Showing posts with label Musician. Show all posts
Showing posts with label Musician. Show all posts

January 17, 2018

IRAJ - Vise Kurutta music video

By: Blog Poster On: 11:28 PM

බිය නැති අගමැති. 2018 ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව


පසුගිය දිනවල නිකුත් කළ මියිසුක් වීඩියෝ අතරින් ඉරාජ් විසින් කළ මියුසික් වීඩියෝ ගොඩක්ම කතාබහට ලක්වුණා. මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත් ඉරාජ් මේ වෙනකොට නිකුත් කරල තියෙනවා. එම ගීතය  හඳුන්වා දී ඇත්තේ “විසේ කුරුට්ටා” නමින්. මේ එම ගීතයයි.

November 30, 2017

Teena shanel hits a man

By: Blog Poster On: 1:43 PM

ගායක චිලිත් එක්ක ගිය ටීනා වීඩියෝ කල කොල්ලෙක්ට ටිනා පහර දෙයි – “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ”


චිලි කියන්නේ දැනට ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ දැනට ඉන්න ඉතාමත් ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් පසුගියදා ඔවුන් එකට ගමනක් යන අවස්ථාවකදී තරුණයෙක් ඔවුන් විඩියෝගතකර තිබෙනවා
එම අවස්ථාවේදී ටින තරුණයන් දෙසට කඩා පැන “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ” කියමින් ඔවුන්ට පහරදී තිබෙනවා මෙන්න එම අවස්ථාවේ දර්ශන පෙළ

October 25, 2017

Outstanding performance in Sirasa Superstar

By: Blog Poster On: 5:23 PM

සිරස වේදිකාවේ කිසිදා සිදු නොවූ දෙයක්

Condom Challenge Compilation

ගායනයේ පද පේලියක් යන්නත් පෙර විනිසුරුවන් අන්දමන්ද කල ගායනය

September 22, 2017

Kavindya adikari and Gayan Gunawardana love brokeup

By: Blog Poster On: 5:01 PM

කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය නතර කළා - ගයාන්… 

ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ… සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..?

ඔව්… මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම අමෙරිකාවට යන්න තීරණය කළා. ඔහොම අමෙරිකා කැම්පස් එකට යන්න තේරිලා ඉඳිද්දි තාත්තා මාව මියුසික්වලට යොමු කළා. ඊටපස්සේ මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාවත් ලංකාවේදි කළා. ඒ වෙද්දි මම පියානෝ ඉගෙනගෙනත් තිබුණා. තාත්තා වගේ මාත් හින්දි සින්දු කියන්න පටන් ගත්තා. එහෙම තමයි මියුසික්වලට අවස්ථාව ලැබුණේ.

August 6, 2017

Natasha Ratnayake bikini pictures

By: Blog Poster On: 9:34 AM

නටාශා රත්නායක බිකිනියෙන් වැදගත් පනිවිඩයක් දෙයි


නාතාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය චරිතයක්’ එයා ගොඩක්ම ප්‍රසිද්ධ බටහිර ගීත ගායනයෙන්’
කොහොම හරි ඔන්න ඇය විසින් ෆෙස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට තමන් විසින් බිය නොවන බවයි’
එම ක්‍රියාව කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවයි ඇය විසින් පෙන්වා දී ඇත්තේ. තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකාවේ සිටින වෙස්ගත් සියලූ‍ම සාන්තුවරයන් වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද ඇය විසින් ෆෙස්බුක් සටහනේ පෙන්වා දී තිඛෙනවා. එම චායාරූපය පහතින්

July 30, 2017

Paris jackson luxury life

By: Blog Poster On: 12:42 PM


Michael Jackson ගේ සුරූපී දියණිය ගෙවන සැප ජිවිතයේ නොදුටු ජයාරූප පෙළක්

ඇය නමින් Paris Jackson . ඇය Michael Jackson ගේ දියණිය වුවද ඔහුගේ ගති පැවතුම් වලින් අඩක් වත් ඇය තුල අඩංගුද යන්න  සැකයක් ඇගේ හැසිරීම දකින ඕනෑම කෙනෙක්ගේ හිතට නැගේ... ඇය සෙල්ලක්කාර සැප ජිවිතයක් ගෙවන අතර ඇයගේ මේ ගති පැවතුම් නිසා සමාජයේ බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරයි.ඇගේ ජයාරූප පහතින්..

July 29, 2017

July 25, 2017

Lihini Hettiarachchi - Chandrasena Hettiarachchi's daughter.

By: Blog Poster On: 2:59 PM

Condom Challenge Compilation ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි 

 


July 24, 2017

Victor rathnayake's wife reveals their sexual life

By: Blog Poster On: 5:09 PM

ලිංගිකත්වයේදීත් වික්ටර් තරුණයෙක් - වික්ටර්ගේ බිරිඳ කියයි

“හිමගිර මට වැලි අහුරකි – මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි – ඔබ සැනසේ නම්”
ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසනවා.
ඉරිදා පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුනා.
හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.

July 20, 2017

Cleopatra Music Video - Iraj Weeraratne

By: Blog Poster On: 8:29 AM

විකෘති කාම ආශාවන් සහිත ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද නවතම මියුසික් වීඩියෝව වන “ක්ලියෝපැට්‍රා” පැය කිහිපයකට පෙර අන්තර්ජාලය වෙත නිකුත්කර තිබේ. මින් පෙරදී මෙන්ම ආන්දෝලනාත්මක දර්ශණ රැසක් අඩංගු මෙම වීඩියෝව මගින් පෙන්නුම් කරන්නේ විකෘති කාම ආශාවන් සහිත පුද්ගලයින් නිසා කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇති දරුණු පලවිපාකයි. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

July 17, 2017

Victor Rathnayake's new wedded life

By: Blog Poster On: 6:18 AM

වික්ටර්ට හරි ගියේ කසාද බැන්දට පස්සෙද? 75 පැන්නට පස්සෙද?

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාට මෙරට ගීත ලෝලීන් කෙතරම් ආදරය කරනවාද යන වගට ඔහු දශක කිහිපයක් පුරා පැවැත් වූ “ස” ප්‍රසංග මාලාවම හොඳම නිදසුනක්. ඇතැම් “ස” ප්‍රසංග නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් රඟහල්වල දොරටු කඩාගෙන පවා පැමිණි බව ප්‍රසිද්ධ කාරණයක්. කොහොම නමුත් මෑත කාලයේදී වික්ටර් රත්නායක මහතා ගැන බොහෝ දෙනා වැඩිපුර කතා බහ කරන්නට පටන් ගත්තේ ඔහුගේ දෙවැනි විවාහය නිසයි. ඒ පිළිබඳ විවිධ අය විවිධ මත පළ කරද්දී තමන්ගේ එම විවාහය සහ ඊට එල්ල වූ විවේචන ගැන කරුණු හෙළි කරමින් වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා දැක්වූ අදහස් ඇතුළත් සම්මුඛ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට අප “රිද්ම” තුළින් ගෙන ආවා. විවාහයෙන් අනතුරුව වික්ටර් රත්නායක මහතාගේ සාර්ථකත්වය තවත් ඉහළ ගොස් ඇති බවටත් ඇතැමුන් මත පළ කරනවා. වික්ටර් රත්නායක මහතාගේ දුක සැප බෙදා ගන්නා ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි ඔවුන්ගේ දිවිය ගැන අලුත් තතු පවසන්නයි මෙලෙස අප සමග කතා බහට එක්වුණේ.

July 8, 2017

iraj weeraratne wants to kiss in public

By: Blog Poster On: 10:31 PM

ප්‍රසිද්ධියේ සිපගන්නට නිදහස අවශ්‍යයි – ඉරජ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

කොල්ලන්ට කෙල්ලන්ට මහමඟ සිපගන්න නිදහස අවශ්‍ය බව ඉරාජ් වීරරත්න පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ සිරස FM නාලිකාවේ සති අග සාදයේ වැඩසටහනේදියි. ඔහු පේනවා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඒ සදහා කිසිදු නිදහසක් නැති බවත් තරුණියකට 6 පසු පාරේ බැස යෑමට ද නොහැකි තත්වයක් ඇති බවයි. මේ අතර පෙම්වතිය පුදුම කරවමින් පෙම්වතෙකු විසින් ප්‍රසිද්ධියේ සිදු කරන විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දක්නට ලැබුණා. එහිදී පෙම්වතා එම පෙම්වතිය ප්‍රසිද්ධියේ සිප ගැනීමක් සිදු කරන අයුරුද කැමරාවේ සටහන් වුණා. ඉරාජ් කළ ප්‍රකශය පහතින්.

July 5, 2017

Artis Of The Week With singer Sadun Perera

By: Blog Poster On: 7:04 PM

නිරුවත පෙන්නන වීඩීයෝ මම කවදාවත් කරලා නෑ කරන්නෙත් නෑ - මාව මේ තැනට ගෙන්න එයා ගොඩක් උදව් කරා- ජනප්‍රිය ගායක සදූන් පෙරේරා සියළු රහස් හෙළි කරයි - Artist Of The Week Exclusive

නවක පරම්පරාවේ ජනප්‍රිය ගායකයෙකු වන සඳුන් පෙරේරා පසුගිය කාලයේ රිය අනතුරු ලක්වුණා සඳුන් අනතුරට ලක් වුණේ පැවති අයහපත් කාලගුණ තත්වයේදී විපතට පත් ජනතාවට අවශ්‍ය ආධාර උපකාර ලබා දී යළි නිවසට පැමැණිමෙන් සිටියදී. අනතුරෙන් සඳුන්ට ටිකක් තුවාල වුණා ඇවිද ගන්නම බැරි වෙන්න දැන් සඳුන්ට කිසි දෙයක් කරන්න බෑ කකුල හොඳ වෙනකන් දැන් සඳුන් නිවසට වේලා විවේකී සුවෙන් ඉන්නවා.
සඳුන් කියන්නේ ගායන ක්ෂේත්‍රයට එක පාරටම ඇවිත් වඩාත් ඉක්මනින් රසිකයන් අතරට ගිය පුද්ගලයෙක් සඳුන් රසිකයන් අතරට ආවේ "ආයෙත් වරක්" ගීතයෙන් බව හැමෝම දන්න කාරණයක් තුරුණු හඳවත් රැසක් සිත් ගත් ගීතයක් වූ ආයෙත් වරක් ගීතයට අදටත් එලෙසින්ම ප්‍රතිචාර ලැබෙනවා.

June 24, 2017

Shashika nisansala's X-boy friends

By: Blog Poster On: 1:04 PM
"ආදරේ ඉල්ලන් පස්සෙන් එන ‍පිරිමි ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.."ශෂිකා නිසංසලා - Photos

- "ආදරේ ඉල්ලන් පස්සෙන් එන ‍පිරිමි ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.."ශෂිකා නිසංසලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


"ඒ අනතුරෙන් අනුනවයෙන් බේරුණේ.."
"අගහිගකම් නොතිබුණාම නෙමෙයි.."
ගයන හැම ගීයක්ම ජනප්‍රිය වෙන්නේ හරි අඩුවෙන්.ශෂිකා නිසංසලා කියන්නේ ඇගේ හැදින් ගැයෙන හැම ගීයක්ම ජනප්‍රිය වෙන ගායිකාවක්.ගමෙන් නගරයට ආවත් ඇය සංගීතයේ සරලව ජිවත් වෙන ගායිකාවක්.බොරු ආටෝප නැති ඇයට බොහෝ දෙනා ඇලුම් කරන්නේ ඒ නිසයි.ශෂිකා ගැන මෙහෙම සටහනක් පුවත් පතක සදහන් වෙලා තිබුණා

June 23, 2017

Abhisheka wimalaweera gossip lanka chat

By: Blog Poster On: 6:44 AM

මගේ ගීත ගොඩක් ස්ලෝ ඒවා - ගොඩක් ප්‍රචාරය වෙන්නේ රෑට - අභිෂේකා

නිවේදිකාවක් සහ ගායිකාවක් ලෙස ජනාදරයට පත් වූ ඇය මේ වන විට මව් පදවිය තුළ ඉතාමත් කාර්ය බහුල චරිතයක් වී හමාරය... ව්‍යාපාරික කාන්තාවක්

ලෙසට බොහෝ දෙනා හඳුනන ඇය අභිෂේකා විමලවීරය. අලුතින් ගීතයක් එළිදැක්වීමට සූදානම් වන ඇයගේ කලා කටයුතු සහ පවුල් ජීවිතය පිළිබඳ අපත් සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද? මේ දවස්වල සුපුරුදු විදියට මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අලුත් සිංදුවක් කළා නිස්සාර සංසාර කියලා. මේ මාසයේදී ඒකෙ මියුසික් වීඩියෝව කරන්න ඉන්නේ. සිරස ටීවී එකේ අලුත් වැඩක් පටන්ගන්නවා. රියලිටි ෂෝ එකක්. එහි නිවේදන කටයුතු කරන්න සූදානමින් ඉන්නවා.

June 20, 2017

Prince Udaya Priyantha love affair with Nirosha virajini

By: Blog Poster On: 6:43 AM

ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස් සිය පෙම්වතිය ගැන 2013 දී පුවත්පතකට හෙළි කළ විස්තරය

Prince Udaya Priyantha love affair with Nirosha virajiniමෙය හුදෙක් 2013 වසරේ ජාතික පුවත් පතක පලවූ ලිපියකින් උපුටා ගැනීමකි..නැසී ගිය ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවාණන්ට අපහාස කිරීමක් කිසි ලෙසකින් බලාපොරොත්තු නොවුවෙමි .. එය පහත Link එකෙන් ඔබටද කියවා බැලිය හැක..කිසිවෙකුගේ හිත් රිදීමක් සිදුවුයේනම් සමා වුව මැනවි

June 14, 2017

Natasha rathnayake imitates jennifer lopez

By: Blog Poster On: 12:04 PM

නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි (වීඩියෝ)

නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද පසුගිය දවස්වල එයා ගැන ඕනෑ තරම් ගොස්ප් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වුණානේ. මේ කියන්න යන්නෙත් තවත් ගොසිප් එකක් ගැන තමයි. මේකයි කතන්දරය. ලංකාවේ ඉන්න මේ නාටාෂාව පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ  ගායිකාවක   මෙන්ම නිළියක් ලෙසද වැඩ කටයුතු කරමින් ඉන්න ජෙනිෆර් ලොෆෙස්ටත් සමාන කරානේ.
ඒ වගේම එයාව ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක වන කිම් කඩේෂන්ටත් සමාන කළා. මොකද  නටාෂාගේ ශරීරයේ හැඩට ඒ  ලෝක ප්‍රසිද්ධ තරු වලට සමාන වුණු නිසයි.

June 9, 2017

Selena Gomez suffers malfunction in edgy flank

By: Blog Poster On: 5:17 PM



පපු පෙදෙස පෙනෙන අමුතු ඇඳුම නිසා අපහසුතාවයට පත් සුරූපී Selena Gomez (VIDEO)

Selena Gomez කියන්නේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක් මෙන්ම  සුරූපී නිළියකි. කාලෙන් කාලෙට අලුත් වෙන විලාසිතා කරන ජනප්‍රිය අය අතර ඇය ප්‍රධාන තැනක් ගන්නවා.

නමුත් පසුගිය දිනක කැලිෆෝනියාවේ Los Angeles නගරයේ පැවති ඇයගේ නවතම ගීතය එළිදැක්වීමේ උත්සවයට ඇය සැරසී සිටි ඇඳුම කාගේත් අවධානයට ලක් වුනා. එයට හේතුව තමයි ඇඳුමේ දෙපසින් පිහිටි කවුළු වලින් අගේ පියයුරු නිරාවරණය වී පෙනීම. මේ වනවිට එම අවස්ථාවේ ගත් ජයාරූප අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතී.

එය දැනගත් පසු ඇය ලජ්ජාවට මෙන්ම කණගාටුවට පත් වූ බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ..

එම අවස්ථාවේ ගත් ජයාරූප පහතින්..


Selena Gomez ගේ VIDEO/තවත් ජයාරූප කිහිපයක් පහතින්..

June 8, 2017

Prince Udaya Priyantha passes away

By: Blog Poster On: 3:39 PM

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදයප්‍රියන්ත අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය ලාංකික ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය (8).

ප්‍රින්ස් මිය යන විට ඒ මහතා 47 වියේ පසුවිය.

ප්‍රින්ස් මිය යනවිට බොහෝ කාලයක් රෝගාතුරව සිටියේය. පවුලේ සාමාජිකයන් අනුව ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ වැඩි විස්තර පසුව ප්‍රකාශයට පත් කරන බව අනාවරණය වී ඇත.

May 22, 2017

Iraj funny gon joke

By: Blog Poster On: 10:46 PM

"මම යාලු වෙලා ඉන්නේ පිරිමි ළමයෙක් එක්ක..සමලිංගික පනත නීතිගත කරනකම් ඉන්නේ"-ඉරාජ් කිව්ව ආන්දෝලනාත්මක කතාව

ඉරාජ් වීරරත්න පසුගිය දවසක දුර බැහැර ගමනක් ගිහින් එද්දී විවේකයක් ගන්න වාහනය ටිකක් නතර කරලා, ඊට පසුසේ එතන හිටිය කාන්තාවකගෙන් සාස්තරයක් අහගෙන. ඒ කාන්තාව අත බලලා තමයි මේ සාස්තරය කියලා තියෙන්නේ. බලන්නකෝ ඉරාජ්ගේ  දෛවය ඒ කාන්තාව  කියපු විදිය .
Loading...