Showing posts with label Singers. Show all posts
Showing posts with label Singers. Show all posts

June 29, 2018

Champa Kalhari hospitalizes

By: Blog Poster On: 7:43 AM

Actress, Singers, Gossip, Local News, Champa Kalhari hospitalizes due to a illness

July 17, 2017

Victor Rathnayake's new wedded life

By: Blog Poster On: 6:18 AM

වික්ටර්ට හරි ගියේ කසාද බැන්දට පස්සෙද? 75 පැන්නට පස්සෙද?

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාට මෙරට ගීත ලෝලීන් කෙතරම් ආදරය කරනවාද යන වගට ඔහු දශක කිහිපයක් පුරා පැවැත් වූ “ස” ප්‍රසංග මාලාවම හොඳම නිදසුනක්. ඇතැම් “ස” ප්‍රසංග නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් රඟහල්වල දොරටු කඩාගෙන පවා පැමිණි බව ප්‍රසිද්ධ කාරණයක්. කොහොම නමුත් මෑත කාලයේදී වික්ටර් රත්නායක මහතා ගැන බොහෝ දෙනා වැඩිපුර කතා බහ කරන්නට පටන් ගත්තේ ඔහුගේ දෙවැනි විවාහය නිසයි. ඒ පිළිබඳ විවිධ අය විවිධ මත පළ කරද්දී තමන්ගේ එම විවාහය සහ ඊට එල්ල වූ විවේචන ගැන කරුණු හෙළි කරමින් වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා දැක්වූ අදහස් ඇතුළත් සම්මුඛ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට අප “රිද්ම” තුළින් ගෙන ආවා. විවාහයෙන් අනතුරුව වික්ටර් රත්නායක මහතාගේ සාර්ථකත්වය තවත් ඉහළ ගොස් ඇති බවටත් ඇතැමුන් මත පළ කරනවා. වික්ටර් රත්නායක මහතාගේ දුක සැප බෙදා ගන්නා ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි ඔවුන්ගේ දිවිය ගැන අලුත් තතු පවසන්නයි මෙලෙස අප සමග කතා බහට එක්වුණේ.

June 20, 2017

Aware aware - Poorna Sachintha & Maneesha Chanchala

By: Blog Poster On: 1:27 AM
Condom Challenge Compilation
ගායනය I පූර්ණ සචින්ත සහ මනීශා චංචලා
සංගීතය I ඩිල්ෂාන් එල් සිල්වා
පද රචනය I ලසිත ජයනෙත්ති ආරච්චිගේ
අධ්‍යක්ෂණය I මෙවන් ලියනගේ
සංස්කරණය I ශාන් අල්විස්
කැමරාකරණය I හේෂාන් එස් බඩල්කුඹුර
නිෂ්පාදනය I රජන්ත ජයසිංහ
කථා සංකල්පය I හර්ෂි කරුණාරත්න
විධායක නිෂ්පාදක I සුමුදු අබේගුණවර්ධන
නිෂ්පාදන කළමණාකරණය I ඉරෝශණ ගයාන් වීරකෝන්
අංග රචනය I රන්දික ටිශාන්
කලා අධ්‍යක්ෂණය I ගිහාන් බාලාරච්චි
සහය අධ්‍යක්ෂණය I සහන් රජන්ක
දෙවන සහය අධ්‍යක්ෂණය I දිනූෂ නාඔටුන්න
ප්‍රධාන රංගන දායකත්වය
ඕෂදී හිමාශා I තුශිත දනුෂ්ක I නුවන් කලුආරච්චි

June 14, 2017

Natasha rathnayake imitates jennifer lopez

By: Blog Poster On: 12:04 PM

නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි (වීඩියෝ)

නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද පසුගිය දවස්වල එයා ගැන ඕනෑ තරම් ගොස්ප් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වුණානේ. මේ කියන්න යන්නෙත් තවත් ගොසිප් එකක් ගැන තමයි. මේකයි කතන්දරය. ලංකාවේ ඉන්න මේ නාටාෂාව පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ  ගායිකාවක   මෙන්ම නිළියක් ලෙසද වැඩ කටයුතු කරමින් ඉන්න ජෙනිෆර් ලොෆෙස්ටත් සමාන කරානේ.
ඒ වගේම එයාව ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක වන කිම් කඩේෂන්ටත් සමාන කළා. මොකද  නටාෂාගේ ශරීරයේ හැඩට ඒ  ලෝක ප්‍රසිද්ධ තරු වලට සමාන වුණු නිසයි.

April 15, 2017

Nathasha Perera speaks about her marriage life

By: Blog Poster On: 6:59 AM

ලොකු වියදමක් දරලා විවාහ උත්සවය ගත්ත නතාෂා විවාහය ගැන දැන් කියන කතාව - Photos


- ලොකු වියදමක් දරලා විවාහ උත්සවය ගත්ත නතාෂා විවාහය ගැන දැන් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘ඒ ජීවිතයට හුරුවෙන්න මට අමාරු වුණා..“
‘‘ඒ හැමදේම වෙනස් වුණා..“
‘‘ඒ පාළුව තාමත් මට නැතිවෙලා නෑ...“
ඉස්සර ඇය ගැන නිතරම කතා කළා. නමුත් දැන් ඇය ගායිකාවක් විදිහට දකින්න නැති නිසා ඇය ගැන බොහෝ අය කතා කරන්නේ අඩුවෙන්. ලොකු වියදමක් දරලා විවාහ උත්සවය ගත්ත  නතාෂා පෙරේරා විවාහ ජිවිතේ ගැන පුවත් පතකට මේ විදිහට කතා කරලා තිබුණා.

April 13, 2017

Dushyanth Weeraman's girlfriend - Stephanie

By: Blog Poster On: 7:57 AM

සාම්ප්‍රදායික පෙම්වතුන් නෙවෙයි විවාහය කියන එක ප්‍රශ්නයක් කරගෙන නැහැ

දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ තියෙන දේ කෙළින් කියන කළාකරුවෙක්. ඔහු හිතන පතන විදියේත් තරමක අසාමාන්‍ය බවක් තිබෙනවා. නළුවෙක්, ගායකයෙක් විතරක් නෙමෙයි දක්ෂ නර්තන ශිල්පියෙකු ද වන දුෂ්‍යන්ත් ඔබට කියන්නට යන අලුත්ම ආරංචිය කුමක්ද?


දුෂ්‍යන්ත් අලුත් ගීතයකට එකතු වුණේ වසර දෙක තුනකට පස්සේ නේද?

ඔව්. මම නැට්ටුක්කාරී ගීතයට එකතු වුණේ සෑහෙන කාලෙකින්.

March 21, 2017

Shreya Ghoshal's See through dress shows her body

By: Blog Poster On: 11:59 PM

සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල්ගේ ඇඟ විනිවිද පෙනෙන ඇඳුම අන්තර්ජාලය කළඹයි - Photos

- සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල්ගේ ඇඟ විනිවිද පෙනෙන ඇඳුම අන්තර්ජාලය කළඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි. ශ්‍රෙයාගේ සුරූපි බව සහ ජනප්‍රියත්වය නිසාම ඇයගේ ඉටි පිළියමක් දිල්ලි නගරයේ පිහිටි කෞතුකාගාරයක නිම කරන්නට මේ දිනවල සැලසුම් කරනවා කියලත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ශ්‍රෙයාගේ ඉටි පිළිමය ගැන බොහෝ දෙනෙක් කතා වීමත් එක්කම ඇය 2012 සංගීත ප්‍රසංගයකට විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී පැමිණ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

March 10, 2016

Nirosha Virajini's Hot video

By: Blog Poster On: 6:34 PM

ksfrdaId úrdðkSf.a ird.S k¾;kh fukak (ùäfhda)

ljqre;a oel,d ;sfhkjdo  ksfrdaId  fjk;a .S;hlg fõÈldjla ;=< hot k¾;khla bÈßm;a lr,d ;sfhkjd' tu ùäfhdaj  my;ska krUkak

January 1, 2016

Enrique Iglesias sings Sri Lankan Sinhala Song

By: Blog Poster On: 8:12 AM

enrique .ehQ isxy, isxÿj fukak (ùäfhda)

uy;a wdkafoda,k /ila iu.ska wjika jQ iqmsß .dhl tkaßla b.af,aishiaf.a m‍%ix.h ;ju;a l;dnyg ,lafjkjd'

m‍%ix.fha b;du;a ñ, wêl m‍%fõY m;‍%h" ;reKshla m‍%ix. fõÈldfõ§  ism.ekSu" ;j;a ;reKshla wehf.a ;sir mgh Tyq foig úislsÍu jeks fndfyda isÿùï fuu m‍%ix.h w;r;=f¾§  isÿjqkd'

fï w;r tkaßla isxy, .S;hla lshk wdldrfhka ixialrKh jqk .S;hla fï Èkj, wka;¾cd,fha ießirkjd' fYaka isxf.a  .S;hla fufia tkaßla .dhkd lrhs'

tu .S;h my;ska

January 23, 2015

Justin Bieber's over-the-top Calvin Klein underwear ad campaign

By: Blog Poster On: 11:08 AM

"නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්" 

ජස්ටින් බීබර් මීට පෙර වේදිකාවේදී තම රසිකාවියන් පුදුමයට පත් කරමින් එකින් ඉවත් කරමින් යට ඇදුමින් සිට ගේත ගායනා කරපු අවස්තාව  පුරා විවිධ  මාධ්‍ය වාර්තා කර තිබුනා.


යොවුන් ගායක, ජස්ටින් බීබර් නිතරම කැමැතියි අසාමාන්‍ය ‘රඟපෑම්’වල යෙදෙන්න. පෞද්ගලික ජීවිතයේදී නම් ඔහුගේ මේ රංගනය සීමාව ඉක්මවා සිදු වෙනවා. ඒවා නම් බොහෝ දෙනෙකුට අනුමත කරන්න බැහැ. ඔහුගේ තිබෙන මේ දඩබ්බරකම් නිසාදෝ ඇතැම් අවස්ථාවලදී ඔහුට අසාමාන්‍ය නිරූපණ කිරීමටත් වැඩ කටයුතු පැවරෙනවා.

පසුගිය දා ජස්ටින් බීබර්ට සිදුවුණා, යට ඇඳුමක් පමණක් හැඳගෙන ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අයුරු නිරූපණය කරන්න. ඒ, එක්තරා රූපවාහිනී වෙළෙඳ දැන්වීමකටයි.

පිරිමින්ගේ යට ඇඳුම් නිෂ්පාදනයන් වෙනුවෙන් නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීමෙහි ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට කාගේත් අවධානය යොමුවෙලා. ඔහු පසුගිය වසරේදී පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් ද ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. ජස්ටින් එහි පෙනී සිටියේ කමිසය අඩක් විවර කරගෙනයි. ඒ වුණත් මේ වතාවේදී ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට ලැබී ඇති ප්‍රතිචාරය වැඩි බවයි පැවසෙන්නේ.

 
(shaafm)

October 10, 2014

Chethana Ranasinghe, Baila singer

By: Blog Poster On: 9:27 AM
බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා
නිල්වන් ජලාසේ
දියරැලි සිනාසේ
කිමිදෙන්න පීනා
හද විලෙහි මාගේ...

කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත‍්‍රණය කරද්දී, චේතනා රණසිංහගේ ලයාන්විත හඬ ගලායන්නේ මෙලෙසිනි.
සඳකැන් වැටිලා
පෙම්වන්ත යායේ
නැලවෙන්න  ඕනෑ
තුරුලේ ඔයාගේ...

එලෙසින් ගී මුමුණමින් තාරුණ්‍යය අතර ජනප‍්‍රියව සිටින මේ චේතනා සඳැල්ල පිළිසඳරකට එක්වූවාය.
5
button චේතනා ඔබ ගැන වූ සඳහනකින් අපි කතා බහ අරඹමු නේද?
මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ. ගම සීදූව. ඉගෙන ගත්තේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා - තාත්තා සහ නංගියි මමයි. දැන් මගේ වයස් අවුරුදු 22යි. මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඊට අමතරව සංගීත විශාරද (ප‍්‍රථම) විභාගයට සූදානම් වෙනවා. ඊටත් අමතරව ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.

button මේ දිනවල ඔබ සහ කසුන් පැස්කුවල් ගයන  ‘‘නිල්වන් ජලාසේ’’ ගීතය ජනප‍්‍රිය වගේම, තවත් අලූත් ගීතයක් තරුණ පරපුර අතර වඩාත් ජනප‍්‍රිය වෙලා නේද?
ඒ ‘‘නොකිව්ව ආදරය’’යි.

button‘‘නොකිව්ව ආදරය’’ කිව්වෙ?
නන්දන වික‍්‍රමගේ රචනා කළ රොමේෂ් සුගතපාල සංගීතවත් කළ  ‘‘නොකිව්ව ආදරය’’ ගීතයට මේ දිනවල ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. ඒක මගේ අලූත්ම ගීතයයි.

button ගීතයෙන් ඔබ නොකිව්ව ආදරයක් ගැන කිව්වත්, ප‍්‍රකාශ කළ ආදරයක් සැබෑ ජීවිතයේ තියෙනවා නේද?
ඔව්, ඔව්, තියෙනවා.

buttonඑළිමහන් ප‍්‍රසංග වේදිකාවේදී ඔබ මෙතෙක් ගැයූ ගීත නෙවෙයි, නේද ගයන්නෙ. එතැනදි හිංදි සහ දමිළ ගීත නේද ගයන්නෙ?
එළිමහන් වේදිකාවට වඩාත් ගැළපෙන විදියට අපි ගීත ගයන්න  ඕනෑ. ඒ නිසා එතැනදි මම වැඩිපුර ගයන්නෙ හිංදි සහ දමිළ ගීතයි.

buttonනමුත් මේ සියල්ලට වඩා ඔබට ආරාධනා ලැබෙන්නෙ, රඟපෑමටලූ නේද?
ඇත්තෙන්ම රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීම් කටයුතු සහ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩ නිසා රඟපෑම් කිසිවක් බාර ගත්තෙ නැහැ.

buttonසංගීතය, ජනමාධ්‍ය සහ කලා අංශයෙන් ඉගෙන ගන්නා ඔබගේ අරමුණ මොකක්ද?
සංගීත කටයුතු අතරේ මාධ්‍යවේදිනියක වීම තමයි අරමුණ.

buttonඇයි පිරිමි ළමුන් ඔබගෙ ගායනයට මෙතරම් ලැදි?
මම හිතන්නෙ ගායන රිද්මය නිසා වෙන්න ඇති.
3
buttonබයිලා ලොවේ රට හොල්ලපු වොලීබැස්ටියන් ඔබගෙ පරපුරේ ඥාතීත්වයක් තියෙනවා නේද?
ඔව්. වොලී බැස්ටියන් සමඟ අපේ ඥාතීත්වයක් තියෙනවා.

buttonඒ විදියට බයිලාවලින් රට හොල්ලන අරමුණක් ඔබටත් නැද්ද?
ආනිවාර්යයෙන්ම ඒ විදියෙ අදහසක් තියෙනවා. අපට අයිතියකුත් තියෙන නිසා ඔහුගේ ගීතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අරමුණකුත් තියෙනවා.

button ඔබගෙ පියා පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරිනියක් වෙන්න ඔබට හිතුණෙ නැද්ද?
එය ඉතා වගකීමකින් මෙන්ම කැපවීමකින් කළ යුතු වෘත්තියක්. අපි කරන දේ හරියට කරන්න  ඕනෑ. මේ දැනට කරන දේ හරියට කිරීම තමයි මගේ අරමුණ.

buttonචේතනා ඔබ හින්දි ගීතයක් සිංහලෙන් ගයනවා නේද?
වාදාරහා කියන හින්දි ගීතයට චතුරංගගෙ රචනයට සචිත් රාජපක්ෂ සිංහලෙන් එය නිර්මාණය කළා ‘‘ඉන්නම් බලා’’ යනුවෙන්.

buttonතාත්තා පොලිසියේ නිසා ඔබ ටිකක් සැරෙන්ලූ ඉන්නෙ නේද?
අපෝ නැහැ. අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුනාට මම කලාකාරියක්නෙ. මොකටද සැර වෙන්නෙ.

button ඒත් පිරිමි ළමුන් නම් ඔබට විහිළු කරන්න එන්නෙ නැහැලූ නේද?
ඒ කතාව නම් ඇත්ත.

buttonචේතනා ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද?
සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරමින් - සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ප‍්‍රියතම තැන ගෙදරයි. වෙන කොහේ ගියත් මට වැඩක් නැහැ. ගෙදර තරම් හොඳ තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.
DSC_4780
(lankadeepa.lk)

Loading...