Showing posts with label Local News. Show all posts
Showing posts with label Local News. Show all posts

February 25, 2018

New Cabinet re-shuffle in 2018 in Sri Lanka

By: Blog Poster On: 10:38 PM

  • PM Ranil Wickremesinghe - Minister of Law & Order 
  • Lakshman Kiriella - State Enterprise and Kandy Development 
  • Kabir Hashim - Higher Education and Highways 
  • Sagala Ratnayake - Youth Affairs and Southern Development 
  • Harin Fernando - Cabinet Minister of Digital Infrastructure & Foreign Employment 
  •  Ravindra Samaraweera - Cabinet Minister of Wildlife & Sustainable Development 
  • Ajith P. Perera - State Minister of Prisons and Rehabilitation 
  •  J. C. Alawathuwala - Deputy Minister of Home Affairs 
  • Dr. Harsha De Silva - State Minister of National Policies and Economic Affairs 

February 17, 2018

Tuition class leaked viral video

By: Blog Poster On: 6:49 PM

ටියුෂන් පංති අතරතුරේ කෙල්ලො කොල්ලෝ ආතල් ගන්න හැටි (ලීක් වුනු වීඩියෝව)

උපකාරක පන්තියකදී දෙනෝ දාහක් මැද අසෝබන ලෙස හැසිරෙන යුවලකගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. ඉදරිපස පේලියේ සිටින සිසුවියගේ ලැම පෙදෙස පිටුපස පේලියේ සිටින තරුණයෙකු විසින් මිරිකමින් සිටින ආකාරය ප්රතිවිරුද්ධ පේලියේ සිසුන් පිරිසක් විසින් ජංගම දුරකතනයක් මගින් වීඩියෝගත කර ඇත. පුද්ගලික උපකාරක පංති පවත්වන විටදී ගුරුවරුන්ද මේ පිලිබදව අවදානයක් තිබිය යුතුයි නැතිනම් වැඩි කල් නොයා අමතර පංතිය තුලම දරුවන් අඹුසැමියන් ලෙස හැසිරෙන කාලය වැඩි ඇතක නොවෙයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

February 16, 2018

Crime - Doctor Local News, Explore,

By: Blog Poster On: 10:54 PM

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක් විටින් විට කිහිප දෙනෙකුගෙන් සමූහ දූෂනය වෙලා” චායාරූප ලීක් වෙලා

පෙම් සබඳතාවයක් බිඳීමෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකු යොදවා සමූහ දූෂණය කරලා
කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

January 9, 2018

Actor kavinga perera's wedding

By: Blog Poster On: 6:56 AM

කවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග යුග දිවියට


Actor kavinga perera's wedding
ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) රාත්‍රී යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි.ඇය සනායා නම් වන අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක  කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.  2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි. "මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න
එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

December 27, 2017

Buddhist monk saves four lives in Sri lanka

By: Blog Poster On: 6:59 AM

ගාල්ල මුහුදට ගසාගෙන ගිය කාන්තාවන් හතර දෙනෙකු බේරා ගත් කොක්මාදුවේ අනුරුද්ධ හිමි

Condom Challenge Compilation

බුදුදහමේ සඳහන් වන පරිදි අභය දානය ලොව ඇති උතුම්ම පුන්‍යකර්මයක් ලෙස සැලකෙනවා.

එවැනි උතුම් ක්‍රියාවක් කල බුද්ධ පුත්‍රයෙක් ගැන අපිට අහන්නට ලැබුනේ ගාල්ල කොග්ගල ප්‍රදේශයේදී.
උන්වහන්සේ ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යන වෙයි.
ගාල්ල කොග්ගල ප්‍රදේශයේ සංචාරක කලාපයේ මුහුදු වෙරළේ උපන්දිනයක් සමරන්නට පැමිණ සිටි තරුණ කතාවන් 4 දෙනෙකු මෙලස මුහුදට ගසගොස් තිබෙනවා වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව මෙන්න

December 14, 2017

Few lists of Podujana Peramuna rejected

By: Blog Poster On: 6:27 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර රැසක් අහිමි වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති පළාත් පාලන ආයතන:
  • මහරගම නගර සභාව
  • බදුල්ල ප්‍රාදේශීය සභාව
  • මහියංගණය ප්‍රාදේශීය සභාව
  • පානදුර නගර සභාව
  • අගලවත්ත ප්‍රාදේශීය සභාව
  • වැලිගම නගර සභාව

December 2, 2017

Condom vending machines in Sri Lanka

By: Blog Poster On: 8:15 PM

උපත් පාලන කොපු මැෂින් මහා මාර්ග වල සවි කෙරේ. කොලඹින් ව්‍යාපෘතිය ඇරඹේ



උපත් පාලන ක්රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්’උපත් පාලන කොපු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා’හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තු පැරැණ්නන් පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් තියෙනවා’කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල් වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.
ඒ විදියට ලෝකෙට ආපු උපත් පාලන කොපු අද විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැඛෙනවා’ හැබැයි මේ මොන ආකාරයෙන් තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවෙන් පසුවන බොහෝ දෙනාද අප අතර සිටිනවා’ උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්’ අප සමාජයේ තවමත් පවතින මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි’ශ්රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය.

November 30, 2017

A kid murdered by unidentified group in Kataragama

By: Blog Poster On: 6:15 AM

මව දූෂනය කිරීමේ චේතනාවෙන් දැරියක් දියේ ගිල්වා ඝාතනය කල අති සංවේදී කතාව "මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා"


නිවසකට කඩා පැන මවට පහරදී බිලිඳු දැරියක උදුරාගෙන ගොස් මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කළ සිද්ධියක් පසුගියදා වාර්තා වුණේ කතරගම මැ‚ක්පුරගම ප්රදේශයෙන්.මේ වන විට එම සිද්ධියේ අගමුල හෙළිව තිඛෙනවා.කතරගම” මැ‚ක්පුරගම ප්රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6’50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන නිවසේ මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කර පලාගොස් ඇති බවයි කතරගම පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

November 28, 2017

Sri Lankan Christina Peiris entered into the final of the Miss Universe 2017

By: Blog Poster On: 10:13 PM

විශ්ව රූ රැජින තරගයේදී අවසන් 16ට ආ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා මෙන්න

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.
විශ්ව රූ රැජිණ තරගාවලියේ කිරුළ දකුණු අප්‍රිකාවේ ඩෙමී ලෙයි සම්මාන දිනාගත්තාය. 1955 වසරේදී විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි අනුශූරතාව (තෙවැනි ස්ථානය) දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ඉහළ ස්ථානයක් හිමිවූ අවස්තාව මෙය විය.

Namal Rajapaksa - girl friend

By: Blog Poster On: 8:47 PM

නාමල් සහ ජැක්සන්ගේ ලොකු දුව මාධවී පෙම්වතුන් වෙයි


ප්‍රවීණ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. මාධවී සහ නාමල් රාජපක්ෂ ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ මේ දෙදෙනා පෙම්වතුන්  බවට රාවයක් පැතිරයාම නිසා. මෙසේ කටකතාවක් පැතිරිලා තියෙන්නේ මාධවී සහ නාමල් රාත්‍රී සාදයකින් පසු මෝටර් රථයක ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමත් සමගයි. කොහොමවුනත් මේ ඡායාරූපය දැන් ගොඩක් දුරදිග ගිහින්නිසා මේක දැන් වෛරස් එකක් කියලත් මාධවී පළ කරලා තියෙනවා. ඒවගේම නාමල් රාජපක්ෂද මෙයට සටහනක් යොදා ඇත්තේ බිරිඳ යනුවෙනුයි. නාමල් මෙලෙස දමා ඇත්තේ කට්ටිය මේ දෙන්නාව ස්වාමිපුරුෂයා සහ බිරිඳ වශයෙන් හඳුන්වා තිබෙන නිසා වෙන්නැති.මේ එම ඡායාරූපයයි.

A kid murdered in kataragama

By: Blog Poster On: 12:19 PM

තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා වතුරේ ගිල්වා මරාදාලා

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.  මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

November 17, 2017

Man wants a divorce from his wife for a funny reason

By: Blog Poster On: 6:54 AM

ලංකා ඉතිහාසයේ මෙතෙක් කිසිදා නොඇසූ අරුම පුදුම හේතුවකට තඹුත්තේගම සැමියෙක් බිරිඳ දික්කසාද කරයි

Condom Challenge Compilation

November 1, 2017

Woman trying to bribe a police officer

By: Blog Poster On: 3:13 PM

පොලිස් නිලධාරියෙකුට පගාව දෙන්න හදන මේ නිරූපිකාව කවුද?

Crime, Local News, Video, Gossip, Funny,

Boy abused by relative women

By: Blog Poster On: 3:00 PM

'අපි සෙල්ලමක් කරමු' කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී වසර 21 ක් සිර ගෙට


වයස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ බරපතළ වැඩ සහිත  21 අවුරුදු සිර දඩුවමකට ලක් වූවාය. ලංකාවේ මේ ආකාර අපයෝජන නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්ව තිබේ.මෙසේ සිර දඬුවම් නියම වූයේ කැකිරාව, මරදන්කඩවල, වලගම්බාහුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටය.

October 25, 2017

Sri lankan highschool girls

By: Blog Poster On: 5:37 PM

කොල්ලෙකුට කියලා කන්‍යාබාවය නැතිකරගෙන යාලුවන්ට පාටි දෙන ලංකාවේ උසස් බාලිකාවක කෙල්ලෙක් කියන කතාව මෙන්න

කොල්ලෙකුට කියලා කන්‍යාබාවය නැතිකරගෙන යාලුවන්ට පාටි දෙන ලංකාවේ උසස් බාලිකාවක කෙල්ලෙක් කියන කතාව මෙන්න
“ඕනෑම යුවතියක සතු වටිනාම දේ ඇගේ පතිවතයි.මේ දේ ඉස්සර ඉඳලම අපේ ආච්චිලා සීයලා විශ්වාස කරන දෙයක්.ඒත් අද කාලේනම් මේ දේවල් ගැන වැඩි තැකීමක් නැහැ.අපි මේ කියන්න යන කාරණය ඇහුවම ඔබට පුදුම හිතේවි.ඊටත් වඩා දුකක් හිතේවි,මේ නැති වෙන්නේ අපේ රටේ තරුණියො නේද කියලා.අපට මේ කතාව මුලින්ම කිවුවේ මීටර් ටැක්සි දුවන ත්‍රී රෝද රථ රියදුරු මහතෙක්.

October 18, 2017

Uncle & Daughter love affair

By: Blog Poster On: 6:53 AM

දුව මාමා සමග ලිංගිකව හැසිරුනු නිසා අම්මා බෑනා සමග ලිංගිකව එකතුවුනු හැටි

තම ජීවිතය දෙවැනිකොට ආදරය කරන බිරිඳ ඇයගේ මවගේ ඥති සහෝදරයකු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන යන්නේ නම් එය කොතරම් ජුගුප්සාජනක සිද්ධියක්‌ වේද සාරධර්ම පිරිහෙමින් පවතින වර්තමාන සමාජයේ දිනපතාම පාහේ මෙවැනි කතා අසන්නට දකින්නට ලැබේ. මෙයද එවැන්නකි.රසික, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු මෙරට පිළිගත් පෞද්ගලික සන්නිවේදන ආයතනයක රැකියාවක නිරත විය. තරමක කටකාරයකු සහ උත්සාහවන්තයකු වූ ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ හිත හොඳ පුද්ගලයකු ලෙසින්ය . සම්පුර්ණ ලිපිය ෆොටෝ , Video බලන්න පහල ක්ලික් කරන්න .

October 10, 2017

Former Minister Basil Rajapaksa's vs Roshan watawala

By: Blog Poster On: 7:10 PM

සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල්ට බැනගෙන බැනගෙන යයි

පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් මෙසේ අදහස් දැක්විය, ” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි. මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් සිදුවීම ලෙස සටහන් විය. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

October 6, 2017

Fake doctor

By: Blog Poster On: 6:40 AM

මුහුණු පොත පුරා වීඩියෝ හුවමාරු වෙමින් කතා වුන වෙදමහතාගේ පැටිකිරිය

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන ලෙඩ දුක් නිසා හුඟක් අසරණ වෙන්න සිද්ධ වෙනවා.
මොන තරම් සල්ලි තිබුණත් සමහර වෙලාවට ඒ ලෙඩ දුක්වලට විසඳුම් හොයන්න අමාරුයි.
ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් කිව්වොත්, එහෙමත් නැත්නම් ලෙඩක් සුවකරන තැනක් දැක්කොත් එතනින් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඕනම කෙනෙකුගේ හිතට දැනෙනවා.

August 27, 2017

Sri Lanka exam paper scam

By: Blog Poster On: 9:39 PM

ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අධිතාක්ෂණික විභාග වංචාව


නැවත නොවරදින එකම තේරීම…. මේ මොහොතේ ඔබ මුහුණ දුන් ප්‍රශ්න පත්‍රය සමග අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී සිසුන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන්න. ‍පෝස්ටර්, අත්පත්‍රිකා ජනප්‍රිය වැකි නොමැත. සුවහසක් දූ දරුවන්ගේ සිහින සැබෑකරන යුගයේ අසමසම රසායනික විද්‍යා දේශක ජිතේන්ද්‍ර රණසිංහ පුනරීක්ෂණ පන්ති සැප්තැම්බර් මස ආරම්භ කරන වගයි.මේ උසස් පෙළ රසායන විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා විභාගශාලාවලින් පිටතට එන දරු දැරියන් හට ඉකුත් 19 දා මග දෙපසදී දුන් අත් පත්‍රිකාවකි. මෙම අත්පත්‍රිකාව සමග දුන් ආදර්ශ ප්‍රශ්න පත්‍රය බලද්දී දරු දැරියන්ට අදහගත නොහැකි විය.ගම්පහ රත්නාවලි, යශෝධරා බාලිකා ඉදිරියේ බෙදාහළ මෙම අත්පත්‍රිකාව සමග හමුවූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මීට පැය කිහිපයකට පෙර තමන් ලියූ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තිබෙන වග දැක දරු දැරියෝද අන්දමන්ද වූහ.කෙටි කාලයක් ඇතුළත මෙය රටම දැන ගන්නේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට මාතෘකාව සමගය. මේ සමග විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව ඇති චෝදනාවත් සමග විභාග දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ‍පොලිසිය වෙත භාර කරයි.

Police investigate female student murder in Rakwana

By: Blog Poster On: 7:05 AM

රටම හඬවමින් ඝාතනය වූ රක්වාන උසස් පෙළ සිසුවියගේ පෙම්වතා එළියට ඇවිත් හෙළිකළ දේ


රත්නපුර - රක්වාන - බටේයාය ප්‍රදේශයේදී උසස් පෙළ සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ, පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් සරත් විජේගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ද ඊයේ සිදුවුණා. එහිදී අනාවරණ වුණේ අදාළ සිසුවිය ඝාතනයට පෙර අපයෝජනයට ලක් කර ඇති බවයි.
Loading...