Showing posts with label Image Gallery. Show all posts
Showing posts with label Image Gallery. Show all posts

November 28, 2017

Namal Rajapaksa - girl friend

By: Blog Poster On: 8:47 PM

නාමල් සහ ජැක්සන්ගේ ලොකු දුව මාධවී පෙම්වතුන් වෙයි


ප්‍රවීණ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. මාධවී සහ නාමල් රාජපක්ෂ ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ මේ දෙදෙනා පෙම්වතුන්  බවට රාවයක් පැතිරයාම නිසා. මෙසේ කටකතාවක් පැතිරිලා තියෙන්නේ මාධවී සහ නාමල් රාත්‍රී සාදයකින් පසු මෝටර් රථයක ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමත් සමගයි. කොහොමවුනත් මේ ඡායාරූපය දැන් ගොඩක් දුරදිග ගිහින්නිසා මේක දැන් වෛරස් එකක් කියලත් මාධවී පළ කරලා තියෙනවා. ඒවගේම නාමල් රාජපක්ෂද මෙයට සටහනක් යොදා ඇත්තේ බිරිඳ යනුවෙනුයි. නාමල් මෙලෙස දමා ඇත්තේ කට්ටිය මේ දෙන්නාව ස්වාමිපුරුෂයා සහ බිරිඳ වශයෙන් හඳුන්වා තිබෙන නිසා වෙන්නැති.මේ එම ඡායාරූපයයි.

November 16, 2017

Hara Kotiya Actress "Rashmi" Actress Sandani Fernando's Latest photo Collection 2017

By: Blog Poster On: 8:30 AM

හාර කෝටිය නිළි "රෂ්මි" - සඳනි ප්‍රනාන්දුගේ නවතම චායාරූප එකතුවක්

Sri Lankan hot actress Actress Sandani Fernando

October 27, 2017

An instagram star

By: Blog Poster On: 12:13 PM

නිරුවත් ඉන්ස්ටග්‍රෑම තරුණිය ලෝක ප්‍රසිද්ද වෙයි.

ඉන්ස්ටග්‍රෑම් හි තරුවක් වුණු නිරුවත් යෝග කෙල්ලගේ නිරුවත් ඡායාරූප එලි වෙයි. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. වයස රුදු 6ක යුවතියක් තමන්ගේ ශරීරයේ හැඩය හා නම්‍යතාවය පෙන්වමින් නිරුවත් වෙල.ඒ නිකම්ම නෙමෙයි. යොගා ක්‍රම අනුව. ඇය මෙහි ඉරියව් ඡායාරූපගත කරලා ඇයගේ ෂබිඒටර්ප ගිණුමට මුදා හැරලා. මේ වෙනකොට ඇයගේ එම ගිණුමේ සාමාජිකයින් දෙකකදඇරි 660000 කට අධිකයි කියලයි කියන්නේ. ඇයට එසේ නිරුවතින් යෝගා කරන්න පෙම්වතාත් උදව් කරනවා කියලයි ඇය කියන්නේ.

July 30, 2017

Paris jackson luxury life

By: Blog Poster On: 12:42 PM


Michael Jackson ගේ සුරූපී දියණිය ගෙවන සැප ජිවිතයේ නොදුටු ජයාරූප පෙළක්

ඇය නමින් Paris Jackson . ඇය Michael Jackson ගේ දියණිය වුවද ඔහුගේ ගති පැවතුම් වලින් අඩක් වත් ඇය තුල අඩංගුද යන්න  සැකයක් ඇගේ හැසිරීම දකින ඕනෑම කෙනෙක්ගේ හිතට නැගේ... ඇය සෙල්ලක්කාර සැප ජිවිතයක් ගෙවන අතර ඇයගේ මේ ගති පැවතුම් නිසා සමාජයේ බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරයි.ඇගේ ජයාරූප පහතින්..

July 27, 2017

Piumi Hansamali New Hot Bikini Photo Collection

By: Blog Poster On: 4:34 PM

කැමරාව ඉදිරියේ අඩ නිරුවත් වෙන්න බැරි කමක් නැ - පියුමි හංසමාලි - Photos


පියුමි හංසමාලි කිව්ව ගමන්ම ඒ කව්ද කියලා නොදන්න කෙනෙක් නැහැ. බොහෝ වෙලාවට ඇය කතා බහට ලක් වෙන්නේ අන්තර්ජාලය හරහායි. නිරන්තරයෙන්ම
කටකතාවලට ලක් වෙන කෙනෙක් වුණු පියුමි ඇත්තටම කව්ද කියලා ඇගෙන්ම ඇහුවා. ඇය කියන්නේ නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නිළියක් කියලයි. පියුමි හංසමාලිව බොහෝ දෙනා හදුන්වන්නේ නිළියක් නොවන නිරුපිකාවක් නොවන සමාජ වෙබ් අඩවි වලින් ප්‍රසිද්ධ වුණු චරිතයක් හැටියටයි.. ඇත්තටම පියුමි කියන්නේ කව්ද..?
මම හිතන්නේ ඒක මතයක් විතරයි. මම රංගන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා.ඒ නිසා නිළියක්. නිරූපිකාවක් විදිහට ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා. මම මොඩ්ලින් කරනවා. නිවේදිකාවක් විදිහටත් ප්‍රසිද්ධයි.

May 28, 2017

Kim kardashian doesn't want daughter naked

By: Blog Poster On: 6:44 AM

‘‘මම නිරුවත් වුණාට දුවට නිරුවත්වෙන්න ඉඩ දෙන්නෙ නෑ“ කිම් කාර්ඩේශියන් - Photos

- ‘‘මම නිරුවත් වුණාට දුවට නිරුවත්වෙන්න ඉඩ දෙන්නෙ නෑ“ කිම් කාර්ඩේශියන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


හොලිවුඩයේ සරාගීම තැනැත්තිය හැටියට සැලකෙන්නිය කිම් කාර්ඩේශියන් කිවුවොත් එහි පුදුම වෙන්න දෙයක් නැහැ. සඟරා කවරයක් සඳහා ඇය පෙනී සිටි නිරුවත් ඡායාරූප පෙළකින් අන්තර්ජාලය කැළඹුණා. කිම්, ඒ කටයුත්ත ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා.“ඇත්තටම අපි එදා සූදානම් වුණේ කිසිසේත්ම නිරුවත් ඡායාරූප කිහිපයක් අරගන්න නෙමෙයි. සාමාන්‍ය ඇඳුමකින් මම පින්තූරවලට පෙනී හිටියා. ඒ වෙලාවේ මගේ ඡායාරුප ශිල්පියා මට නිරුවත් පින්තූර වගයක් පෙන්නුවා. මට ඒ ගැන අස හිතුණා. මටත් ඒ වගේ කලාත්මක පින්තූරයකට පෙනී ඉන්න ඕන උනා. අපි හැමෝම හුඟක් මහන්සි වෙලයි ඔය කවරය ලස්සන කළේ..”

May 26, 2017

Nayanathara Wickramarachchi - Deweni inima Actress

By: Blog Poster On: 6:39 AM

හැමෝගෙම හිත දිනාගෙන කරළියට එන නයනතරා (Photos)




Nayanathara Wickramarachchi - Deweni inima Actress
‘දෙවැනි ඉනිම’ ටෙලි සිත්තම නිසා මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක,අපි දෙවැනි ඉනිම සොයා ගෙන යන්න තීරණය කළා.ඒ ගමනේදී අපිට හැඩකාර දෙව්නිව මුණ ගැසුණා.ඇය ගැන හැමෝම මේ දිනවල කතා කරනවා.කවුද මේ දෙව්නි කියන්නේ ? ඔන්න අද අපි ඒ ගැන කියනවා.
කොහොමද ?
හොඳින් ඉන්නවා.
මොනවද මේ දවස්වල කරන්නේ?
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ සහ ‘ප්‍රාණ’ කියන ටෙලි නාට්‍යයේ වැඩයි, ඊට අමතරව අලුත් සිනමා නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. ඒ දේවල් තමයි ඉතිං.
ඔබට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මගේ අසාව නිසයි රංගන ක්ෂේත්‍රයට එන්නේ. මම O/ L ඉවර වුණු ගමන්ම රංගනය පිළිබඳ පාඨමලාවක් හැදැරුවා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න. එදා ඉඳන් ආපු ගමන තමයි මේ.

May 21, 2017

Meliza Leitch : Sri Lankan sexy lawyer

By: Blog Poster On: 9:33 AM

නාන ඇදුමින් ෆොටෝස් දැම්ම කියල මට බනිනව : Meliza Leitch 

මම දේශපාලනයට එනවා

බුකිය කැළබූ සරාගීම නීතිවේදනිය කියන කතාව
මට ලස්සන ඇගක් තියනව


ඒ මම නිකම් යට ඇදුම ඇදල ගත්ත ෆොටෝස් නෙමෙයි

ඇය අවන්ති මෙලිසා ලීච්. තවමත් 23 හැවිරිදි වියේ පසුවන මෙලිසා එක පාර ආන්දෝලනයට ලක් වෙන්නේ නීතිවේදී උපාධියට සල්ලි හොයන්න ඇයට බාර් එකක වැඩ කරන්න වුණා කියලා ඇය සබිඒටර්පවල සටහනක් තියපු නිසා.  නමුත් කාටවත් බරක් නොවී අධ්‍යාපනයට සල්ලි හොයන්න ගිය මෙලිසාව අපේ රටේ මිනිසුන් නානාප්‍රකාර කතා කියලා එක රැයින් පහතට ඇද දැම්මා.

May 20, 2017

Ramith Rambukwella’s Engagement Day

By: Blog Poster On: 2:23 PM

May 17, 2017

Geetha Kumarasinghe Daughter Nadee Kumarasinghe Hot sexy Pics

By: Blog Poster On: 7:13 PM

මවගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පසු කරළියට ආ ගීතාගේ දියණිය - Photos

ද්විත්ව පුරවැසි භාවය පිළිබදව තමන්ට එරෙහි නඩුවෙන් තම දියණියටද අපහාස සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසනවා.
පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශකර ඇත්තේ නඩුවට වඩා තමන් ඒ පිළිබඳව දුක්වන බවයි.ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය එහිදී මෙලෙස සඳහන්කර තිබෙනවා…

May 14, 2017

Bikini Brazilian cop

By: Blog Poster On: 10:34 PM

අන්තර්ජාලය කැළඹු සරාගී පොලිස් නිලධාරිනියගේ අඩනිරුවත් ඡායාරූප පෙළ

But once she clocks off, Mari is straight on the beach without a care in the world

බ්‍රසීල ජාතික පොලිස් නිලධාරිනියකගේ අඩනිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඇය බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නගරයේ පොලිසියට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි මාරි නැමැති තරුණියක්.බ්‍රසිලයේ වසරකට ඝාතන 60,000 ක් පමණ සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මේ ඝාතන මැඩලීමට සහාය වීම සඳහා ඇය කුඩා කල සිටම මේ වෘත්තියට ඇලුම් කර ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. ඇය ඉන්ස්ට්‍රගෑම් ගිණුමට එක් කළ ඡායාරූප කිහිපයක් හේතුවෙනුයි බොහෝ දෙනෙකු ඇය පිළිබඳ කතා කරන්නට පටන් ගෙන ඇත්තේ.මාරිගේ ගිණුමේ මේ වන විටත් සිටින රසික සංඛ්‍යාව 13,000 කට අධිකයි.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Piumi Hansamali new photos

By: Blog Poster On: 12:52 PM

Piumi Hansamali New පියුමිගේ සෙක්සි හොඳම ඒවා

Piumi Hansamali new

Chamara Kapugedara and wife Tamara

By: Blog Poster On: 5:48 AM

ගුවන් සේවිකාවට පෙම්බැඳි චාමර කපුගෙදරගේ ආදරේ ජයගත්තේ මෙහෙමයි

ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු ගැන හැමෝගෙම අවධානය යොමු වෙද්දී ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක්, ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරු ගැන කතා කරන්නේ නැති තරම්. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් ඉඩක් වෙන් කළා. ඒ ආදරණීය සබඳතාවන් ගොඩනැගුණ අයුරුත් ජීවිතේ සොඳුරු මතකයන් අවදි කරන්නටත් තරුවකට බැඳිපෙම තුළින් අද එක් වන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදරගේ ආදරණීය බිරිඳ ටමාරා කපුගෙදර යි

May 12, 2017

Hemal Ranasinghe - Gossip Chat with Hemal Ranasinghe

By: Blog Poster On: 6:41 AM

සාර්ථක වුණොත් ජනප්‍රියත්වයත් ලැබෙනවා - හේමාල්

සිංහල සිනමාවේ හිඳින කඩවසම් රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහ මේ දිනවල තිරගතවන උදයකාන්ත වර්ණකුලසූරියගේ බන්ධනය චිත්‍රපටය තුළින් ඔබ හමුවෙයි. බන්ධනයෙහි  තොරතුරු මෙන්ම හේමාල්ගේ නවතම තොරතුරුද දැන ගන්න හේමාල් පළ කළ අදහස්..
 
Zoom චිත්‍රපටයෙන් පසු හේමාල් රණසිංහ ආයෙමත් අපට දකින්න ලැබෙන්නේ බන්ධනයෙන්. මේ චිත්‍රපට දෙකේම කතා තේමාවෙහි යම් සමානත්වයක් තියෙනවා නේද?

May 8, 2017

Sahara - Sri Lankan model in Australia

By: Blog Poster On: 6:56 AM

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක් ප්‍රථම වතාවට නිරුවත් සාකච්චාවක යෙදෙයි (වීඩියෝ)

නිරුවත තුලින් පලමු වතාවට ශ්‍රී ලංකික තරුණියක් ලෝකය තුල ප්‍රසිද්ධියට පත්වී තිඛෙනවා.එම තරු‚ය නිරුවතින් සම්මුඛ සාකච්ඡාවක් සඳහා පෙනී සිට තිඛෙනවා’ ඇය නමින් සහරාය’ ඇයට අවුරුදු 29ක් වන අතර ඇයගේ 30ස් වැනි උපන්දිනට ප්‍රථම ඇය අලූ‍ත් දෙයක් අත්දකින්න මේ අවස්ථාව යොදාගත් බව සඳහන්.අවුරුදු හයේදී ලංකාව අතහැර ඔස්ටරේලියාවට ගිය සහරා මෝස්තර නිරූපන ෂිල්පියක් වූයේ අවුරුදු 21 දී බව සඳහන් කරනවා’
ඇයට විවිධ නිරූපන අවථා ලැබී ඇතත් ඇය වැඩියෙන්ම ප්‍රිය කරන්නේ නිරුවත් නිරූපනය බව ඇය සඳහන් කරනවා.නිරූපනයට අමතරව ඇය වැඩියෙන්ම ආසා කරන්නේ සංචාරය කරන්න බව ඇය සඳහන් කරනවා.අපරාධ හා මිනිස් හැසිරීම් විද්‍යාව ඉහලටම ඉගෙනගෙන ඇති ඇය වෘතියෙන් ආරක්ෂක අංෂයක වැඩ කරන බව සඳහන් කරනවා

එම වීඩියෝව බලන්න

May 5, 2017

Jaylene Cook, 25, Playboy model poses pics on top of sacred Mt Taranaki

By: Blog Poster On: 6:24 AM

පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - Photos

- පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ටරානාකි ගිනි කන්ඳ තරණය කළ ප්ලේබෝයි නිරූපිකාවක් එහිදී ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.එම නිරුවත් ඡායාරූප ගෙන තිබෙන්නේ ඇගේ 27 හැවිරිදි Josh Shaw නම් පෙම්වතා විසිනුයි.මීට දින කිහිපයකට පෙර ඇය සිය සහකරුවා සමග මීටර් 2,518ක් උස ගිනිකන්ද තරණය කරමින් නිරුවත් ඡායාරූප ගෙන ඇති අතර, ඒවා සිය සමාජජාල අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබෙන බවයි පැවසෙන්නේ.

May 4, 2017

Couple post naughty pre shoot photos

By: Blog Poster On: 6:51 AM

අන්තර්ජාලය කැළඹූ ලිංගික ඉරියව් සහිත Wedding Pre shoot එක

අප රටේ මෙන්ම විදෙස් රටවල් වලද ආදරවන්තයින් විවාහයට පෙර මෙන්ම විවාහ දිනයේද විවිද ආකාරයේ ඡායාරූප ගැනීම සිදු කරනවා.

එය විටෙක චිත්‍රපට තේමාවෙන්ද, නොයෙක් විලාසිතාවන්ගෙන්ද වෙනස් වෙන මෙම Wedding Pre shoot මේ වන විට තරුණ තරුණියන්ට නැතුවම බැරි දෙයක් වෙලා.

මේ කියන්න යන්නේ එක්තරා විදේශික යුවළක් කරපු අමුතු Wedding Pre shoot  එකක් ගැනයි. ඔවුන් මංගල ඇඳුමින් සැරසී විවිද ලිංගික ඉරියව් නිරූපණය කරමින් එම ඡායාරූපවල පෙනී සිට තිබෙනවා.

May 1, 2017

Get Jennifer Lopez's 2017 Billboard Latin Music Awards

By: Blog Poster On: 1:42 PM

අඩනිරුවතින් උත්සවයකට ගිය ප්‍රසිද්ධ ගායිකාව

ජෙනිෆර් ලෝපේස් ඇඳ සිටි ඇඳුම් විලාසිතාව නිසා ඇය කාගේත් අවධානයට ලක් වුණා.ඇය Billboard Latin Music Awards උත්සවය සඳහායි මෙසේ සහභාගී වී තියෙන්නේ.තම ශරීරය නිරාවරණය ලෙස නිර්මාණය කර තිබූ මෙම ඇඳුම් විලාසිතාවෙහි ඡායාරූප කිහිපයක් පහතින්.

April 30, 2017

Darni Alweera – Sri Lankan Model in Australia

By: Blog Poster On: 9:52 PM


ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවේ නම ලොවට ගෙනයන සරාගී තරුණිය (VIDEO)

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් මේ දිනවල සමාජ ජාල තුල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ ඇයට හිමි සුරූපි පෙනුමත් හා නිරූපණ ක්ෂේත්‍රයේ පිළිබඳ ඇති දැනුමත් නිසයි.ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ ද යෙදෙන තරුණියක්. ඇය නමින් Darni Alweera.
ඇයගේ ඡයාරූප කිහිපයක් පහතින්.
Loading...