Showing posts with label Roshan Pilapitiya. Show all posts
Showing posts with label Roshan Pilapitiya. Show all posts

December 15, 2017

Sunalie Ratnayake - Roshan Pilapitiya's old girlfriend

By: Blog Poster On: 3:54 PM

රොෂාන් පිලපිටිය කාන්තාවන් රවටා කරන අමුතුම සෙල්ලමක් ගැන හිටපු පෙම්වතිය සුනාලි ගෙන් අමුතු කතාවක්

ටෙලි නාට්‍ය නළු රොෂාන් පිලපිටිය චතුරිකා පීරිස්ගෙන් වෙන්වීමෙන් පසු ජනමාධ්‍යවේදිනියක හා සමීප ඇසුරක් පවත්වා තිබුණ බවත් අනතුරුව පසුගියදා ඔහු ඔහුට වඩා ඛෙහෙවින් ළාබාල 22 හැවිරිදි රිද්මා නමැති නවක නිළියක හා විවාහ වූ බවත් මින් ඉහත වාර්තා විය. මෙම පළහිලව් ප්‍රචාරය වීමත් සමග ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර වාසය කරන රොෂාන්ගේ පැර‚ පෙම්වතිය වූ සන්ඩේ ලීඩර් හිටපු ජනමාධ්‍යවේදිනී සුනලි රත්නායක රොෂාන් සම්බන්ධ දීර්ඝ විස්තර කිරීමක් කරමින් voice පටයක් නිකුත්කර තිබේ. ඇය පවසන්නේ රොෂාන් චතුරිකා සමග වසර 7 ක් ජීවත්වූ පසු තමා සමග වසර 5ක් ඇසුරු කළ බවකි. තමා ඇමරිකාවේ සේවයට වරින්වර ගිය කාලයේත් තම මව මින් මාස කිහිපයකට පෙර පිළිකාවකින් පීඩා විඳි කාලයේත් තමාගෙන් දුරස්වූ රොෂාන් වරින්වර විවිධ කාන්තාවන් ඇසුරු කළ බවත් තමාගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගත් ආකාරයට ඒ අයගෙන්ද මුදල් ලබාගත් බවයි.

December 14, 2017

Roshan Pilapitiya marries a younger model

By: Blog Poster On: 2:34 PM
රොෂාන් පිලපිටිය ඔහුට වැඩිය වසර 20කින් බාල අවුරුදු 22තරුණියක් සමග යුග දිවියට

රොෂාන් පිලපිටිය වසර 20කින් බාල තරුණියක් සමග යුග දිවියට 22 වැනි වියේ පසුවන රොෂාන්ගේ පෙම්වතිය මාස කිහිපයක පටන් ප්‍රේම ම්බන්දතාවක් පැවති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ඊයේ දිනයේදී යුග දිවියට පිවිස තිබෙනවා චතුරිකා පිරිස්ගෙන් පස්සේ කාලයක් තනිව සිටි රොෂාන්ගේ අලුත්ම පෙම්වතිය තමා මේ අපිත් ඔවුන්ගේ විවහා දිවියට සුභ පතමු.
Loading...