Showing posts with label Sri Lankan Actress. Show all posts
Showing posts with label Sri Lankan Actress. Show all posts

February 20, 2018

Rithu Akarsha on gossiplankablog

By: Blog Poster On: 7:32 PM

නම කැත කර ගන්නේ නැතුව ඉන්න බලනවා - රිතූ ආකර්ෂා


නමේ හැටියටම කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ”පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම අතර ජනප්රිය වුණු චරිතයක් තමයි රිතූ” මේ දිනවල හිරු ටී’වී ටෙලි තිරයේ දිගහැරෙන මල් හතයි ටෙලි නාට්යයේද දඟකාර ආදරවන්තියක් ලෙස ඇය රංගනයෙන් දායක වනවා” ඉතින් දඟකාර රීතූගේ ජීවිතේ අලූ‍ත්ම විස්තර කිහිපයක් ගැන සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.

February 13, 2018

Thushini Fernando - Kotipathyo Actress

By: Blog Poster On: 12:19 PM

කොටිපතියෝ ටෙලිනාට්‍ය නිළිය තුෂිනි ප්‍රනාන්දු



udari warnakulasuriya - suddhi in pini teledrama

By: Blog Poster On: 11:26 AM

උදාරි අධ්‍යක්‍ෂවරයෙකුට පොල්ල තිබ්බාද ? 

පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ
හැමෝම කියන්නේ සුද්දි කියලා
Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද?
කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.
Ö එතකොට මේ දවස්‌වල
මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

January 18, 2018

Samanalee and beer

By: Blog Poster On: 10:08 PM

සමනලී ෆොන්සේකා යහපාලනයට විරුද්දව උසාව යන්න හේතුව - මත්පැන් අයිතිය ඉල්ලයි


සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා. එම ගැසට් පත්රය අවලංගු කිරීම අසාධාරණ බව කියමින් නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද නීතිය හමුවට ගොස් තිඛෙනවා.

December 29, 2017

Madusha Ramasinghe - funny challange

By: Blog Poster On: 8:47 AM

මදූෂා රාමසිංහ ඇඳුම් ගලවා හෙලූ‍වෙන් ඉන්න සූදානම් වෙයි. මදූෂාගෙන් අභියෝගයක්

මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා. ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ. එම ප්‍රකාශයයි මේ.

December 12, 2017

Virat Kohli and Anushka Sharma married in Italy

By: Blog Poster On: 10:42 PM

ඉන්දීය ක්‍රිකට් නායකයාගේ විවාහ මංගල්‍යයේ සුන්දර චායාරූප

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි දෙසැම්බර් 11 යුග දිවියට එළඹුණා. ඔහු විවාහ වුයේ බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා සමගයි. ඉතාලියේ මිලානෝ නුවර පැවති විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ලබන 21 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදීද විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතයි. සිය විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් විරාත් කෝලි ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියටද සහභාගි වන්නේ නැහැ.

November 30, 2017

Teena shanel hits a man

By: Blog Poster On: 1:43 PM

ගායක චිලිත් එක්ක ගිය ටීනා වීඩියෝ කල කොල්ලෙක්ට ටිනා පහර දෙයි – “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ”


චිලි කියන්නේ දැනට ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ දැනට ඉන්න ඉතාමත් ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් පසුගියදා ඔවුන් එකට ගමනක් යන අවස්ථාවකදී තරුණයෙක් ඔවුන් විඩියෝගතකර තිබෙනවා
එම අවස්ථාවේදී ටින තරුණයන් දෙසට කඩා පැන “ජනප්‍රිය අපිට පාරේ යන්නත් නෑ” කියමින් ඔවුන්ට පහරදී තිබෙනවා මෙන්න එම අවස්ථාවේ දර්ශන පෙළ

November 28, 2017

Saranga Disasekara's mother reveals her divorce

By: Blog Poster On: 7:20 AM

තම විවාහය දෙදරා යාමට හේතුව සාරංග දිසාසේකරගේ මව හෙලි කරයි


තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?

පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස’ මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.

ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?
ඔය හැඟීම් දෙකම ඛෙදාහදා ගන්න මට පුළුවන්’ සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට ඛෙදාගන්නවා’ ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.

November 25, 2017

Yureni Noshika touches private parts of a TV Presenter

By: Blog Poster On: 2:28 PM

යුරේනි නොශිකා  රූපවාහිනි නිවේදකයෙක්ගෙ රහස් තැන මිරිකපු හැටි

Yureni Noshika touches private parts of a TV Presenter

November 20, 2017

Veteran Sri Lankan actress Anoma Janadari won the Best Actress Award (Snow Leopard Award)

By: Blog Poster On: 6:57 AM

තාමත් සම්මානය අතට දුන්නේ නෑ " ලිංගික දර්ශන 14ක් ඇතුලත් ආන්දෝලනාත්මක චිත්‍රපටයට හිමිවූ සම්මානය ගැන අනෝමා ජනාදරී කතා කරයි

ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවර පැවැති "ඒෂියන් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්‌ටිවල්" සිනමා සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ප්‍රවීණ නිළි අනෝමා ජනාදරි විසින් හිමිකර ගත්තාය. ඒ ඇය විසින් සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්‌ෂණය කළ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමින් සිදු කළ විශිෂ්ට රංගන කුසලතාව වෙනුවෙන්ය. කෙසේ වෙතත් සම්මානය දිනා ගැනීමත් සමග අධ්‍යක්ෂකවරයා සහ අනෝමා ජනාදරී ප්‍රවීණ රංගන ශිල්පිණිය අතර සීතල යුද්ධයක් ඇති වූ අතර පුවත්පතක් සමග අදහස් දක්වමින් අනෝමා ජනාදරී ඒ පිළිබදව හෙළිකර තිබුනා.එම සංවාදය පහතින්,

November 13, 2017

Ashika mathasinghe - Sri Lankan actress - Gossip Chat

By: Blog Poster On: 6:16 AM

ඒක මගෙ රස්සාව, මම ඒකෙන් තමයි තෘප්තිමත් වෙන්නෙ.

ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. වසර ගණනාවකට පෙර එක් වෙළෙඳ දැන්වීමක් හරහා ප්‍රේක්ෂක ආදරය උපරිම දිනාගත් අශිකා මතසිංහ නම් වූ සොඳුරු හැඩකාරිය සති අන්ත පුවත් පතක් හා යෙදුන සොදුරු පිලිසදරකි මේ.

October 5, 2017

Top secrets of sri lankan actresses

By: Blog Poster On: 6:02 AM

අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස හෙළි වේ


සුදු වෙන්න කව්ද අකමැති නේද . ඔබ දැකලා ඇති අපේ රටේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් අස්වාභාවික විදිහට සුදු වෙලා තියනවා. ඉතින් ඔයාලට තියන ප්‍රශ්නය තමයි මේ අය කොහොමද මෙහෙම සුදු වුනේ කියන එක. ඉතින් අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස මොකක්ද කියලා තමා ඔයාලට කියන්න යන්නේ. ඔබත් සුදු වෙන්න කැමති කෙනෙක්නම් මේ වීඩියෝ එක බලන්නකෝ සුදු වෙන්නේ කොහොමද කියලා.

September 27, 2017

Sri Lankan Actor Dasun Nishan De Silva Commits Suicide

By: Blog Poster On: 5:00 PM

දසුන් නිශාන් දිවි හානි කරගන්නා අකාරය දුරකතනයෙන් වීඩියෝ කරගෙන

Sri Lankan Actor Dasun Nishan De Silva Commits Suicide

September 13, 2017

Nilwala Wishwamali Exclusive Interviw

By: Blog Poster On: 7:58 PM


වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි දෙවැනි ඉනිමේ කලණි කිව්ව ආන්දෝලනාත්මක කතාව – (VIDEO)

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි – දෙවැනි ඉනිමේ කලණි කිව්ව ආන්දෝලනාත්මක කතාව – (VIDEO)ලංකාවේ ජනප්ප්‍රියම ටෙලිනාට්‍යක්ළ තමයි දෙවැනි ඉනිම කියන්නේ එහි එන කලණි තුන්වෙනි ඉනිමත් ගහයි වගේ “හේමාල් අයියා තමයි ලංකාවේ සරාගීම නළුවා” ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරවානම් හොඳයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි කලණිගෙන් ආන්දෝලනාත්මක කතාවක් සමාජ ජාල උණුසුම් කර තිබෙනවා මෙන්න වැඩිදුර විස්තර සහිත වීඩියෝව

September 11, 2017

Pini Teledrama actress Udari Warnakulasuriya - Gossip

By: Blog Poster On: 6:37 AM

එයා කොණ්ඩෙ අතගාද්දි මට හරි සනීපයි 

Pini Teledrama actress Udari Warnakulasuriya - Gossip
උදාරි මොකද මේ හිටපු ගමන් ලංකාවේ නෑ... හිටපු ගමන් ලංකාවේ?

ඒක ඉතින් සුජිත් ඉන්නේ සිංගප්පූරුවේ නිසා තමයි. ඒ නිසා හැම වෙලේම එක්කෝ එයා ලංකාවට එනවා.
එහෙම නැත්නම් මායි චූටි දුවයි සිංගප්පූරුවට යනවා. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ දුවට එහේ ඉස්කෝලේ දාන්න ඕනේ කියලා දුවයි මමයි එහාට ගියා. හැබැයි එහේ අවුරුදු හතෙන් පස්සේ තමයි උගන්නන්නේ. ඒ වෙනකන් ඉස්කෝලේ Daycare. ඉතින් මමයි සුජිතුයි තීරණය කළා දුවව මූලික අධ්‍යාපනයට ලංකාවේ දාන්න ඕනේ කියලා. ඒ නිසා අපි ආයෙමත් ලංකාවට ආවා.

September 9, 2017

Pini Teledrama actress Udari Warnakulasuriya Caught At ODEL

By: Blog Poster On: 9:43 PM

බොරු කාරිව මාට්ටු උනාට පස්සේ ඔඩෙල් එකෙන් දන ගස්සපු ජායාරූප

Pini Teledrama actress Udari Warnakulasuriya Caught At ODEL

September 3, 2017

Deweni Inima Sinhala Teledrama - Derana TV funny

By: Blog Poster On: 6:39 AM

වෙනසකට වඩා විනාශයක් සමාජගත කරන දෙවන ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න!

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…

September 2, 2017

Oshadi Himasha Chavindi in ahawari

By: Blog Poster On: 7:54 AM

මට බිකිණිය අමුතු නැහැ - ඕෂධී හිමාෂා
ඇය ඉරාජ්ගේ ආශාවරී වීඩියෝව හරහා රටක් කැළඹීය. ආශාවරී එහි ඇගේ රංගනය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කීවෝය. ඇතැමුන් ඇයව එම චරිතයෙන් මැන්නෝය. එහෙත් ඇයට නම් ඒ වගේ වගක් නැත. සිතට එකගව රංගනය නම් ඇගේ වෘත්තියෙහි නියැලෙන්නීය. මියුසික් විඩියෝ ලොව පුබුදුවාලු ගිනිසිළුව ලෙසට අප ඇයට අන්වර්ථ නමක් තබන්නේය.ඕෂධී හිමාෂා චාවින්දි. ඒ ඇගේ ඇත්ත නමය.

August 24, 2017

Oshadhi leaked video

By: Blog Poster On: 7:53 PM
ගොඩක් අය ඒ අසභ්‍ය වීඩියෝවෙ ඉන්නේ මම කියලා හිතලා
මොකක්ද ඕෂධි මේ ඔයාගේ කියලා අන්තර්ජාලය පුරාම සැරිසරන අසභ්‍ය වීඩියෝව? ඒ දාපු වීඩියෝව මොකක්ද කියලා... දාපු අයම තමයි දන්නේ. ගොඩක් අය

ඒ වීඩියෝවෙ ඉන්නේ මම කියලා වැරැදියට වටහා ගෙන. ඒ කියන්නේ ඒ වීඩියෝවේ ඉන්නේ ඕෂධි නෙවෙයි කියන එකද..? ඒ වීඩියෝවේ ඉන්නෙ මම නෙවෙයි. සියයට සියයක් ඒක මට විශ්වාසයි. මගේ ළඟම ඉන්න අය දන්නවා ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.
හැබැයි ඒ වීඩියෝව වගේම ඡායාරූපවලිනුත් ඉලක්ක වුණේ ඕෂධිගේ චරිතයට හානියක් කරන එක නේද..?

August 16, 2017

Thisuri yuwanika's new boyfriend

By: Blog Poster On: 6:23 PM

අපේ දුවට සුදුසු පුතෙක් ලැබුණා - මනුස්සකම් අතිත් හුගක් හොඳයි

ඉහළ මාලයේ බිත්ති දිගේ රතු පැහැයට හා කහ පැහැයට පිපී එල්ලා වැටෙමින් තිබුණු ගිනිකූරු මල්වැල් ඒ නිවෙස වෙත රැගෙන පැමිණියේ අමුතු සුන්දරත්වයකි..

ඒ සුන්දරත්වය විඳීමින් ම අප සිටියේ මේ දිනවල රිදී තිරයෙන් කා අතරටත් පැමිණෙන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ සොඳුරු පවුලේ දියණිය අචිනිගේ සුන්දර කැදැල්ල අසල ය.

අචිනිගේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ ජනප්‍රිය යුවතියක වන තිසුරි යුවනිකායි. ඈත්, මව වන, කලක පටන් පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණි ඔබ ආදරය කරන නිළියක වන සුසන්තා චන්ද්‍රමාලිත්, ඇගේ සැමියා වන කුමරුත් වසන සොඳුරු කැදැල්ල ඉදිව තිබෙන්නේ කඩුවෙල ප්‍රදේශයේයි. කඩුවෙල ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි ඇගේ මේ සොඳුරු නිවෙසේ ගේට්ටුවෙන් එබී බැලුවේ තිසුරිගේ අප්පච්චී ය.
Loading...