Showing posts with label People. Show all posts
Showing posts with label People. Show all posts

July 12, 2018

Croatia President Kolinda Grabar-Kitarovic At FIFA World cup

By: Blog Poster On: 5:15 PM

පාපන්දු ලොකයේ කතාබහට ලක්වූ සුරූපී ක්‍රෝඑෂියානු ජනපතිණිය


ක්‍රොයේෂියාව හා රුසියාව අතර පැවති අවසන් පුර්ව තරඟය නැරඹීම සඳහා ක්‍රොයේෂියානු ජනපතිනිය වන කොලින්දා ග්‍රැබර්-කිතරොවික් සිය රටේ සිට සාමාන්‍ය මගීන් ගමන් ගන්නා පන්තියේ වාඩි වී රුසියාවට පැමිණියේය. ඇයගේ බලාපොරොත්තුව වුයේ මහේශාක්‍ය සේයාවෙන් ප්‍රභූ කුටියට වී තරඟය නැරඹීමට නොව , ක්‍රීඩාංගනයේ ජය ගෝෂා නගන තම රට වැසියන් සමග එක්ව එකට හිඳ ගනිමින් තම රටේ කණ්ඩායම වෙනුවෙන් අත්පොලසන් දීමටය. එසේ ජනතාව සමග වාඩි වී තරඟය නරඹන විට රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් විසින් විශේෂ කුටිය තුලට පැමිණෙන ලෙස බල කරන තෙක්ම ඇය ජනතාව සමග ක්‍රීඩකයින් දිරිමත් කරමින් ක්‍රීඩාංගනයේ රැඳී සිටියේය. රුසියාව පරදා තම රට ලැබූ ජයත් සමගම ඇය දිව ගියේ ක්‍රීඩාගාරය වෙතය.

June 14, 2018

M.R. Latheef

By: Blog Poster On: 8:01 PM
මොණරාගල ප්‍රදේශය බාරව සිටියදී දේශපාලකයින් දෙදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බදුල්ලට මාරු කර යැවූ එතුමා එහි දේශපාළුවන්ටද වදයක් විය. වර්තමානයේදී ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය, (නාකොටික) මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යන අංශ 3 ටම සාර්ථකව අණ දෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා, වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් පසු මීළඟ පොලිස්පති ධූරයට සුදුසුකම් ලැබීමට බොහෝ ඉඩ ඇත. විශේෂ කාර්ය බලකායේ සහෝදරයින් එතුමා ගැන ඉතා හොදින් දනී. ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම සලකන අභිමානවත් මැලේ ජාතිකයෙක් වන ලතීෆ් මහතාට සියලු විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ ගෞරවය හිමිව ඇත...
කිසිම දේශපාලන පීඩනයක් නොතිබුනොත් ශ්‍රී ලංකාව වෙලමින් සිටින පාතාලයේ අවසන් ඉරණම ඔහු ප්‍රමුඛ විශේෂ කාර්ය බලකාය විසින් ලියනු ඇත...
ඉන් ශා අල්ලාහ්.....
-ශාම්-

January 9, 2018

Actor kavinga perera's wedding

By: Blog Poster On: 6:56 AM

කවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග යුග දිවියට


Actor kavinga perera's wedding
ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) රාත්‍රී යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි.ඇය සනායා නම් වන අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක  කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.  2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි. "මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න
එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

July 25, 2017

Lihini Hettiarachchi - Chandrasena Hettiarachchi's daughter.

By: Blog Poster On: 2:59 PM

Condom Challenge Compilation ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි 

 


July 24, 2017

Victor rathnayake's wife reveals their sexual life

By: Blog Poster On: 5:09 PM

ලිංගිකත්වයේදීත් වික්ටර් තරුණයෙක් - වික්ටර්ගේ බිරිඳ කියයි

“හිමගිර මට වැලි අහුරකි – මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි – ඔබ සැනසේ නම්”
ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසනවා.
ඉරිදා පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුනා.
හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.

June 29, 2017

UNSUNG HERO of SRI LANKAN SPORTS – R KARUNANANDA

By: Blog Poster On: 11:33 PM

ජපානයේ පාසල් පෙලපොතකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු පිළිබද පාඩමක් ඇතුලත්ව ඇති බවක් ඔබ දැන සිටියාද ?

Condom Challenge Compilation ඔහු නමින් මැරතන් ක්‍රීඩකයකු වූ රණතුංග කරුණානන්ද ( ආර් කරුණානන්ද). රණතුංග කරුණානන්ද මහතා මෙරට බිහිවූ විශිෂ්ඨ මට්ටමේ දුර ධාවකයෙකු මෙන්ම ජපානයේ පාසල් පෙලපොතක ඔහුගේ විශිෂ්ඨ ගුණයේ අගය ඇතුලත්ව තිබෙනවා. 1964 ඔලිම්පික් උළෙලේදී ඔහු පදක්කම්ලාභියකු නොවුණද වැඩියෙන්ම ගෞරවයට පත්වූ ක්‍රීඩකයකු බවට පත්වුණා. මේ එම විශිෂ්ටයාගේ කතාවයි. ලෝකයට අගනා ආදර්ශයක් ලබාදුන් ලාංකීය ක්‍රීඩකයා ගේ කතාව හැමෝටම දැනගන්න Share කරන්න.

June 9, 2017

Singapore Man sets a world record by sleeping with 57 women in 24 hours

By: Blog Poster On: 11:42 AM

දිනක් තුල 57 ක් සමඟ අහවල් වැඩේ කරලා, රෙකෝඩ් තියලා


- එක් දිනකදී කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්ව ලෝක වාර්තාවක් තැබූ මිනිසෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා. පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි. මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා. ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග බාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා. 

June 8, 2017

Prince Udaya Priyantha passes away

By: Blog Poster On: 3:39 PM

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදයප්‍රියන්ත අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය ලාංකික ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය (8).

ප්‍රින්ස් මිය යන විට ඒ මහතා 47 වියේ පසුවිය.

ප්‍රින්ස් මිය යනවිට බොහෝ කාලයක් රෝගාතුරව සිටියේය. පවුලේ සාමාජිකයන් අනුව ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ වැඩි විස්තර පසුව ප්‍රකාශයට පත් කරන බව අනාවරණය වී ඇත.

May 21, 2017

Dilrukshi Salman Arachchige - Sri Lankan fitness lady in America

By: Blog Poster On: 6:19 PM

ඇමෙරිකාවේ කායවර්ධන තරගවලින් ශූරතා දිනූ අපේ කෙල්ල

ඔ ළගන්නා සුලුය. පෙනුමින් බටහිර පන්නයේය. බැලූ බැල්මට ඇය වෙතින් දිස්වන්නේ සියුමැලි තරුණියකගේ පෙනුම ඉක්මවා යන පෞරුෂයකි. ඇය මා ඉදිරියේ ඇති සුව පහසු අසුනේ සිටී. ඇගේ අක්බඹරු කෙස් රොද නළල් තලයේ දඟකරනුයේ ඇගේ පෞරුෂය සමග මතුවී පෙනෙන අයෝමය පෙනුමට ස්ත්‍රී ලාලිත්‍ය මුසු කරමිනි. ඇය මෙහි පැමිණියේ මීට සති කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටය.ඈ නමින් දිල්රුක්ෂි සොලමන් ආරච්චිය.දිල්රුක්ෂි මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රධාන කායවර්ධන තරගාවලි තුනකම විවිධ ශූරතා දිනා සිටින්නීය. මෙය ලංකාවට ආධුනික නමුත් ලොව බොහෝ රටවල කායවර්ධන අංශයේ කාන්තා නියෝජනයන් දැකිය හැකිය. බටහිර රටවල මේ සඳහා පිළිගත් තරගාවලින් රැසක් පවතී.

May 14, 2017

Chamara Kapugedara and wife Tamara

By: Blog Poster On: 5:48 AM

ගුවන් සේවිකාවට පෙම්බැඳි චාමර කපුගෙදරගේ ආදරේ ජයගත්තේ මෙහෙමයි

ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු ගැන හැමෝගෙම අවධානය යොමු වෙද්දී ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක්, ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරු ගැන කතා කරන්නේ නැති තරම්. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් ඉඩක් වෙන් කළා. ඒ ආදරණීය සබඳතාවන් ගොඩනැගුණ අයුරුත් ජීවිතේ සොඳුරු මතකයන් අවදි කරන්නටත් තරුවකට බැඳිපෙම තුළින් අද එක් වන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදරගේ ආදරණීය බිරිඳ ටමාරා කපුගෙදර යි

May 1, 2017

T.M. Dilshan's X - Wife Nilanka Explains Everything Regarding the Court Case

By: Blog Poster On: 2:12 PM

අපි වෙන්වුණ හේතුව එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි


අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා. පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ එයාට කෝල් එකක් වත් දෙන්නෑ.පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි.

April 23, 2017

Italian women on the table statue

By: Blog Poster On: 1:00 PM

හැමෝගෙම නෙත් රවටන මේසයක් මත සිටින නිරුවත් යුවතිය

එක්වරම මෙම ඡායාරූප පෙල කාටත් පෙනෙන්නේ නිරුවත් කාන්තා ශරීරයක් මෙනි. නමුත් හොඳින් බලන්න.ඔබට පෙනෙවි එය සත්‍යයක් නොවන බව.ඉතාලි ජාතික අති දක්ෂ මූර්ති ශිල්පියෙක් වන Cícero D’Avila නිර්මාණයක් වන මෙය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙලා තිබෙනවා.එම මූර්තියේ ඡායාරූප කිහිපයක් පහතින්.

Sri Lanka youth introduces a solution for garbage problem

By: Blog Poster On: 7:39 AM

කුණු ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ලක්ෂ ගානක් වියදම් කරලා ලංකාවෙම හදපු අපූරූ නිර්මාණයක් - Video

- කුණු ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ලක්ෂ ගානක් වියදම් කරලා ලංකාවෙම හදපු අපූරූ නිර්මාණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් පසුව කසල කළමණාකරණය පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවුනා.ගම්පොල - දොළුව ප්‍රදේශයේ කාර්මිකයෙකු පවසන්නේ තමන් නිර්මානය කරන ලද යන්ත්‍රයක් මගින් මෙම කසල ගැටලුවට විසඳුම් ලබාදිය හැකි බවයි.විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මේ 37 හැවිරිදි පුද්ගලයා වෘත්තියෙන් කාර්මිකයෙක්.ඔහු 2011 වසරේදී මෙම නිර්මාණය සිදුකර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ දිනෙන් දිනම ඉහළ යන කසල ගැටළුව දැක ඊට විසඳුමක් වශයෙන්.කසල ගැටළුවට විසදුමක් ලෙස ඔහු නිපදවා ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කසල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව ඔහු පවසනවා.

April 14, 2017

Ravi Jayawardana - J R jayawardena's son & Mahinda's sons

By: Blog Poster On: 10:12 AM

ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙනස් ද?

ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයා වන රවී ජයවර්ධනගේ මරණයත් සමග ජනමාධ්‍ය ඔහුගේ ගුණ වර්ණනා කරන්නට පටන් ගත්තා. 

ඒ අතරට ඔහුගේ නිහතමානිකම, චාම්කම ආදිය ගැන කියවෙන පැගෝඩා අවන්හලට පයින් ගිය කතා හා පොලිස් කොස්තාපල්වරයකු ඔහු ලවා සිගරට් ගෙන්වා ගත් කතා ආදිය ද ඇතුළත් වෙනවා. 

April 7, 2017

Mahinda Rajapaksa's beauty secrets revealed

By: Blog Poster On: 11:16 AM

කෝටි ගානක් වටිනා එන්නත් ගහගෙන මහින්ද රුව රැකගන්න අයුරු හෙලිවේ (VIDEO)

මහින්දට තරුණකම රැකගන්න මිලියන ගණනක එන්නතක් ඇමරිකාවෙන්
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තරුණකම රැකගැනීම සදහා ඇමරිකාවෙන් වසරකට වරක් මිලියන ගණනක් මිල අධික එන්නතක් ශරීරගත කර ගන්නා බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.

April 6, 2017

Sri Lankan girl driving train in Italy

By: Blog Poster On: 10:17 PM

ඉතාලියේ විදුලි දුම්රිය පදවන ලංකාවේ කෙල්ල

දුම්රිය නියාමකවරියක හෝ දුම්රිය රියදුරකු වීම ලංකාව වැනි රටක කාන්තාවකට කිසිසේත්ම නොගැලපෙන්නක් බව සාමාන්‍ය පිළිගැනීමටයි. එහෙත් ලක් තරුණියක් ලෝකයේ දියුණු රටක විදුලි දුම්රියක නියාමකවරියක හා රියදුරුවරියකු ලෙස සේවය කරන බව ඔබ දැන සිටියාද ?

දේවිකා දිල්හානි නම් මෙම කාන්තාව, විදුලි දුම්රිය ආරක්ෂක ලෙස ඉතාලියේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සිටී.

ඇය ශ්‍රි ලංකාවේ පූගොඩ තරාල දී උපත ලැබූ ඇය තරාල ක්රිස්තුදේව විදුහලේ සිට අධ්‍යාපනය හදාරන ලද අතර පසුව ඉතාලියට ගොස් ඇත.

March 25, 2017

Madusha Ramasinghe - Duminda Dissanayake love affair

By: Blog Poster On: 6:53 AM

මදූෂා රාමසිංහ සහ ඇමති දුම්න්ද දිසානායකගේ තිබූ රහස් සම්බන්දය (වීඩියෝ)


තුෂාර ජයරත්න නම් වූ මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයා පක්ෂ විපක්ෂ සියලු දේශපාලන චරිත වලටත්, කලා ක්‍රීඩා ක්ශෙත්‍රයන් හි නියැලෙමින් සිටින ප්‍රසිද්ධ චරිතවලටත් ඔවුන්ගෙ පුද්ගලික ජීවිත අලලා ලිංගිකත්වය සම්බන්ධ කතා නිර්මාණය කොට ඉතා අසික්කිත ලෙස හදම එමඉැ හරහා ගෙනයන වැඩ පිලිවෙල සම්බන්දයෙන් මදූෂා රාමසිංහ සදහනි කරයි. ඇය ඒ බව කියා සිටින්නේ ඇගේ හිටපු පෙම්වතා වන අමාත්‍ය දුම්න්ද දිසානායක අතර තිබූ සම්බන්දයට හෙලි කරමිනි.
මදූෂා රාමසිංහ තුෂාර ජයරත්න නම් වූ මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයා පිළිබදව මෙසේ සදහන් කෙරින....

March 6, 2017

Colombo to see second fastest growth in super rich

By: Blog Poster On: 6:31 PM

ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපතියෝ 13,000 ක් තොරතුරු මෙන්න

මීළග වසර දහයක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය තුළ වෙසෙන සුපිරි ධනවතුන්ගේ ප්‍රමාණය සියයට 160 කින් ඉහළ යනු ඇති බව එක්සත් රාජධානියේ දේපළ උපදේශන සේවා සමාගමක් වන Knight Frank විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.


ඒ අනුව ඉදිරි දශකය තුළ කොළඹ නගරයේ ඩොලර් මිලියන 30 ක් හෙවත්රුපියල් බිලියන 45කට වඩා ධනයකට හිමිකම් කියනු ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් වන බවට මෙම වාර්තාව මඟින් පුරෝකථනය කර තිබේ.

March 5, 2017

Ray Wijewardene - Inventor of first two wheeled hand tractor

By: Blog Poster On: 10:13 PM

පාලකයන්ගේ දුර්වලකම් නිසා අත් ට්‍රැක්ටරේ පිටරටට සින්න වුනු හැටි

මේ 1994 සැප්තැම්බර් 26 වැනි දින පුවත්පතක සිරස්තලයකි. කඩාවැටුණු ගුවන් යානය පිටුපස කතන්දර බොහොමයක් තිබිණි. ඊටත් වඩා ගුවන් නියමුවා ගැන ලියවුණු කතන්දර බොහොම රසවත් ය. තමාම නිපදවාගත් සැහැල්ලු ගුවන් යානයක නැගී රටපුරා සංචාරය කළ මේ නියමුවා වරක් කොළඹ ප්‍රදේශයේ තම සැහැල්ලු ගුවන් යානය පදවමින් සිටියේය. හදිසියේම වැසිකිළියාමේ අවශ්‍යතාවක් නියමුවාට දැනෙන්නට විය. ඔහුගේ නිවෙසද පිහිටියේ කොළඹ ය. තවත් දෙවතාවක් නො සිතූ හෙතෙම ගුවන්යානය තම නිවෙස අසල පිට්ටනියට ගොඩ බැස්සවීය. අනතුරුව ගුවන් යානය මංමාවත් දිගේ සිය නිවෙස දක්වා ම ධාවනය කර, බැස දිව ගියේ තම අවශ්‍යතාව වෙනුවෙනි. නිවෙස ඉදිරිපිට ගුවන් යානයක් නවතා තිඛෙන දුටු බොහෝ දෙනෙක් පළමුව මවිතයටත්, දෙවනුව සිදු වී තිඛෙන දෙයින් විනෝදයටත් පත්වූහ.

March 3, 2017

SF Loku - Iron Ranasinghe Speaks

By: Blog Poster On: 6:36 AM

ඇතුලෙ ඉඳන් ආව SF ලොකුගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයේ. "සිංහලේ" සටනේ මීලග නායකයා මොහුද? හැමෝටම දැනගන්න Share කරමු.



Loading...