන් පෙරමුණ ගන්නේපිරිමියාය. පිරිමියා ක්‍රියාකාරී පාර්ශ්වය හෙවත් Active Partner ලෙසින් හඳුන්වන්නේ ඒ නිසාය. කාන්තාව මෙහිදී පිරිමියාට අවනත වීම සිරිතය.මේ කීවේ අපේ සංස්කෘතිය තුළ කාන්තාවගේ ස්වභාවයයි. නමුත් වර්තමානය වන විට මෙහි වෙනසක් ඇතිවී තිබේ. ඒ අනුව අපේ සමාජය තුළ දැන් නව යොවුන් තරුණියන් සිය කැමැත්තෙන් පෙම්වතුන් සමග කායික සම්බන්ධතා ඇතිකර ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව බොහෝ විද්වතුන්ගේ ද මතයයි. අපේ තරුණ පිරිස මෙසේ අපේ මතෛක් පැවතුණ සංස්කෘතික සම්ප්‍රදායන්ට එරෙහිව යමින් සිටින්නේ ඇයිද යන කරුණ පිළිබඳව ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු සහ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පලකළ අදහසුයි මේ.

December 5, 2016

Awesome Benefits Of Sleeping

By: Blog Poster On: 1:10 AM

නිදාගන්නවනම්, නිරුවතින්ම නිදාගන්න 

සාමාන්‍යයෙන් බොහෝ දෙන රාත්‍රියට නිදාගැනීම සඳහා වෙනම ඇඳුමක් භාවිත කිරීම සිරිතක්. මේ සඳහා බොහෝවිට උපදෙස් ලැබෙන්නේ සැහැල්ලු ඇඳුමක් භාවිත කරන ලෙසයි. එයට හේතුව රාත්‍රියේදී හොඳ නින්දක් ලැබීමට සැහැල්ලු බව අත්‍යවශ්‍ය වීමයි. නමුත් රාත්‍රී ඇඳුමක් මගින් ඔබේ ශරීරය අවශ්‍ය සැහැල්ලුව ලැබෙන්නේ නෑ. මේ සඳහා හොඳ විසදුමක් තමයි රෑට කිසිඳු ඇඳුමක් නොමැතිව නිරුවතින් නිදාගැනීම. නිරුවතින් නින්දට යාමේ වැසි රැසක් පවතිනවා.හොදම වාසිය තමයි ඔබට ඉතා අඩුවෙන් ඇඳුම් අවශ්‍ය වීම. උදාහරනයක් ලෙස රාත්‍රී ඇඳුම් සඳහා ඔබට වියදම් කිරීමට සිදුවන්නේ නෑ. ඒවගේම කාර්යබහුල ජිවිත ගතකරන අපි කරන්න අකමැතිම වැඩක් තමයි රෙදි හෝදනවා කියන එක . නමුත් නිරුවතින් නිදාගැනීම මගින් ඔබට හෝදන්න වෙන රෙදි ප්‍රමාණයත් අඩු වෙනවා.

November 30, 2016

Harshi Suraweera's amazing weight loss from 107 to 64 kilos

By: Blog Poster On: 4:29 PM

ඔස්ට්‍රේලියාවේ ඉන්න හර්ෂි සුරවීර සුන්දර සිරුරක් හිමි තරුණියක් වෙලා ලෝකයේම ප්‍රසිද්ධ වුණු හැටි - Photos

Harshi Suraweera - ඔස්ට්‍රේලියාවේ ඉන්න හර්ෂි සුරවීර සුන්දර සිරුරක් හිමි තරුණියක් වෙලා ලෝකයේම ප්‍රසිද්ධ වුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


“මම දවසට පීසා දෙකයි ලීටරයේ කොකා කෝලා එකක් බොනවා”.
තරබාරුකම අද හුඟක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්.
ඒත් මාස 10 ක් ඇතුලත බර අඩුකරගෙන සුන්දර සිරුරක් හිමිකරගත් රූමත් තරුණියක් ගැන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලින්.
හැබැයි මේ තරුණිය ලංකාවේ තරුණියක්. අවුරුදු 29 ක් වුණු හර්ෂි සුරවීර හෙදියක් ලෙස මෙල්බර්න් රෝහලක සේවය කරනවා.
ඇයගේ තරබාරු කාලයේ බර කිලෝ 107 ක්.
ජිම් එකට ගිහින් තමයි ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් හර්ෂිගේ බර කිලෝ 64 ක්. ඇයගේ මේ අදාහගත නොහැකි සිරුරේ හැඩය ගැන විදෙස් මාධ්‍යයක්ද වාර්තා කර තිබුණේ ඇයව ලෝකයම දන්නා චරිතයක් බවට පත්කරමින්.
Loading...