Showing posts with label World News. Show all posts
Showing posts with label World News. Show all posts

July 12, 2018

Croatia President Kolinda Grabar-Kitarovic At FIFA World cup

By: Blog Poster On: 5:15 PM

පාපන්දු ලොකයේ කතාබහට ලක්වූ සුරූපී ක්‍රෝඑෂියානු ජනපතිණිය


ක්‍රොයේෂියාව හා රුසියාව අතර පැවති අවසන් පුර්ව තරඟය නැරඹීම සඳහා ක්‍රොයේෂියානු ජනපතිනිය වන කොලින්දා ග්‍රැබර්-කිතරොවික් සිය රටේ සිට සාමාන්‍ය මගීන් ගමන් ගන්නා පන්තියේ වාඩි වී රුසියාවට පැමිණියේය. ඇයගේ බලාපොරොත්තුව වුයේ මහේශාක්‍ය සේයාවෙන් ප්‍රභූ කුටියට වී තරඟය නැරඹීමට නොව , ක්‍රීඩාංගනයේ ජය ගෝෂා නගන තම රට වැසියන් සමග එක්ව එකට හිඳ ගනිමින් තම රටේ කණ්ඩායම වෙනුවෙන් අත්පොලසන් දීමටය. එසේ ජනතාව සමග වාඩි වී තරඟය නරඹන විට රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් විසින් විශේෂ කුටිය තුලට පැමිණෙන ලෙස බල කරන තෙක්ම ඇය ජනතාව සමග ක්‍රීඩකයින් දිරිමත් කරමින් ක්‍රීඩාංගනයේ රැඳී සිටියේය. රුසියාව පරදා තම රට ලැබූ ජයත් සමගම ඇය දිව ගියේ ක්‍රීඩාගාරය වෙතය.

July 3, 2018

Thai cave rescue : 12 boys and their football coach found afther 9 day

By: Blog Poster On: 4:43 PM

තායිලන්තයේ ගුහාවක් තුල දින 9ක් සිරවී සිටින දරුවන් සොයා ගැනේ.. (VIDEO)

තායිලන්තයේ ගුහාවක් නැරඹීමට ගොස් ඒ තුළ සිරවී අතුරුදහන් වූ දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු දින 9 කට පසු සොයා ගැනීමට කිමිදුම් කරුවන් සමත් වී සිටී. තායිලන්තයේ Tham Luang Nang Non ගුහාව තුළ කිලෝමීටර 3 ක් පමණ දුරින් මොවුන් සිරවී සිටී. ඔවුන් ගුහාව තුලට ගිය පසු ගංවටුර ඇතිවීම නිසා ගුහාවේ විවරය සහ ගුහාවේ ඇතුලත ජලයෙන් යටවී ඇත. බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් කරුවන් දෙදෙනෙකු විසින් මොවුන් සිටින ස්ථානයට ලඟාවී ඇති අතර, එම දර්ශන සහිත වීඩියෝවක් නිකුත් කොට ඇත.ඔවුන් ගුහවෙන් පිටතට ගැනීම මීලඟ ගැටළුව බවට පත්වී ඇතැයි තායිලන්ත බලධාරීන් පවසයි.

February 26, 2018

The Real Reason reveals for Sridevi's Death

By: Blog Poster On: 8:57 PM

December 12, 2017

Virat Kohli and Anushka Sharma married in Italy

By: Blog Poster On: 10:42 PM

ඉන්දීය ක්‍රිකට් නායකයාගේ විවාහ මංගල්‍යයේ සුන්දර චායාරූප

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි දෙසැම්බර් 11 යුග දිවියට එළඹුණා. ඔහු විවාහ වුයේ බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා සමගයි. ඉතාලියේ මිලානෝ නුවර පැවති විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ලබන 21 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදීද විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතයි. සිය විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් විරාත් කෝලි ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියටද සහභාගි වන්නේ නැහැ.

November 28, 2017

Sri Lankan Christina Peiris entered into the final of the Miss Universe 2017

By: Blog Poster On: 10:13 PM

විශ්ව රූ රැජින තරගයේදී අවසන් 16ට ආ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා මෙන්න

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.
විශ්ව රූ රැජිණ තරගාවලියේ කිරුළ දකුණු අප්‍රිකාවේ ඩෙමී ලෙයි සම්මාන දිනාගත්තාය. 1955 වසරේදී විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි අනුශූරතාව (තෙවැනි ස්ථානය) දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ඉහළ ස්ථානයක් හිමිවූ අවස්තාව මෙය විය.

November 14, 2017

Mr.Bean becomes a father

By: Blog Poster On: 4:34 PM

62 වියේ පසුවන Mr.Bean ඔහුගේ දෙවැනි බිරිඳ සමඟ දරු සුරතල් බැලීමට සුදානම් වෙයි

Mr.Bean කියන්නේ ලොව ප්‍රකට චරිතයක්. Mr.Bean හෙවත් Rowan Atkinson පිළිබඳ අපුරු පුවතක් අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යමින් පවතිනවා.

ඒ තමයි ඔහු තුන්වැනි වරටත් පිය පදවිය ලැබීමට සුදානම් වීම. අන්තර්ජාලය පුරා මේ පිළිබඳව දැඩිව කතාබහට ලක්ව තිබෙන්නේ, මෙසේ තුන්වැනි දරුවා බලාපොරොත්තු වන ඔහු මේ වන විටත් අවුරුදු 23ක පුතෙකුගේ හා අවුරුදු 21ක දුවෙකුගේ පියෙක් හා ඔහු 62 වියේ පසුවීමයි. අවුරුදු 25ක් පමණ එකට දිවිගෙවු පළමු බිරිදගෙන් තත්පර 65ක පමණ උසාවි නඩු විභාගයකින් දික්කසාද වී වසරකට පසු ඔහුගේ නව බිරිඳ සමඟ ඔහුට අයත් උතුරු ලන්ඩනයේ පිහිටි පවුම් මිලියන 4.65ක පමණ වටිනාකමින් යුක්ත නිවසට ගොස් ඇති බවට සඳහන් වේ.

November 11, 2017

Sri Lankan origin man in Canberra raped underage girls in Australia

By: Blog Poster On: 6:58 PM

ළාබාල ඕස්ටේ්‍රලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිඛෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිඛෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

October 30, 2017

chris gayle showing

By: Blog Poster On: 10:46 AM

සුපිරි ක්‍රීඩක ක්‍රීස් ගේල් හැඳ සිටි තුවාය ඈත් කරමින් නිළධාරිණියකට රහස් ප්රදේශය පෙන්වලා...? (VIDEO)

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට එල්ල වූ චෝදනාවක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිඛෙනවා.

සම්බාහන නිළධාරිණියකට ජනනේන්ද්‍රය පෙන්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් පසුගිය ජනවාරි මාසයේදී වාර්තා කර තිබූ අතර ක්‍රිස් ගේල් එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ එවැනි සිදුවීමක් නොවුණු බව පවසමිනි.

October 5, 2017

Piumi Hansamali was Attacked in South Korea

By: Blog Poster On: 9:05 PM

වික්ටර් මහතාට අපහාස කල පියුමිට කොරියාවේදී කෙසෙල් හා බෝතල් ප්‍රහාර (video)

පියුමි හංසමාලි ඊයේ පෙරේදා කොරියාවට ගිහින් තියෙන්නේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමේ අරමුනි. ගීත ගායනා කිරීමේ හැකියාව නොමැති වුවත්, එහි සිටින සංවිධායක මඩුල්ල විසින් පියුමිව ආරාධනා කරන්න ඇත්තේ නිරුවත පෙන්වා ඇය ප්‍රසිද්ධියක් ලැබීමට උත්සහ දරන චරිතයක් නිසා විය යුතුයි. කොහොම වුනත් ඊයේ ( ඔක්තෝබර් 4) කොරියාවේ පැවති මෙම සංගීත සංදර්ශනය අතරතුර ගීත ගැයීමට පැමිණි පියුමිට නම් පියුමි හිතපු විදිහේ ප්‍රතිචාර නෙවෙයි ලැබුනේ.

September 22, 2017

Chines engineers moved Jade Buddha Temple 30 metres

By: Blog Poster On: 12:21 PM

ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල, මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය

ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.චීනයේ ෂැන්හයි නුවර පිහිටි ‘ජේඩ් බුද්ධා’ විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති. පන්සල තුල හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.
විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය හැකි අවදානමක් පවතී.එමෙන්ම හඳුන්කූරු දැල්වීම නිසා ගින්නක් ඇතිවීමේ අවදානමක් ද ඇතැයි බලධාරීහු පවසති.

September 17, 2017

Blue Whale Game Suicide Challenge

By: Blog Poster On: 12:40 PM

බලාගෙනයි ‘බ්ලූ වේල්‘ මරණ 150යි

(අකිල බද්දෙවිතාන)
මේ දිනවල ලොව පුරා කථාබහට ලක්ව ඇති ‘බ්ලු වේල්‘ (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වනවිට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී ඇත. එම ක්‍රීඩාවට සහභාගීවන පුද්ගලයන් අවසානයේ සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පොළඹවන ආකාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.2013 වසරේ රුසියාවේ 'Vkontakte' නමැති සමාජ වෙබ් අඩවිය මගින් රහස් කණ්ඩායමක් (Group) ලෙස ක්‍රියාත්මක වූ  'F57' හරහා මෙය අන්තර්ජාල ක්‍රීඩාවක් (online game) ලෙස ඇරැඹිණි.ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවල ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක් වුවද රුසියාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ 'Vkontakte' වෙබ් අඩවියයි.

August 8, 2017

Miss BumBum 2017

By: Blog Poster On: 4:34 PM

ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & Video

- ලෝකප්‍රසිද්ධ හොදම පිටුපස තේරීමට බ්‍රසීලය සුදානම් - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


බ්‍රසීලයේ වාර්ෂිකව අමුතු තරගයක් පවත්වනවා. ඒ  Miss BumBum 2017 තරගය. මේ තරගයේ අවසම් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේදී.මෙවර අවසන් මහා තරගය සදහා තරගකරුවන් 27ක් තේරී පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.


බෝම් බෝම් වසර 7 කට පෙර ආරම්භ  කර තිබෙන අතර  ප්‍රධාන චැපර් මොඩම් තරඟයක් බවට පත්ව තිබෙනවා.මෙය ලෝක ප්‍රසිද්ධ මෙන්ම  කීර්තිමත් තරගාවලියක් හැටියටයි හදුන්වන්නේ. සියලුම දෙනා අඩනිරුවතින් තරගයේ යෙදීම අනිවාර්යයි. ඒ වගේම මෙහිදී ලස්සනම හා විශාලතම පිටුපස (back) තේරීම මෙම තරගයේ ස්වාභාවයයි.

Fit girl posing Mel Cech

By: Blog Poster On: 4:08 PM

පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - Photos

- පියයුරු අඩු කරගන්න අවුරුදු 7ක් බලාගෙන හිටිය 'මෙල්'ට අන්තිමට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


වරක් පියයුරු අඩු කිරීමේ සැත්කමකට පොරොත්තු ලේඛනයේ සිටි කාන්තාවක්, ආහාරය හා ව්‍යායාම මගින් පමණක් වසර 7 කට පසුව ඇගේ පියයුරු අඩු කරගැනීමට සමත්ව තිබෙන බව පුවතක් වාර්තා වෙනවා.ඒ බ්‍රිතාන්‍යයේ කොළොම්බියා වල ජිවත් වන තරුණියක්.  Mel Cech ඒ බව සදහන් කර තිබෙන්නේ විශාල පියයුරු සමඟ ගත් ඡායාරූපයක් හා නවතම  ඡායාරූප ඉන්ස්ටග්රෑම් හි ඇය පලකරලයි. 'අවුරුදු හතකට පෙර මම පියයුරු වලට වෛර කළා' යැයි ඇය සදහන් කර තිබෙනවා.

August 5, 2017

Arkansas Man Accused Of Seducing Pet Donkey

By: Blog Poster On: 4:23 PM

විකෘති ආෂාවන් ඇති පුද්ගලයෙකු බූරුවෙකු සමග ලිංගිකව එකතු වූ හැටි සීසීටීවියෙන් හෙලි වෙයි (වීඩියෝ)

ගැහැණු බූරුවෙක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් තම නිවසේ ඇතිකරන ගැහැණු බූරුවෙක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක්ට ද~ුවම් නියමවූ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිඛෙනවා’ අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Aරන්බි්ි ප්රදේශයෙන් මෙලෙස ද~ුවම් නියමවී ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකුට බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

July 30, 2017

Paris jackson luxury life

By: Blog Poster On: 12:42 PM


Michael Jackson ගේ සුරූපී දියණිය ගෙවන සැප ජිවිතයේ නොදුටු ජයාරූප පෙළක්

ඇය නමින් Paris Jackson . ඇය Michael Jackson ගේ දියණිය වුවද ඔහුගේ ගති පැවතුම් වලින් අඩක් වත් ඇය තුල අඩංගුද යන්න  සැකයක් ඇගේ හැසිරීම දකින ඕනෑම කෙනෙක්ගේ හිතට නැගේ... ඇය සෙල්ලක්කාර සැප ජිවිතයක් ගෙවන අතර ඇයගේ මේ ගති පැවතුම් නිසා සමාජයේ බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරයි.ඇගේ ජයාරූප පහතින්..

July 29, 2017

Computer obsessed man arrested for riding train naked

By: Blog Poster On: 7:44 PM

වීඩියෝ ගේම් ලෝකයේ තනිවූ තරුණයා ඇඳුම් අමතක වී දුම්රියේ



දැන් කාලයේ ළමුන් වගේම තරුණ වයසේ පසුවන්නන් පුරුදු වෙලා ඉන්නේ පරිඝණක, ජංගම දුරකථන හා වීඩියෝ ගේම් වගේ නව තාක්ෂණික දේවල් එක්ක විතරක් ජීවිතය ගත කරන්න. ඒ වගේ හුරුවුන තරුණයෙකුට වු ඇබැද්දියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ තමයි වීඩියෝ ගේම් ලෝකයේ හිටපු මේ තරුණයා ඇඟේ නූල් පොටක්වත් නොමැතිව සපත්තු දෙකක් පමණක් දාගෙන පොදු දුම්රියක ගමන් කර පොලිස් අත්අඩංගුවට පත්වෙච්ච පුවතක්. පහත වීඩියෝවෙන් හා ඡායාරූපවලින් දකින්නට ලැබෙන්නේ තරුණයා ජංගම දුරකථනයේ සිහියෙන් ඒ විදියට නිරුවතින් විශාල ජනකායක් මැද ගමන් කරන අයුරුයි.

July 27, 2017

"Driver kills her sister in crash while live streaming on her phone"

By: Blog Poster On: 8:40 AM

ලේ කැක්කුම මරනයේදීවත් නැති බව මියයන නංගී දෙස බලමින් ඔප්පුකල අක්කා (වීඩියෝ)

රිය අනතුරකට පත්ව සිය සහෝදරිය ජිවිතක්ෂයට පත්ව සිටින අවස්ථාවක එය සමාජ මාධ්යජාල ඔස්සේ සජීවීව විකාශය කළ තරු‚යක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Obdulia Sanchez

නමැති 18 හැවිරිදි තරු‚යක් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

පසුගිය සිකුරාදා දින අදාල තරු‚ය සහ අවුරුදු 14ක් වයසැති ඇයගේ සොහොයුරිය මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවකදී කැලිෆෝනියාවේ ලොස් බැනෝස් ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිඛෙනවා.

July 24, 2017

A girl after being a bed game with her boyfriend

By: Blog Poster On: 5:58 PM


ලිංගිකව එක්වීමේදී පෙම්වතියගේ දෑත් ඇදේ ගැටගැසූ නිසා පෙම්වතියට අත්වූ අවාසනාවන්ත ඉරණම

සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු රෝගී වූ තරුණියක් රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙටි වින්ඩ්සන් නමැති 23 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ, බර්මින්හැම් ප්‍රාන්තයේ ජීවත්වූ මෙම තරුණිය සිය 25 හැවිරිදි පෙම්වතා සමග ලිංගිකව එක්ව ඇති අතර එම අවස්ථාවේදී පෙම්වතා විසින් ඇයගේ දෑත් ඇදෙහි බැඳ තිබෙනවා.

July 22, 2017

Trump tells French First Lady she's in 'good shape'

By: Blog Poster On: 11:55 AM

මරු ඇඟ – නියම ගාණට තියෙනවා – ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපතිගේ බිරිඳට කියයි! (VIDEO)

July 21, 2017

Jennifer Pamplona - A model has 4 pints of fat injected into butt

By: Blog Poster On: 6:27 AM

Kim වගේ වෙන්න තම පසුපස ප්‍රදේශයට මේදය පයින්ට් 4ක් එන්නත් කරගත් තරුණිය

දැන් කාලයේ තරුණියන් විවිධ වු පුවත් මවනවා. බොහෝ අය පුවත් මවන්නේ තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න දේවල් නිසයි. Jennifer Pamplona නම් 24 හැවිරිදි මේ තරුණිය සරාගී Kim Kardashian වගේ වීමට මේදය පයින්ට් 4ක් තමන්ගේ පසු පස ප්‍රදේශයට එන්නත් කරගෙන ඇති බවට විදෙස් වෙබ් අඩවි සඳහන් කර තිබෙනවා. ඇය මේ සඳහා ඇමරිකානු ඩොලර් 500,000ක් පමණ වියදම් කර ඇති බවයි පැවසෙන්නේ.
Loading...