Showing posts with label Saranga Disasekara. Show all posts
Showing posts with label Saranga Disasekara. Show all posts

September 22, 2018

Real reason for Saranga disasekara and Umali thilakarathna divorce

By: Blog Poster On: 5:31 PM

මෙතෙක් කල් නිහඬව සිටි සාරංග විවාහය බිදෙන්න හේතු වූ ලොකුම රහස ලොවට හෙලි කරයි

ඊර්ශ්‍යාවෙන් පිරුනූ උමාලිගේ හෙලිදරව්වට සාරංගගෙන් උනුසුම් ප්‍රතිචාර




සාරංග උමාලි කියන යුවළගේ එකතුවීමත් එක්ක මේ දෙදෙනාගේ පවුල් ජීවිතයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවුණා. හැබැයි මේ වෙද්දිනම් මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ. කොහොමවුණත් උමාලි ජ් සාරංග විවාහයේ පරණ මතකයක් උමාලි විසින් නැවත අලූ‍ත් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ විවාහ දිනයේදී ගත් ඇයගේ ඡායාරූපයක් ඇය සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබීමත් සමගයි.
මේ ඇය දැමූ සටහනයි.

November 28, 2017

Saranga Disasekara's mother reveals her divorce

By: Blog Poster On: 7:20 AM

තම විවාහය දෙදරා යාමට හේතුව සාරංග දිසාසේකරගේ මව හෙලි කරයි


තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?

පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස’ මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.

ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?
ඔය හැඟීම් දෙකම ඛෙදාහදා ගන්න මට පුළුවන්’ සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට ඛෙදාගන්නවා’ ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.

July 30, 2017

Umali Thilakaratne, Saranga Disasekara funny story new updates

By: Blog Poster On: 5:03 PM

උමාලි, සාරංග ගැන කිව්ව ආන්දෝලනාත්මක කතාව !

උමාලි – සාරංග කතාබහ සැරින් සැරේට කරළියට එනවා. මේ කතාව ගැන සාරංගත් උමාලිත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළත් පොඩි පොඩි කතා දෙන්නම් අවස්ථා ගණනාවකදී කියලා තිබුණා. කිසිම දෙයක් ගැන හරියට මේ දෙන්නා කතා නොකළත් පසුගිය දවසක සාරංග කියලා තිබුණේ මේ වෙනකොටත් නීතිමය වශයෙන් වෙන්වීමට මේ වනවිටත් කටයුතු සිදුවෙනවා කියලයි. ඒ අස්සේ උමාලි කියපු කතාවක් ගැන අපිට අහන්න ලැබුණා. ඇය සිය සමීපතම මිතුරියකට පවසා තිබෙන්නේ  

July 24, 2017

Umali Thilakaratne & danuka dilshan wedding

By: Blog Poster On: 5:31 PM

සාරංගගෙන් වෙන්වුණු උමාලි ධනුකගේ අතගනී..? –

සාරංග – උමාලි අලුත්ම කතාව තමයි ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙද්දි කටයුතු සිදුවෙමින් පවතිනවා කියන කතාව.
මේ කතාවත් එක්ක අන්තර්ජාලයේ පැතිරුණු තවත් දෙයක් තමයි සාරංග – උමාලි නීතියෙන් වෙන්වුණාට පස්සේ උමාලි ධනුක එක්ක එකතු වෙනවා කියන එක..ඒ වගේම ඔවුන් දෙදෙනා ඉක්මනින්ම අතිනත ගැනීමත් සිද්ධවෙනවා කියලා අන්තර්ජාලය පුරාම පුවත් හුවමාරු වෙනවා.

July 15, 2017

Danuka dilshan and umali love affair

By: Blog Poster On: 12:37 PM

"උමාලිව හම්බෙන්න ගියෙත් නැහැ..ඒ සම්මාන උළෙලට මම ගියේත් නෑ..."


Danuka dilshan and umali love affair
"තරහ වෙන්න අපි අතරේ මුකුත් වුණේ නැහැ.."
"නළු පිස්සුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව අතරමඟ නතර වුණා.."
ධනුක නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම පුංචි තිරය ආක්‍රමණය කරගත් නළුවෙක් කිව්වොත් හරි. ඔහු නොමැති රූප රචනාත් නැති තරම්. මේ හැමදෙයක් එක්කම ධනුක වඩාත් කතා බහට ලක් වෙනවා. ඒ සාරංග උමාලිගේ පුංචි පවුල දෙකඩ කරන්න ඔහු හේතුවක් වුණා කියලත්.ධනුකගේ අලුත් තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි මේ.

July 11, 2017

Dinakshi Priyasad and Saranga Disasekara love affair

By: Blog Poster On: 7:41 PM

එයාගේ හිතේ තියෙන දේ මුලින්ම දැනගන්න ඕන මමනේ – දිනක්ෂි ප්‍රියසාද්



දිනක්ෂි ප්‍රියසාද් කවදත් කාගේත් ආදරය දිනා ගත්තු කෙනෙක්. රංගනයෙන් දැන හැඳින ගත්ත දිනක්ෂි දැන් කලා ලෝකයේ නොයෙක් තැන්වලදී තමන්ගේ හැකියාවන් පෙන්වනවා. අපි දිනක්ෂිට කතා කළේ අලුත් වැඩකටයුතු ගැන වගේම අලුත් තොරතුරුත් දැන ගන්න.
මේ දවස්වල අලුත් වැඩක් නිසා ජනප්‍රිය වෙලා කියලා ආරංචියි?
මේ දවස්වල මම නටනවානේ. අලුත්ම දෙයක් නමෛයි මම කලිනුත් කරපු දෙයක්. දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් නිසා ටිකක් වැඩිපුර නටන්න වෙලා. ඒ ඩාන්ස් අන්ලිමිටඩ්වලට තරග කරන ළමයි එක්ක නම් මට හැරෙන්නවත් බැහැ. ඒ වුණත් මම කැමැතියි මම ආසා කරන අලුත් දේවල් අත්හදා බලන්න.
වෙනස් වෙනස් චරිතත් තෝරා ගන්නේ අත්හදා බැලීම් කරන්නද?
දැන් විකාශය වෙන කවුරුන්ද ඔබ මගේ නාට්‍යයේ මම කරන්නේ ටිකක් නපුරු චරිතයක්. එකම විදිය චරිත කරද්දී මටත් කම්මැළිනේ. ඒකයි මම ඒ චරිතෙට කැමැති වුණේ. කට්ටිය නම් කියන්නේ මට නපුරු චරිත ගැළපෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මම ආසයි වෙනස් චරිත කරන්න.

June 27, 2017

Umali thilakaratne - Saranga disasekara funny joke

By: Blog Poster On: 11:10 PM

සාරංග ගැන උමාලී කියන කතාව මෙන්න !.(VIDEO)

Umali Thilakaratne, Saranga Disasekara, Funny, Jokes, Gossip,
Umali Thilakaratne, Saranga Disasekara, Funny, Jokes, Gossip,
රංගන ශිල්පිණී උමාලි තිලකවර්ධන සහ ඇගේ සැමියා සාරංග දිසාසේකර පිලිබදව පසුගිය දින කිහිපයේ බොහො ප්‍රවෲත්ති මැවුනා. සාරාංග දිසාසේකරගේ ෆේස්බූක් සටහනක් සහ උමාලි තිලකවර්ධන රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම නිළිය වීමෙන් පසු සිදු කළ ප්‍රකාශයක් මෙලෙසින් කතා බහට ලක් උනා. සිදුවූ දේ සහ කතාබහට ලක් වූ දේ පිළිබද උමාලි තිලකවර්ධන පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට අදහස් දක්වා ඇති අතර එම විඩීයෝව පහතින්

June 4, 2017

Divorce of Saranga Disasekara and Umali Thilakaratne

By: Blog Poster On: 8:22 PM

උමාලි ලංකාවට ආවේ දික්කසාද වෙන්නද..? 

සාරංග උමාලි යුවල ආදරණීය පෙම් යුවළක් ලෙස මීට කාලෙකට පෙර රසිකයින් අතර ජනප්‍රිය වී සිටියද, එම යුවලගේ ආදරණීය කැදැල්ල මේ වන විට විසිරී හමාරය. එයට හේතුව තවත් පුද්ගලයෙකු මොවුන් දෙදනා අතරට පැමිණීම බව කවුරුත් දන්නා කරුණකි. මීට පෙර සාරංග දිසාසේකර පරණ මතක අලුත් කරමින් ෆේස්බුක් ගිණුම තුළ සඳකැන් වැටිලා ගීතය පිළිබඳ සටහනක් දමා ඇත්තේ ඔහුටත් එවැනිම අත්දැකීමකට මුහුණු දුන් නිසා බව දන්නෝ දනිති.

May 17, 2017

Interview With Saranga disasekara & Umali Thilakaratne

By: Blog Poster On: 11:27 AM

උමාලිගේ නිදහස සීමා කිරීමට හේතුව සාරංග හෙලි කරයි Interview With Saranga disasekara & Umali Thilakaratne

April 15, 2017

Gossip about Dinakshi Priyasad & Saranga Disasekara

By: Blog Poster On: 3:23 PM

සාරංගගෙන් දිනක්ෂිට අපූරු උපදෙසක්

වෛරස් උණ සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර මුහුණු පොතේ තබා තිබු සටහනකට යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් වන දිනක්ෂි අපුරු අදහසක් පළකර තිබුණා.
ඊට සාරංග ලබා දී තිබු අපුරු පිළිතුරයි මේ,

March 23, 2017

Danuka Dilshan - Umali Thilakaratne Love Story reveal

By: Blog Poster On: 7:02 AM

උමාලි, ධනුකගේ නිවසට කොටු පැනලා.. සම්පූර්ණ විස්තරය මෙන්න 

සාරංග උමාලි විවාහය දෙදෙරා යාම සත්‍යයක් යැයි අප මුලින්ම හෙළිදරව් කළා. ඊට ආසන්නතම හේතුව වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය තුළින් එය වසන් ගැනීමට දරණ උත්සාහය නිසා සහ එම පුවත බොරුවක් යැයි වෙනත් මාධ්‍යවලින් ප්‍රචාරය වූ නිසාමය.කෙසේ වුවද ලේනෙක් නිසා සාරංග හා උමාලි යන දෙදෙනා වෙන් වු බව මේ වන විට සැවෝම දන්න කාරණයක්.

එහෙත් කිරියි පැණියි වගේ හිටිය විවාහපත් යුවළක් ලේනෙකු නිස විරසක වෙයිද? ඒකම වෙන්වීමට හේතුව ලෙස පිළිගැනීමට නොහැකි නිසා අපි උමාළිගේත් උමාළිට ලේනා දුන්නා යැයි පවසන ධනුකගේත් සාරංගගේත් සමීප හිතවතුන්ගෙන් ඔවුන් සමග ක්ෂේත‍්‍රයේ එකට වැඩකරන හිතුවතුන් සමග කතා බහ කළා. ඒ කතා වලින් සිදුවෙන විදියට බොහෝම ආදරණීය විවාහ යුවළක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය මේ යුවළගේ ජීවිතයට කණකොකා හැඩුවෙය් අද ඊයෙක නොවෙයි.

March 19, 2017

Danuka Dilshan & Umali - Saranga marriage breakup allegations

By: Blog Poster On: 9:47 AM

ධනුකගේ ලේන් පැටියා සාරංග - උමාලි කැදැල්ල විසිරුවයි

අද ඇති වෙලා හෙට නැති වී යන පෙම් කතා කලා ලෝකයේ ඉතා සුලබයි. මේ තමයි මේ දිනවල අහන්න ලැබෙන උණුසුම්ම කට කතාව. කට කතාවක් කිව්වාට අපට ලැබුණු ආරංචියේ හැටියට නම් ඒ කට කතාව බොරුවකුත් නෙමෙයි.
නමුත් මේ දෙපළ ගේ පෙම් කතාව නැත්නම් හදා ගත්තු කැදැල්ල මෙහෙම ඉක්මනින් විසිරෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නැහැ. තවමත් විශ්වාස කරන්නෙත් නැහැ. අප මේ කියන්නේ කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක් වූ සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ තිලකරත්න ගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පැතිර යන ආරංචිය ගැනයි.

March 13, 2017

People who responsible for saranga umali split are revealed

By: Blog Poster On: 5:21 PM

සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාමට වගකිවයුතු අය හෙලිවේ

සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාම ගැන හැමතැනම විවිධ දේවල් කථාවෙනවා. ඒ අතර එක් කථාවක් තමයි මේ විවාහය දෙදරා ගියේ උමාලි සහ නවක නළු ධනුක ඩිල්ෂාන් අතර පැවති අනියම් ප්‍රේම සම්බන්ධයක් කියලා’ අවුරුදු 02ක් තිස්සේ මේ දෙදෙනා අතර මෙම සමීප සම්බන්ධය තිබුණු බවත් සාරංග එය නවත්වන ලෙස ඉල්ලීම් කර තිඛෙන බවත් තමයි ගොඩක් අය කියලා තියෙන්නේ’ එහෙත් උමාලි මෙම සම්බන්ධය නතර කර නැති නිසා මේ දෙදෙනා වෙන්ව සිටීමට හේතුව එය බවත් සමහරු කියලා තියෙනවා’

March 11, 2017

Saranga Disasekara - dinakshi priyasadh

By: Blog Poster On: 6:42 AM

සාරාංග දිනක්ෂි ඕස්ට්‍රේලියා ගිහින් (PHOTOS)

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධව මේ දිනවල විවිධ කථා පැතිරෙන අතරේ සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගිය බවටද විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.
මේ වෙනකොට සාරංග විදේස් ගත වී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමටයි.

March 3, 2017

Umali Thilakaratne - Saranga Disasekara divorce

By: Blog Poster On: 9:59 PM

සාරංග - උමාලි විවාහය දෙදරයි

රිදී තිරයේ අහිංසක පෙම්වතාගේ චරිතයට පණ පොවන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න අතර විවාහයත් මේ වන දෙදරා ඇති බව වාර්තා වෙනවා. මීට පෙරද ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇති බව වාර්තා කෙරුනද ඒ සඳහා ඔවුන් දෙදෙනාම මුනිවත රකිනවා. කරුණු වාර්තා වන ආකාරයට ටෙලි නාට්‍ය ක්ෂ්‍රේත්‍රයේම තවත් ජනප්‍රිය නලුවෙක් සමග පටලැවිල්ලක් මොවුන් දෙදෙනාගේ අවුලට හේතුව බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය නලුවෙක් විසින් ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දීමත් ඉන්පසු ඇති වි ඇති සිද්ධි දාමය ඔස්සේ මේ පටලැවිල්ල සිදුවී ඇති බවත් වාර්තා වන්නේ.කෙසේ වෙතත් මේ වන විට උමාලි සිය පවුල සමග ජපානයේ වාසය කරන අතර, සාරංග තනිවම මෙහි වාසය කරනු ලබනවා.

December 31, 2015

Saranga disasekara & Umali thilakaratne love story

By: Blog Poster On: 8:01 AM

සාරංග තියා කිසිම කෙනෙක් එක්ක යාළුවෙන්න මට වුවමනාවක් තිබුණේ නෑ - උමාලි

කවදාවත් පරණ නොවෙන ආදර කතා අතරට සාරංගගෙයි උමාලිගෙයි ආදර කතාවත් දැන් එකතු වෙලා. ඒ සාරංගයි උමාලියි ජනප්‍රිය නිසාම නමෛයි. ඒ බැඳීම ආදර”ය නිසා. ඒ ආදර කතාවේ පරණ මතක ටිකක් ආයේ මතක් කර ගන්න අපි හිතුවා. පරණ මතක අලුත් කර ගනිමින් උමාලි අපිට කියපු දේවල් තමයි මේ.

සාරංගව මුලින්ම දැකපු දවස මතකද?
මුලින්ම දැක්කේ ර්‍ණහත්දින්නත් තරු” කියන වැඩසටහනේ. ඒ තිරයෙන්. ඇත්තටම දැක්කේ සඳවත සේයා ටෙලිනාට්‍යයේ මුහුරත් උත්සවයේදී.

මුල්ම මුණ ගැහීමට කලින් සාරංග ගැන අහලා තිබුණු දේවල්?
අහලා තිබුණේ නම් අඩුවෙන්. හැබැයි හත්දින්නත්තරු වැඩසටහනේදී දැකපු වෙලාවේ නම් මට හිතුණා ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක් කියලා. ඇත්තටම වචන හසුරුවන්න එයාට හොඳ හැකියාවක් තියෙනවානේ.

Loading...