Showing posts with label Piumi Hansamali. Show all posts
Showing posts with label Piumi Hansamali. Show all posts

October 5, 2017

Piumi Hansamali was Attacked in South Korea

By: Blog Poster On: 9:05 PM

වික්ටර් මහතාට අපහාස කල පියුමිට කොරියාවේදී කෙසෙල් හා බෝතල් ප්‍රහාර (video)

පියුමි හංසමාලි ඊයේ පෙරේදා කොරියාවට ගිහින් තියෙන්නේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමේ අරමුනි. ගීත ගායනා කිරීමේ හැකියාව නොමැති වුවත්, එහි සිටින සංවිධායක මඩුල්ල විසින් පියුමිව ආරාධනා කරන්න ඇත්තේ නිරුවත පෙන්වා ඇය ප්‍රසිද්ධියක් ලැබීමට උත්සහ දරන චරිතයක් නිසා විය යුතුයි. කොහොම වුනත් ඊයේ ( ඔක්තෝබර් 4) කොරියාවේ පැවති මෙම සංගීත සංදර්ශනය අතරතුර ගීත ගැයීමට පැමිණි පියුමිට නම් පියුමි හිතපු විදිහේ ප්‍රතිචාර නෙවෙයි ලැබුනේ.

July 27, 2017

Piumi Hansamali New Hot Bikini Photo Collection

By: Blog Poster On: 4:34 PM

කැමරාව ඉදිරියේ අඩ නිරුවත් වෙන්න බැරි කමක් නැ - පියුමි හංසමාලි - Photos


පියුමි හංසමාලි කිව්ව ගමන්ම ඒ කව්ද කියලා නොදන්න කෙනෙක් නැහැ. බොහෝ වෙලාවට ඇය කතා බහට ලක් වෙන්නේ අන්තර්ජාලය හරහායි. නිරන්තරයෙන්ම
කටකතාවලට ලක් වෙන කෙනෙක් වුණු පියුමි ඇත්තටම කව්ද කියලා ඇගෙන්ම ඇහුවා. ඇය කියන්නේ නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නිළියක් කියලයි. පියුමි හංසමාලිව බොහෝ දෙනා හදුන්වන්නේ නිළියක් නොවන නිරුපිකාවක් නොවන සමාජ වෙබ් අඩවි වලින් ප්‍රසිද්ධ වුණු චරිතයක් හැටියටයි.. ඇත්තටම පියුමි කියන්නේ කව්ද..?
මම හිතන්නේ ඒක මතයක් විතරයි. මම රංගන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා.ඒ නිසා නිළියක්. නිරූපිකාවක් විදිහට ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා. මම මොඩ්ලින් කරනවා. නිවේදිකාවක් විදිහටත් ප්‍රසිද්ධයි.

July 26, 2017

Piumi Hansamali's boyfriend - Venura stabs a doctor

By: Blog Poster On: 5:22 PM

පියුමි හංසමාලිගේ පෙම්වතා වෙනුර, කිරිබත්ගොඩදී වෛද්‍යවරයෙකුට පහර දෙයි - CCTV Video

- පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා වෙනුර, කිරිබත්ගොඩදී වෛද්‍යවරයෙකුට පහර දෙයි - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘ඒකේ ඉන්නෙ එයා තමයි...“
‘‘වෙනුර කියන්නෙ දැන් මගේ කවුරුත් නෙමෙයි..“

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍යවේදියෙකුට පහරදුන් පියුමි හංසමාලිගේ පෙම්වතා යැයි පැවසෙන වෙනුර නැමැත්තා ඊයේ දිනයේදී වෛද්‍යවරයෙකුට පහර දී තිබෙන බවට වාර්තා වනවා. අදාළ පුද්ගලයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි වෛද්‍යවරයාට පහර දෙන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.මේ පිළිබඳ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා හිරු ගොසිප් අපි පියුමි හංසමාලිව සම්බන්ධ කර ගත්තා එහිදි ඇය පැවසුවේ මෙවැන්නක්.

May 14, 2017

Piumi Hansamali new photos

By: Blog Poster On: 12:52 PM

Piumi Hansamali New පියුමිගේ සෙක්සි හොඳම ඒවා

Piumi Hansamali new

April 22, 2017

Piumi Hansamali Bath Fun Her Friends Belihuloya

By: Blog Poster On: 1:24 PM

පියුමි හංසමාලි මිතුරෙක් එක්ක කැලයේ ඇලක බැහැලා නාන වීඩියෝවෙන් බුකිය රත්වෙයි

සමාජජාල තුළ නිරන්තර කතාබහට ලක්වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ. තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක් පියුමි විසින් ෆේස්බුක් එකට එක්කර තිබෙනවා.මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.මේ නිසා ඒ කතාවල ගොඩක් තිබ්බේ “සමනල්” කතායි.එම වීඩියෝවයි මේ.

April 18, 2017

Piumi Hansamali, Actress, Sri Lankan Actress facebook star

By: Blog Poster On: 5:56 PM

ගෙදරට වෙලා හිටිය කෙනෙක් තමයි මම ලංකාවේ මිනිස්සු මාව ෆෙස්බුක් තරුවක් කරලා - පියුමි හංසමාලි

අද පියුමි හංසමාලි කියන කෙනාට මිලක් සහ වටිනාකමක් තියෙනවා. පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන සහ කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිතයක්. මේ ඇය සමග කළ කතාබහක්.


පියුමි හංසමාලි කියන්නේ ෆෙස්බුක් තරුවක්ද?


ලංකාවේ මේවන කොට මිනිස්සු මාව ෆෙස්බුක් තරුවක් කරලා. නමුත් මම ෆෙස්බුක් තරුවක් නෙමෙයි. පියුමි හංසමාලි කියන්නේ ෆෙස්බුක් එක හරහා ජනප්‍රිය වුණු කෙනෙක් නෙමෙයි. මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. මම ෆෙස්බුක් තරුවක් කියන්න බැහැ ඒක සම්පූර්ණ වැරදියි.

March 20, 2017

Piumi Hansamali Nude Naked Photos Leaked

By: Blog Poster On: 11:56 PM

පොටෝ ලීක් වුණේ මගේ විතරද? ලංකාවේ කොච්චර නිළියන්ගේ පින්තූර ලීක් වෙලා තියෙනවාද? - පියුමි හංසමාලි

Gossip Chat With Piyumi Hansamali
පියුමිට හැමදාම කටකතාවලින් නම් අඩුවක් නෑ නේද?

ඔව්, ඔව්. කටකතා හැමදාම පැතිරෙනවා. පියුමි හංසමාලි හැරුණත් ගොසිප් එකක් හැදෙනවා.

ගොසිප්වලට අමතරව ජීවිතේ මොකද වෙන්නෙ?

මගේ පළමුවැනි චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරිය මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘වස්සානේ සඳ’ තිරගත වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න හරිම ආසාවෙන් ඉන්නවා.

March 17, 2017

Piumi hansamali gangster

By: Blog Poster On: 9:12 AM

පියුමිගෙන් පහර කෑ අය රෝහලේ

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙන පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙන බවත් පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙන බවත් බොහෝ අය වාර්තා කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පියුමි හංසමාලිව සම්බන්ධ කරගත් අතර ඇය පැවසුවේ එම පහරදීමට ඇය සම්බන්ධ නොවූ බවයි.පියුමිගේ යහළුවන් පිරිසක් සහ ඔවුන් අතර සිදුවූ වචන හුවමාරුවක් නිසා එම සිදුවීම වුණ බවත් පැවසූ ඇය මාධ්‍ය ආයතනවල සාමාජිකයන් පිරිසකට යැයි කියන කථාව අසත්‍යයක් බවත් කියා සිටියා.ඇයගේ නම මෙම පහරදීමට සම්බන්ධ කිරීමට බොහෝ මාධ්‍ය උත්සාහ දරණ බවත් ඇය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවත් අප වෙත වැඩිදුරටත් කියා සිටියා.

එම ගැටුමේ CCTV දර්ශන

October 22, 2016

Miss & Mrs Asia Noble Queen International 2016

By: Blog Poster On: 11:59 AM

කිරුළු පළදින්න මැලේසියා ගිය පියුමි සෙල්ෆිත් අරන් හිස් අතින් ලංකාවට එයි - Photos


Piumi Hansamali, Gossip, Beauty, Pageants,
Piumi Hansamali, Gossip, Beauty, Pageants,
Miss & Mrs Asia Noble Queen International 2016 වෙනුවෙන් සහභාගී වන්නට මැලේසියා ගිය පියුමි හංසමාලිට එයින් හිමිවී ඇත්තේ 8වන ස්ථානයයි. කිරුළ දිනාගන්නා අදහස ඇතිව ඇය එහි ගියත් දැක්වූ දස්කම් අනුව 8වන ස්ථානය හිමිවූ ඇය ලංකාව බලා මේ වන විට පිටත්ව තිබෙනවා.
මෙම තරඟාවලියට අංශ දෙකක් ඇතුළත්වූ අතර එම අංශ දෙක සඳහාම සහභාගිවී සිටියේ තරගකාරිනියන් 19ක් පමණක් බවයි වාර්තා වන්නේ.

October 18, 2016

Piumi Hansamali - Yaoungest member in the pagent

By: Blog Poster On: 10:18 PM

අඩුම වයසේ (අවුරුදු 24රේ) අම්මා කෙනෙකුට ඉන්නේ මම විතරයි



ජාත්‍යන්තර තරගයකට පියුමි සහභාගිවෙනවා කියලයි ආරංචිය? මේ තරගය... මිසිස්‌ නොබෙල් ක්‌වීන් 2016 ය ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මේ තරගය තියෙන්නේ.. කොහේද? මැලේසියාවේ. මිස්‌ සහ මිසිස්‌ ලෙස තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ලංකාවෙන් තවත් තරුණියක්‌ මිස්‌ නොබෙල් ක්‌වීන් තරගය සඳහා සහභාගිවෙනවා. මම මිසිස්‌ නොබෙල් ක්‌වීන් තරගය සඳහා තමයි සහභාගිවෙන්නේ.

දවස්‌ කීයක්‌ මේ තරගය පැවැත්වෙනවාද? 21 වැනිදා තමයි අවසන් මහා තරගය තියෙන්නේ. කොහොම හරි දවස්‌ පහක්‌ විතර එහේ ඉන්නවා.
මේ අවස්‌ථාව ලැබුණේ කොහොමද? මිසිස්‌ නොබෙල් ක්‌වීන්හි ලංකාවේ ජාතික සංවිධායක විදිහට කටයුතු කරන්නේ විශ්ව පෙරේරා. ඔහුගෙන් තමයි මට මේ ආරාධනාව ලැබුණේ.

September 17, 2016

piumi hansamali & harin fernando photo goes viral

By: Blog Poster On: 8:14 AM

පියුමි හංසමාලි සමග සිටින ජයාරුපය ගැන හරින් කතා කරයි

පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අදහස් දක්වනු ලැබුවා. ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි. ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

August 22, 2016

Piyumi Hansamali Jealousy Video

By: Blog Poster On: 6:53 AM

උදාරි දිනපු වෙලාවේ වේදිකාවෙන් බැහැලා ගිය පියුමි ඉරිසියාව ගැන කීව කතාව - වීඩියෝ

''සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්''

පසුගිය දිනෙක පැවති විවාහක රූ රැජිණ තරඟයේදී පියුමි හංසමාලි පරාජය වූ අවස්ථාවේ වේදිකාවෙන් බැසගිය අතර ඒ පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමිගේ ෆේස්බුක් ගිණුමේදී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශයක් සටහන් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ පිරිසක් විවිධ අයුරින් තරඟය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඇය තරඟයට පෙර දින ඉරිසියාව සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ තවත් කිහිපදෙනෙකුද සමඟින්.

August 1, 2016

Piumi Hansamali Rehearsal mrs UNIVERSE pageant Catwalk Training Catwalk Training

By: Blog Poster On: 6:15 PM

úYaj rE /ðk ;r.fha úksiqrejrfhla jk úYaj fmf¾rdj mshqñ nodf.k bkafka wehs@

fujr úYaj rE /ðk ;r.fha wjika 12 fokd w;rg mshqñ yxiud,s f;aÍ we;'

fï Èkj, leÜ fjdala mqyqKq jk mshqñ m<uq jgfha§ ;r.h úksYaph lrk úksYap uKav,fha úksiqrejrfhl= jk úYaj fmf¾rdj nodf.k isák yd ism.kakd pdhdrEm /ila wka;¾cd,h yryd ießirhs'


idudkHfhka ;r.hl§ ;r.ldßhka yd úksYap uKav,h w;r ;r.hla wjidk jk f;lau jeä wehs fydohshla fkdue;s w;r ;r.fha m<uq jgfha§u úksiqrejrfhl= ;r.ldßhlaj ism je<o.ekSu wksl=;a ;r.ldßhkago m‍%Yakhla ú we;s njg jd¾;dfõ'
fuh ;r.hl idOdrK úksYaph ms,snojo ielhla we;s lrkakls' úYaj fmf¾rdf.a f*ia nqla msgqfjka yd wka;¾cd,fha we;s tu ;r.fha ;j;a fiahd lsysmhls'

March 1, 2016

Piumi Hansamali Leaked photos

By: Blog Poster On: 10:15 PM

mshqñf.a wv ksrej;a fi,a*sfha we;a; l:dj

ckm%sh ksrEmsldjla fukau rx.k Ys,amsKshla jk mshqñ yxiud,sf.a nj mejfik wv ksrej;a PdhdrEm lsysmhla fua Èkj, wka;¾cd,h Tiafia yqjudre fjñka mj;skjd' we;eï msßia m%ldY lf,a weh ish fmïj;d iu.ska fydag,a ldurhla ;=, isáh§ fuu PdhdrEm f.k we;s njhs' cx.u ÿrl:kfha ;snq PdhdrEm lsishï wfhl= ryis.;j ,ndf.k we;s njg o u;hla f.dv ke.S ;snqkd'

February 7, 2016

I became mother when i was 17 ~ Piumi Hansamali

By: Blog Poster On: 6:58 PM

‘‘uu oeka IYS tlal hdÆhs'' wms fokakd <ÛÈ fIdmskq;a .shd'“ kqf.af.dv j,sh .ek mshqñ yxiud,s lshk l;dj' - Photos

ug mq;dj yïnjqfKa wjqreÿ 17 È'' ;du ug wjqreÿ 23 hs'

mshqñ yxiud,s lshkafk fï ojiaj, ckm%sh ks<shla jf.au ksrEmsldjla' myq.sh ojiaj, mshqñ kqf.af.dv gjqka tl ueoafo f,dl= rKavqjlg;a megÆKd' ta mshqñf. fyd|u hdÆfjla fjk IYs tlal' yenehs oeka kï mshqñ thd tlal ;ryd kE lsh, i;s wka; mqj;am;lg lsh,d ;snqKd'

November 20, 2015

Piumi Hansamali - Gossip Chat With

By: Blog Poster On: 3:17 AM

rÕmdkak wdrdOkd lr,d fjk foaj,a n,dfmdfrd;a;= Wkd -mshqñ yxiud,s wdorh iqkaorhs' ta;a wdorh ÿlla fõokdjlska fl<jr fjk fohla ú;rhs'

mshqñ yxiud,s lshk kug jvd fndfyda fokd wehj y÷kkafka ß;+ kñka' Ydka; fidhsidf.a wOHlaIKfhka yevjk “ß;+” fg,s kdgHh yryd mqxÑ ;srhg mdhd tk wÆ;au reje;a;sh jkafka wehhs'
Tfí iïmQ¾K ku
mshqñ yxiud,s f.dauia
t;fldg “ß;+” lshkafka
ß;+ lshkafka uu rÛmE m<uq jeks fg,s kdgH rx.kh' ta ksid ug oeka mshqñ lshkjg jvd ß;+ lsh,d l;d lrk msßi jeähs' we;a;gu uf.a msklg ;uhs ug fï fg,s kdgHh ,enqfKa' ß;+ ksid wo yefudau udj w÷rkjd" ug wdof¾ lrkjd' ta ksid ug yßu i;=gqhs'

fg,s kdgHfha tk “ß;+” .ek l;d lf<d;a
ß;+ lshkafka wïud ;d;a;d <Û yefok f.dvdla wysxil hqj;shla'
ienE Ôú;fha;a Tn Th úÈhg wysxilo@
iuyr fj,djg uu wysxilhs' ta;a fg,skdgHfha ß;+ ;rï wysxil keye'  ienE Ôú;fha uu yßu oÛ" fi,a,laldr pß;hla lsõfjd;a ;uhs yß
Tn la‍fIa;%hg tkafka ksrEmsldla f,iska'

March 18, 2015

Piumi Hansamali, Gossip,

By: Blog Poster On: 5:56 PM

ඒ කටකතාව හින්දා මට යහපතකුත් වුණා

ජනප්‍රිය යොවුන් නිළි  පියුමි හංසමාලි
නව යොවුන් වියේදීම මෝස්තර නිරූපණ ශිල්පයට යොමු වූ පියුමි හංසමාලි ඒ තුළින් තරග කිහිපයකින්ම. විවිධ ජයග්‍රහණයන් ලබා අද වන විට ක්‍ෂේත්‍රයේ නමක් දිනූ කාර්යබහුල නිරූපණ ශිල්පිනියක වී සිටියි. ඒ අතරතුර රිතු ටෙලි නාට්‍යය තුළින් රංගනයටත් සතියේ දිනවල සවස හයට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මියුසික් සංගීත වැඩසටහන තුළින් රූපවාහිනී නිවේදනයටත් යොමු වූ පියුමි  වඩාත් කතා බහට ලක්වන චරිතයක් බවට පත් විය. මෙවර සංවාදයට අප ඇය එක්කර ගත්තේ පියුමිගේ කලා ජීවිතයේ තොරතුරු සේම සාමාන්‍ය ජීවිතය ගැන ද විමසීමටය.
මොනවද පියුමිගේ අලුත්ම තොරතුරු
මම මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාර්යබහුලයි. සුපුරුදු විදියට ස්වර්ණවාහිනියේ මගේ වැඩසටහන කරගෙන යනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා ගැන නම් තවම තීරණයක් අරගෙන නැහැ.
Loading...