Showing posts with label Hollywood. Show all posts
Showing posts with label Hollywood. Show all posts

June 9, 2017

Selena Gomez suffers malfunction in edgy flank

By: Blog Poster On: 5:17 PM



පපු පෙදෙස පෙනෙන අමුතු ඇඳුම නිසා අපහසුතාවයට පත් සුරූපී Selena Gomez (VIDEO)

Selena Gomez කියන්නේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක් මෙන්ම  සුරූපී නිළියකි. කාලෙන් කාලෙට අලුත් වෙන විලාසිතා කරන ජනප්‍රිය අය අතර ඇය ප්‍රධාන තැනක් ගන්නවා.

නමුත් පසුගිය දිනක කැලිෆෝනියාවේ Los Angeles නගරයේ පැවති ඇයගේ නවතම ගීතය එළිදැක්වීමේ උත්සවයට ඇය සැරසී සිටි ඇඳුම කාගේත් අවධානයට ලක් වුනා. එයට හේතුව තමයි ඇඳුමේ දෙපසින් පිහිටි කවුළු වලින් අගේ පියයුරු නිරාවරණය වී පෙනීම. මේ වනවිට එම අවස්ථාවේ ගත් ජයාරූප අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතී.

එය දැනගත් පසු ඇය ලජ්ජාවට මෙන්ම කණගාටුවට පත් වූ බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ..

එම අවස්ථාවේ ගත් ජයාරූප පහතින්..


Selena Gomez ගේ VIDEO/තවත් ජයාරූප කිහිපයක් පහතින්..

May 28, 2017

Kim kardashian doesn't want daughter naked

By: Blog Poster On: 6:44 AM

‘‘මම නිරුවත් වුණාට දුවට නිරුවත්වෙන්න ඉඩ දෙන්නෙ නෑ“ කිම් කාර්ඩේශියන් - Photos

- ‘‘මම නිරුවත් වුණාට දුවට නිරුවත්වෙන්න ඉඩ දෙන්නෙ නෑ“ කිම් කාර්ඩේශියන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


හොලිවුඩයේ සරාගීම තැනැත්තිය හැටියට සැලකෙන්නිය කිම් කාර්ඩේශියන් කිවුවොත් එහි පුදුම වෙන්න දෙයක් නැහැ. සඟරා කවරයක් සඳහා ඇය පෙනී සිටි නිරුවත් ඡායාරූප පෙළකින් අන්තර්ජාලය කැළඹුණා. කිම්, ඒ කටයුත්ත ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා.“ඇත්තටම අපි එදා සූදානම් වුණේ කිසිසේත්ම නිරුවත් ඡායාරූප කිහිපයක් අරගන්න නෙමෙයි. සාමාන්‍ය ඇඳුමකින් මම පින්තූරවලට පෙනී හිටියා. ඒ වෙලාවේ මගේ ඡායාරුප ශිල්පියා මට නිරුවත් පින්තූර වගයක් පෙන්නුවා. මට ඒ ගැන අස හිතුණා. මටත් ඒ වගේ කලාත්මක පින්තූරයකට පෙනී ඉන්න ඕන උනා. අපි හැමෝම හුඟක් මහන්සි වෙලයි ඔය කවරය ලස්සන කළේ..”

May 6, 2017

Star Molly Cavalli Bitten By Shark - Video

By: Blog Poster On: 6:15 PM

මුහුදට බැස්ස නිල් චිත්‍රපට නිළිය මිනී මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වූ හැටි - Video

ගැඹුරු මුහුදේ රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියක් මීනි මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා.මේ සිදුවීම වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හිදි. Molly Cavalli ‍නමැති මෙම නිරූපිකාව මිනී මෝරුන් බහුල ප්‍ර දේශයක යකඩ කූඩුවක් ආධාරයෙන් මුහුදට බැස තිබුණේ රූගත කිරීමක් සඳහායි.එහිදියි ඇය මෝරාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ.කෙසේ වෙතත් මෝරාගේ ප්‍රහාරයෙන් ඇගේ පාදයකට තුවාල සිදුවී තිබූ අතර ඊට මැහුම් 20 ක් දමා තිබෙනවා.සිද්ධය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්...

May 5, 2017

Jaylene Cook, 25, Playboy model poses pics on top of sacred Mt Taranaki

By: Blog Poster On: 6:24 AM

පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - Photos

- පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ටරානාකි ගිනි කන්ඳ තරණය කළ ප්ලේබෝයි නිරූපිකාවක් එහිදී ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.එම නිරුවත් ඡායාරූප ගෙන තිබෙන්නේ ඇගේ 27 හැවිරිදි Josh Shaw නම් පෙම්වතා විසිනුයි.මීට දින කිහිපයකට පෙර ඇය සිය සහකරුවා සමග මීටර් 2,518ක් උස ගිනිකන්ද තරණය කරමින් නිරුවත් ඡායාරූප ගෙන ඇති අතර, ඒවා සිය සමාජජාල අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබෙන බවයි පැවසෙන්නේ.

April 29, 2017

Actress Lily James on The Exception movie

By: Blog Poster On: 9:52 PM

සින්ඩරෙල්ලා නිරුවත් වෙයි (VIDEO)

ලොවම වසඟයට ගත් සින්ඩරෙල්ලාගේ නිරුවත් ඡායාරූප පිටවෙයි. ලොවක් රසවත් කළ ඛසකහ Lily James සුරූපී රංගන ශිල්පිණිය ටෙලිනාට්ය චරිතයක් සඳහා නිරුවත් වූ දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිඛෙනවා. ඇය මීට පෙර රංගනයෙන් දායක වූ Cinderella නම් චරිතය ලොව පුරා ජනප්‍රිය වූවා. ලිලී මෙලෙස නිරුවතින් රංගනයට එක්වීම ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව ඇත්තේ ඇය මීට පෙර බොහෝ අවස්ථාවල විනීත චරිත සඳහා රංගනයෙන් එක්වීම හේතුවෙන්. කෙසේ වෙතත් ඇය නිරුවතින් රංගනයෙන් එක්වී ඇත්තේ ඔයැThe Exception නාට්ය සඳහායි.එම අවස්ථාවේ ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්වී තිඛෙනවා.

April 25, 2017

Kim Kardashian Lookalike Dolly Castro

By: Blog Poster On: 3:23 PM

Kim Kardashian හට අභියෝගයක් වෙමින් කරළියට පැමිණෙන සුරූපි තරුණිය Dolly Castro (VIDEO)


දැන් වෙනකොට Kim Kardashian ගැනනම් නොදන්න කෙනෙක් නෑ. ඇය ඒ තරම් ප්‍රසිද්ධ වුනේ ඇයගේ ඇති සරාගී පෙනුම නිසයි. නමුත් ඇය ඒ පෙනුම ලබාගත්තේ ස්වභාවික නොවන බවනම් කවුරුත් දන්නා කරුණක්. ඇය එම පෙනුම ලබාගත්තේ ප්ලාස්ටික් සැත්කම් සිදුකිරිමෙන්. නමුත් මේ ලිපියෙන් කියවෙන තරුණියනම් Kim Kardashianට අභියෝග කල හැකි රූ සපුවක් හිමි තරුණියක්. ඇයගේ නම Dolly Castro. මේ වනවිට ඇය සමාජ ජාල තුල වේගයෙන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. ඇයගේ ඉතාමත් සුරූපි බව හා සරාගී බව නිසා ඇය දැන් අධික මිලක් අයකරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් බවට පත්වෙලා තියෙනවා.
ඇයගේ ජායාරූප කිහිපයක් පහතින්.

April 22, 2017

John Cena & Nikki Bella funny

By: Blog Poster On: 12:11 PM

අන්තර්ජාලය රත්කරමින් John Cena සහ Nikki Bella නිරුවත් වූ හැටි (VIDEO)


ලෝක ප්‍රසිද්ධ තරු යුවලක් නිරුවතින් කළ අමුතුම වැඩක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා. Wrestling ක්‍රීඩක ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය වන wrestling ක්‍රීඩිකා Nikki Bella මෙලෙස නිරුවතින් රංගනයක නිරත වන්නේ. එම අවස්ථාව පහතින්.

March 1, 2017

Oscars red carpet 2017 in photos: Blanca Blanco

By: Blog Poster On: 12:23 PM

ඔස්කා සම්මාන උළෙල රත් කරමින් රහස් ප්‍රදේශය පෙනෙන අමුතු ඇඳුමකින් පැමිණි සුරූපි නිළිය - Photos


ඔස්කාර් සම්මාන උළෙල රත් කරමින් සුරූපි නිළියක් අඩ නිරුවත් ඇඳුමකින් සැරසි පැමිණි පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.මෙලෙස අඩ නිරුවතින් පැමිණියේ Blanca Blanco නම් සුරූපී California වේ ඡනප්‍රිය රංගන ශිල්පිනියකි කෙසේ වෙතත් ඇයගේ ඇඳුම තුලින් ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශය පෙනෙන අයුරු දැක්වෙන ඡායාරූපද සමාජ ජාල ඔස්සේ වාර්තා කර තිබෙනවා.Blanca Blanco ඔස්කාර් සම්මාන උළෙලට පැමිණි අයුරු පහතින්.

November 12, 2016

Donald Trump had acted in a Sri Lankan film

By: Blog Poster On: 1:45 PM

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් අපේ චිත්‍රපටයක රඟපාලා - වීඩියෝ

45th world powers unseen side - that person who connected Lanka - Video - 45 වෙනි ලෝක බලවතාගේ නොදුටු පැත්ත - ඒකට ලංකාවේ පුද්ගලයෙකුත් සම්බන්ධවෙලා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් විසින් නිෂ්පාදනය කළ Ghost Can't Do It චිත්‍රපටයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අහම්බෙන් ලැබුණු චරිතයකට රඟපා තිබෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි බෝ ඩෙරික්ය.මෙම චිත්‍රපටය පිළිබඳව චන්ද්‍රන් රත්නම් ප්‍රකාශ කර තිබෙන්නේ "ඒ අය මගේ යාලුවෝ.මම ඒගොල්ලොත් එක්ක වැඩ කරලා තියෙනවා."යනුවෙන්.එම චිත්‍රපටය සකස් කරලා තිබෙන්නේ බෙන්තොටදියි. මාලදිවයිනේ සහ ඇමෙරිකාවෙත් රූගත කිරීම සිදුකර ඇති බවත් ඔහු පවසලා.ව්‍යාපාරික චරිතයක් එම චිත්‍රපටයට අවශ්‍යවූ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ සඳහා චිත්‍රපටයේ අධ්‍යකෂවරයා ආරධානා කර තිබෙනවා.ඔහු රඟපා තිබෙන්නේ ඔහුගේ චරිතය ම Trump Tower  එකේදිම බවයි  චන්ද්‍රන් රත්නම් පවසා ඇත්තේ.ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපතිවිම ගැන  චන්ද්‍රන් රත්නම් සන්තෝෂවන  බව සඳහන්  තිබෙන අතර සුබපතුමක්ද එකතු කරලා.ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපාන දර්ශන සහිත වීඩියෝවක් පහතින් නරඹන්න.

October 5, 2016

Southside with You

By: Blog Poster On: 11:02 AM

බැරැක් ඔබාමාගේ පෙම්කතාව

අමෙරිකානු සිනමා නිර්මාණ අතරේ, අමෙරිකානු ජනාධිපතිවරුන් පිළිබඳවද චිත්‍රපට රැසක් නිර්මාණය වී ඇත. මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ චිත්‍රපට 30 කට අධික ගණනකට පාදක වූ ඒබ්‍රහම් ලින්කන් චරිතය වන අතර, ජෝජ් වොෂින්ටන්, ජෝන් කෙනඩි, තියඩෝර් රූස්වෙල්ට්, රොනල්ඩ් රේගන්, ඇඩෘ ජොන්සන්, රිචඩ් නික්සන්, ජෝජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් ආදී වූ බොහෝ චරිත අළලා ද චිත්‍රපට නිර්මාණය වී ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ 44 වැනි සහ වත්මන් ජනපති බරක් ඔබාමා චරිතය ඇසුරෙන්ද චිත්‍රපට අටක් මේ වනවිට නිර්මාණය වී ඇත. ‘2016: ඔබාමා’ස් අමෙරිකා’, ‘බැරී’, ‘චේන්ජ්’, ‘ඩ්‍රීම්ස් ෆ්‍රොම් මයි රියල් ෆාදර්’, ‘අයි වෝන්ට් යුවර් මනී’, ‘ඔබාමා ඇනක් මෙන්ටෙන්ග්’, ‘ඔබාමා මමා’, ආදී නම් වලින් තිරගත වුණු මේවායින් බොහොමයක් වාර්තා චිත්‍රපට වේ. මෙම චිත්‍රපට ගොන්නට එක් වන නවතම චිත්‍රටය ‘සවුත් සයිඩ් විත් යූ‘, වන අතර එය ජනපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ වන මිෂෙල් රොබින්සන් යුවල ගේ ආදර කතාවේ ආරම්භය අළලා නිමැවුණු චිත්‍රපටයකි.

August 26, 2016

Taylor Swift shows noticeably fuller chest in after boob job rumours

By: Blog Poster On: 6:11 PM

Taylor Swift ඇගේ නව පියයුරු පෙන්වයි

Taylor Swift පියයුරු බද්ධයෙන් පසු සැලකිය යුතු පූර්ණ පපුවක් විදහාපායි. 26 හැවිරිදි ගායිකාව පියයුරු බද්ධයකින් පසු තම පපු පෙදෙස විශාල කරගෙන ඇත. මේ පිළිබඳව twitter හරහා රසික රසිකාවින් නැඟූ ප්‍රශ්ණ වලට ඇය දී උත්තර දී තිබුනෙ දිව දික් කිරීමෙනි. එහෙත් ඇයගේ නව පින්තූරවල ඇයගේ පපු පෙදෙසේ සැලකියයුතු වෙනසක් දක්නට ලැබේ.

පින්තූර සහ වීඩියෝව පහතින් ...

August 24, 2016

Kim Kardashian Looks Thinner Than Ever

By: Blog Poster On: 9:28 AM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..

July 22, 2016

Shalini Peiris: Lanka's Rising Hollywood Star

By: Blog Poster On: 10:47 AM

,xldfõ ku f,daflgu lshkak fyd,sjqâ Ñ;%mghl rÛmdk wfma fl,a, Y,sks -Photos

Y,sks msÍia kue;s Y%S ,dxlsl iïNjhla we;s ks<shla fyd,sjqâ Ñ;%mghl rÛmEug f;dardf.k ;sfnkjd'

tx.,ka;fha mÈxÑhg f.dia mqrjeislu ,nd jdih lrk weh uykqjr bm§ we;s w;r weh rx.kfhka odhl jkafka 2017 ;sr.; ùug kshñ; Justice League Ñ;%mgfhahs'

úfYaI iqrlaYs;d.drhg we;=¨ ùug wjir we;s fin<shla f,i weh fuu Ñ;%mgfha  rÛmdk w;r  cela,skaf.ka miq fyd,sjqâ Ñ;%mghl rÛmdk m<uq Y%S ,dxlsl ks<sh weh ùug úfYaI;ajhla'

May 5, 2016

Priyanka Chopra/Alex Parrish - Quantico kiss scene

By: Blog Poster On: 3:24 PM

fyd,sjqvfha§ m%shxld fpdmard frÈ .,jd oud ksrej;a fjhs

iqmsß fnd,sjqÙ ks,s m%shxld fpdmard Quantico fyd,sjqÙ ud,d kdglh i|yd ksrej;a o¾YKhlg tlaj ;sfí'

wka;¾cd,hg uqod yer we;s tys tla cjksldjls fï''

January 18, 2016

Nice shot of Candice Patton flashing her panties on the red carpet

By: Blog Poster On: 7:46 AM

r;= m,fia§ w;aje/oaolska mEkaáh fmks,d

f.da,avka .af,daí iïudk Wf<, jan 10 rd;%sfha weußldfõ le,sf*dakshdys§ meje;ajqKd'

 f.da,avka .af,dí iïudk Wf<, ie,flkafka Tiald¾ we;=¿ cd;Hka;r iskud iy rEmjdyskS iïudk W;aijj, 

fmr .ukalrejd f,ighs'Fox and FX Golden Globe Award rd;%sfha § ) 27 yeúßÈ Candice Patton wkfmalaIs; wkaofï lrof¾l  jegqfka fufyuhs'

December 17, 2015

Kim Kardashian's Baby Pregnancy Style

By: Blog Poster On: 3:11 PM

ird.s ksrEms” lsï f.a .eìKs ú,dis;d

wußldfja iqmsß ird.S ks<shla jk lsï l%vEIshka iy wußldkq ix.S;{hl= fukau fudaia;r ks¾udKlrejl= jk lkafha fjiaÜ hqj<g Wmka <orejdf.a ku m%isoaêhg m;alr ;sfnkjd'

Èk 3 la jhie;s ì<s|dg kï ;nd we;af;a fiakaÜ fjiaÜ f,ighs' ird.S ks<shla jk lsï l%vEIshka fuajk úg;a jir foll l=vd oeßhlf.a ujla jkjd'

fojk jrg;a .eí .ekSfuka miq iqmsß ksrEmk Ys,amsKsh udOH fj; i|yka lf,a ;ud h<s;a ujla ùu ms<sn| b;d i;=gg m;ajk njhs'

weh fujr Wm; ,enq ì<s|d n,dfmdfrd;a;=fjka isá w;rjdrfha ye| isá we÷ï ms<sn| cd;Hka;r udOH Tiafia by< m%isoaêhla ,nd§ ;sfnkjd' tu PdhdrEm úfoia i.rd fukau mqj;am;aj, o m<ù ;snqkd'
my; oelafjkafka tu PdhdrEm w;ßka lsysmhl=hs'

December 15, 2015

Jennifer Lopez American Music Awards 2015

By: Blog Poster On: 4:19 PM

wvksrej;ska iïudk .kak wdmq fcks*¾ (PHOTOS)

wfußldfõ isák ird.Su ldka;djla ;uhs fcks*¾ f,dafmaia  lshkafka'

úfYaIfhka weÿï iïkaOfhka fndfyda wjia:djkaj, wej ms<sn| ld;d nyg ,lafjkjd'

fujr o weh wfußldkq ix.S; iïudk rd;‍%shg wvksrej;a ú,dis;djlska ieriS meñKsu ksid udOH wjOdkh iïmQ¾Kfhkau mdfya fhduq jqfka weh fj;ghs'

ird.S fcks*¾ f,dafmaia fua jk úg 46 jeks úfha miqfjkjd' 

November 27, 2015

Did David Hasselhoff Legally Change His Name?

By: Blog Poster On: 12:33 PM

‘khsÜ rhsv¾’ ku fjkia lr,d

 Knight Rider
Knight Rider
‘khsÜ rhsv¾’ iy ‘fífjdÉ’ hk fg,s kdgHhkays rÛmEfuka ckdorhg md;% jQ iqmsß k¿ fâúâ fyi,afyd*a" ;u kduh fjkia lr ;sfnkjd' §¾> ld,hla Tyq úiska Ndú;d lrk ,o fyi,afyd*a hk ku ‘fyd*a’ hkqfjka flá lr we;s njhs mejfikafka' oeka Tyqf.a ku" fâúâ fyd*a' tf,i fjkia lrkakg ;SrKh lf<a wehs oehs Tyq mejiqfõ keye'

;u kfï ys fjki ks, jYfhka m%ldYhg m;a lsÍug úfYaI ùäfhda mghla o Tyq ksl=;a lr ;sfnkjd' “uf.a ku fï úÈhg fjkia lrkak ´fk fj,d ;snqfK wjqreÿ lSmhl b|,hs' oeka ta fjki isÿ l<d' tal uf.a ys;g ksoyila'” fâúâ fyd*a miq.sh i;sfha ‍tf,i m%ldY l<d'

iqÔj f;ajfyÜáf.a

September 21, 2015

Lady Gaga - Til It Happens To You

By: Blog Poster On: 4:33 PM

f,aä .d.d ,sx.sl ysxikh .S;hlg k.hs ^ùäfhda&

<uhskag iy ldka;djkag tfrys wmrdO ms<sno fï Èkj, rgmqrdu mj;skafka f,dl= l;dnyla'

tfia ;sìh§ f,dj m‍%lg .dhsldjka jk f,aä .d.d ishÆ wdldrfha ,sx.sl ysxikhkag tfrysj .S;hla t<solajd ;sfnkjd'

fuu .S;h ioyd ùäfhdajlao fï jkúg t<solajd wjika'

m‍%Odk pß; 4 la weiqfrka ,sx.sl ysxikhkag ,lajQjkag kej; ke.sàug ffO¾h fokakehs iudÔh fm<Uîula we;s lsÍug;a" ish¨ wdldrfha ,sx.sl ysxikhkag tfrys úhhq;= njg iudc u;hla we;s lsÍug;a thska W;aidy lr ;sfnkjd'

September 1, 2015

Beautifull girls in Hollywood

By: Blog Poster On: 1:12 PM

බිකිණියට ලස්සන හොලිවුඩයේ කෙල්ලො මෙන්න


හොලිවුඩයේ බිකිණි ඇඳුමට  ලස්සනට පෙනෙන කෙල්ලෝ මෙන්න

1. Lourdes Leon

2.Alessandra Ambrosio

3. Chanelle Hayes

4 Leah Wright

5.Courteney Cox

6. Serena Williams




7.Tulisa
Loading...